ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page crazybuddy's Profile
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future

crazybuddy crazybuddy is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1001 to 1010 of 15022
  1. HKavinda
    02-22-2016 05:31 PM
    HKavinda
    වැඩ කටයුතු කරගෙන හොදින් ඉන්නවා සහෝ
  2. dinuka rukshan
    02-22-2016 04:26 PM
    dinuka rukshan
    නෑ බන්... මන් මොකටද නහයෙන් අඩන්නේ??


    ය.. එකනම් සිරා
  3. DAMER
    02-22-2016 04:13 PM
    DAMER
    ඒක ඇත්ත මචන්..හම්බකරන දෙයක් මේ කාලේ තමා..
  4. DAMER
    02-22-2016 04:03 PM
    DAMER
    මොකෝ බන් ඉරිදා වැඩ කරන්නේ? වෙඩින් එකවත් කිට්ටුද?
    රවුමක් දාලා වරෙන්..
  5. dinuka rukshan
    02-22-2016 04:03 PM
    dinuka rukshan
    මම දැන් බුකියේ නෑ වැඩිය....

    කිරියේ වැඩිය හිටින්නේ දේශපාලන වලි නිසා.... ෂුවර් දවසට රේප් 150ක් විතර කුඩු...

    හෙන ආතල් බන්...
  6. dinuka rukshan
    02-22-2016 03:55 PM
    dinuka rukshan
    අහ්හ් වේසි..... මොකෝ පෙන්න නැත්තේ....

    දැන් වැඩිය පොඩි පොඩි ත්‍රෙඩ් වලට බහින්නේ නෑ..... දේශපාලන ත්‍රෙඩ් වල තමා ඉන්නේ....
  7. sachith19920726
    02-22-2016 03:44 PM
    sachith19920726
    වේසි.. කොහෙද ගිහින් හිටියෙ
  8. DAMER
    02-22-2016 03:43 PM
    DAMER
    බඩියා.. ඉන්නවා ඉන්නවා..කොහොමද ඉතින්?
    ඔව් දිග නිවාඩුවක් සෙට් උනේ..හැබැයි ඒකත් අදින් ඉවරයි..
    අපි නම් නිවාඩුවට රූමස්සල ගිහින් අද උදේ බන් ගෙදර ආවේ..
  9. JesonRulez
    02-22-2016 03:29 PM
    JesonRulez
    එහෙම තමයි වෙන්න ඕනේ මචන්. දිගටම නෑවිත් ඉන්න එපා. නිවාඩු වෙලාවට විතරක් වරෙන්. වැඩ පාඩු කරගන්නේ නැතුව. මම නම් ඉතින් දවසෙම මේක ඉස්සරහ ඉන්න එකා නිසා මේකට සැරෙන් සැරේ එනවා ඉතින්.

    මම හොඳින් ඉන්නවා මචන්. මොකුත් නැද්ද අලුත් තොරතුරු? මම 4G ගත්තා ලඟදි
  10. dinuka rukshan
    02-20-2016 08:38 AM
    dinuka rukshan

About Me

  • About crazybuddy
    Biography
    I'm not an actor I'm not a star and I don't even have my own car
    Location
    කෙල්ල ළඟ
    Interests
    එකක් කියලා නෑ
    Occupation
    මැකෑනික් බාස්

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 05-23-2018 08:22 PM
  • Join Date: 12-31-2010

Friends



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.15369 seconds with 20 queries