ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Killerstuffbaby
Reload this Page Conversation Between Killerstuffbaby and akilar25
Conversation Between Killerstuffbaby and akilar25
Showing Visitor Messages 1 to 10 of 15
  1. akilar25
    01-09-2017 03:04 PM
    akilar25
    මොකො උබ මාත් එක්ක තරහා වෙලාද ?
    දැන් කෝමද වයිෆ් ට ?
  2. akilar25
    08-11-2016 09:24 PM
    akilar25
    අඩෝ මරු බන්.
    එලකිරි.
  3. Killerstuffbaby
    08-11-2016 04:42 PM
    Killerstuffbaby
    den innawa boole wage chuti malli kiyala ape duwa eyata nama daala den gedara loku mallie loku nangie chuti mallie inne. lokka tikak thadaya nisa sadde daanawalu namuth shape lu. depaarak gee athule kakka daala wife karala thiyenne katen allala kate ulala deparak den nam kakka bara awahama wife gaawata awith kee gahanawalu ethakota eliyata daanawalu. chuti malli nisa ape duwage bara kilo dekak adu wela nethnam duwa gedara helawennewath nehe den nam sellam karanawalu chuti malli ekka uuta hena daangale lu. seranam wenne nethiwei kiyanawa loku mallie nangie wage mokada meyawa hurathak karanawa wedie wage
  4. akilar25
    08-11-2016 01:42 PM
    akilar25
    අඩෝ දැන් කෝමද පැටියට?
  5. akilar25
  6. akilar25
    08-01-2016 09:35 AM
    akilar25
    වයිෆ්ගේ අයියා වෙට් කෙනෙක්නේ.
    නම මොකක්ද මචන්?
    මම දන්නවත් ඇති.
    වයිෆ්ගේ අයියාගෙන් අහපන් ඩොක්ටර් කොඩිකාරව දන්නවද කියලා.
  7. Killerstuffbaby
    08-01-2016 08:53 AM
    Killerstuffbaby
    me weda hariyata mama danne nehe ban ape massina wet kenek thamai enisa prashnayak nehe. uu thamai hugaak tips wife ta denne. uba post karanna kiyanawa ada wenakal mama danne nehe meeke oya thread daana heti wath e unata 2006 idala mama elakiri inne me thunweni acc aka parana ewage password mathakath nehe ne. wayasata yaddi ohoma thamai ban
  8. akilar25
    07-31-2016 06:28 PM
    akilar25
    වයිෆ්ගේ අයියා වෙට් කෙනෙක්ද?
    පැටියව වැක්සීන් කරන්න අරන් ගියේ නැද්ද වෙට් ගාවට?
    උබේ ප්‍රොෆයිල් එකේ රිප්ලයි එක ගහන්න එපා බන් මොකද මට නොටිෆිකේශන් එකක් එන්නේ නෑ රිප්ලයි එක දැම්මට උබේ එකේ.
    ඒ නිසා මගේ ප්‍රොෆයිල් එකට ඇවිත් රිප්ලයි කරපන් කොල්ලා.
  9. akilar25
    07-31-2016 01:33 PM
    akilar25
    පැටියව ගෙනාවට පස්සේ වෙට් ගාවට ගෙනිච්චද?
  10. akilar25


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01871 seconds with 12 queries