ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page Pessimist's Profile
Pessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of light

Pessimist Pessimist is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 43
  1. jamiezue
    08-16-2018 03:18 PM
    jamiezue
    15000ක් ලේසි නෑ.. ඔව් :ආඩම්බර මූන:
  2. .::J@S::.
    08-12-2018 10:52 PM
    .::[email protected]::.
    mmm wennna ati ehenam, netima eka hodai ehema technology ekk. mata nam appiriyai ara tika dekalat.
  3. .::J@S::.
    08-12-2018 07:53 PM
    .::[email protected]::.
    ඊයේ ඉදන් යු ටියුබ් එකේ ඕව සජෙස් වෙනවා මට. මන් සර්ච් කරලත් නෙමෙයි.
    මට තේරෙන් නැහැ බැලුවට ඇත්තද බොරුද කියල. උබ ඕව ගැන දන්න නිසයි ඇහුවේ.
    එල....
  4. .::J@S::.
    08-12-2018 07:44 PM
    .::[email protected]::.
    homunculus
    ඕක ගූගල් කලාම එන විඩියෝස් උබ හිතන්නේ ඇත්ත කියලද?
  5. Heisenbaerg
    08-02-2018 06:17 PM
    Heisenbaerg
    එහෙනම් කොහොමද අහන්න ඔනේ පැටියෝ මට ෆෝන් නම්බරය එවන්න මං ඔයාට ටෙක්ස් කරන්නම් උම්මා!!
  6. Heisenbaerg
    08-02-2018 01:35 PM
    Heisenbaerg
    හායි පැටියෝ ඔයා කෙල්ලෙක්ද?
  7. Sanuka87
    07-30-2018 08:30 PM
    Sanuka87
    umbalata mona paypal da ban? mayyokka alayak thamban kaala nida ganin!
  8. Sanuka87
    07-30-2018 08:27 PM
    Sanuka87
    Current Activity: Viewing Thread Paypal උදව්වක්
  9. other guy
    07-24-2018 05:22 PM
    other guy
    මේ පක්ෂයේ වෙනස වෙන්නේ මේකේ ඉන්නේ වෘත්තිකයෝ. වෙනපක්ෂවල ඉන්නේ පවුලෙන් දේශ්පාලනයට ආපු එවුන්.උන් කවදාවහ් වෙන රස්සාවක් කරලත් නැති නිසා සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න තේරුම් ගන්නේ නෑ. මේ මෝඩ දේශපාලකයෝ වෙනුවට වෘත්තිකයෝ පිරිසක්බලයට ආවෝත්වෙනසක් වෙන්න සෑහෙන ඉඩ හියෙනවා.

    අනික ඔයා මෙකෙන් වෙනසක් නොවෙයි කියන්නේ උපකල්ප්නයක් විතරයි. එතපි ප්‍රත්‍යක්ෂයෙන්මදන්නවා අනිත් පක්ෂවලින් කොහොමත් වෙනසක් නොවෙන බව. අර උපකල්පනය ටෙස්ට් කරලාම තමයි හරිද වැරදදිද බලාගන්න පුලුවන්.ඔයහ් ඒකට උදව්වෙන්න.

    ඔබාමා, ට්‍රම්ප්පටන්ගන්නකොට කවුරුවත් හිතුවේ නෑනේ දිනයි කියලා.
  10. other guy
    07-23-2018 11:05 PM
    other guy
    නෑ මම නම් පෞද්ගලිකව මෛත්‍රිපාලට ච්නදේ දුන්නෙත් නෑ.හේතුව කවදාවත් පොරට තීරණ ගැනීමේ හැකියාවක්තිබ්බ්බේ නැති නිසා. මෛතිපාලට කරන්න පුලුවන්කම තිබ්බ ටික හරි කරන්න බැරිවුනේ පක්ෂයේ නායකයා වෙන්න ගිය නිසා.ලන්ලකාවේ දේශපාලන සන්ස්කෘතිය තියෙන්නෙ ප්‍රධාන පක්ෂ දෙකත් එක්ක බැදිලා.ඒ දෙක අයින් කලම වෙනසක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. මෙච්චර කල් වෙලා හියෙන්නේ නායකයා විසින් පක්ෂය හා පාක්ෂිකයන් සතුටු කරන්න යන නිසා රට දෙවනි හුන්වෙනි තැනට වැඊම. මේ දෙශ්පාලන පක්ෂ දෙකින් බලය ගිලිහිලා දේශ්පාලනයෙන් දුෂණය නොවුනු බුද්ධිමත් කෙනෙකාවොත් ඒක වෙනස් කරන්නපුලුවන්.අනික රෝආන් පල්ලෙවත්තගේ පක්ෂයේ ඉන්නත් ඔක්ක්කොම අය ප්‍රොෆෙෂනල්ස්ලා.ඒ නිසා ඒ ඒ ෆීල්ඩ්වල ගැටලු ඇන අදහසක් තියෙනවා.ලන්කාවේ මෙච්චරකල් වුනේ දේපාර්තුමේන්තු ප්‍රධානින් ඉන්නේ පැරදුනු දේහ්ස්පාලකයින්, ඇමතිවරු පලාත්සබා ඇමතිවරු අටපාස් අය.ඉතින් එයාලාට යටින් ඉන්න දැනුම තියෙන අයටකිසිම දෙයක්ල් කරන්න හෙන්නෙත් නෑ.
    අන්තිමේදි අපිට කොහොමතොප්ෂන් දෙකයි හියෙන්නේ .එක්කො පරණ පක්ෂ දෙකෙන් එකකට දිලා කොහොමත් කෙලවෙනවා කියලා දැනගෙන බලා ඉදිම.නැත්නම් මේ පක්ෂයට දිලා අවම වශයෙන් බලාපොරොත්තුවක් හො තියාගැනිම.

About Me

  • About Pessimist
    Biography
    Pessimist
    Interests
    Dying
    Occupation
    Living

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Yesterday 10:39 PM
  • Join Date: 03-06-2018

Friends

Showing Friends 1 to 10 of 35


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03729 seconds with 19 queries