ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page ashmi's Profile
ashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to all

ashmi ashmi is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1001 to 1010 of 1664
  1. Ridila™
    03-30-2015 08:09 PM
    Ridila™
  2. Delani Shehara
    03-30-2015 05:21 PM
    Delani Shehara
    apith chocolate kanawa akke
  3. Ridila™
    03-30-2015 04:58 PM
    Ridila™
    අපෙ ගෙවල් ලඟ ඉන්නවා අක්කා කෙනෙක් වයස 22ක් විතර වෙන .පොඩි කාලේ ඉඳන් අපි ගොඩක් ලඟින් හිටියේ .

    එයාලගේ ගෙදර පිටින් තමා නාන තැන හදලා තිබුනේ තහඩු වලින් වට කරලා.ඉස්සර සමහර වෙලාවට මම යද්දි ඒකි නානවා,එහෙම වෙලාවට ගානක් නැතුව දොර ඇරලා මාවත් ඇතුලට අරන් දොර වහගන්නවා.

    මම ඉතින් කරන්නේ ටැංකියෙ බැම්ම උඩ ඉඳගෙන ඒකි නාලා ඉවර වෙනකම් කතා කර කර ඉන්න එක,ඒකිට කිසිම ගානක් නැතිව උඩ කෑල්ල ගලවල සබන් ගානවා .

    පස්සේ ලොකු වෙද්දි අපි දෙන්නා එක එක දේවල් කරන්න පටන් ගත්තා.අදටත් කරනවා,ඒකිට කොල්ලෙකුත් ඉන්නවා,මටත් කෙල්ලෙක් ඉන්නවා .

    ඒත් අපි තාම වෙනස් වෙලා නෑ,ඉස්සර වගේම නාන වෙලාවට එහෙ ගියොත් නාන හැටි බලන් ඉන්නවා.

    ලිංගිකව එකතු උනත් ඒක කරන්නේ කාමුක හැඟීමකින් නෙවේ,අනේ මන්දා බන්,හෙන ආදරයක් තියෙනවා අපි අතරේ ඒත් කසාද බැඳලා එකතු වෙන්න තියෙන ආදරේකුත් නෙවේ ඒක .

    ඒකි මගේ ඉස්සරහ ඇඳුම් නැතුව හිටියත් එහෙම හැඟීම් ඇව්ස්සිලා කරන්න යන්න හිතෙන්නෙත් නෑ.මේක මීට කලින් කිසිම කෙනෙකුට කියලා නෑ
  4. LoriyaK
    03-29-2015 11:50 PM
    LoriyaK
    සහෝදරිය ඔබ මා නොසලකාහරින බවට මට සැකයක් තිබෙනවා .. එහෙම කරන්න එපා ලැජ්ජයි නේ ..
    අපිත් හිතහොද කොල්ලෝ තමයි හිතේ තෙතමනය තියෙනවා තවමත් වේදනා දෙන්න එපා මග හරින්න එපා ..
  5. Ridila™
    03-29-2015 07:59 PM
    Ridila™
    ඊයේ අපේ ක්‍රිකට් ටීම් එකට තෙරුව බං... මමත් ගියා.. අතිරේක වලට වැටුනා... අපි ගොඩක් සෙල්ලම් කළා... හැමදාම පුටුවේ වාඩි වෙලා කොම්පියුටර් එක ඔබ ඔබ ඉන්නවා මිසක් කිසි එක්සසයිස් එකක් නැහැනේ... ඒ නිසා ගොඩක් සෙල්ලම් කළා.. දැන් මට උන හොඳටම... මුළු ඇගම රිදෙනව බං... පැනඩෝල් බිවුවා... ඒ මදිවට ගෙදරින් දැන් හොඳටම කන් දෙක පිරෙන්න අහගෙන ඉන්නේ... උන තියෙද්දී හොරෙන් අයිස් ක්‍රීම් එකක් කාල අහු උනා බං
  6. Ridila™
    03-29-2015 01:23 PM
    Ridila™
    ane mage sduu dobba dole tikak withara bz akki patiyoo... oyala dennawama nam nitharama mathak wenawa chamita call karannath hitiya.. welawak thibbe na akkiyoo.. colombo enna yanna una mei dawas tike.. interviews thibba nisa thawa podi wadakuth karagena inna gaman ( my first thread) edayin passe mata oya thread ekata wadiya enna hithenne na akke. ekapaara wenas prathichara dakwana ayath ekka inna tikak amarui wage oyala denna inna welawaka ennamkoo karat palla
  7. 1118lakmalkumara
    03-29-2015 02:58 AM
    1118lakmalkumara
  8. යාළුවා
    03-27-2015 09:38 PM
    යාළුවා

  9. යාළුවා
    03-27-2015 09:28 PM
    යාළුවා
    wada wada wada wada. dan issara wage fake ekakin ennawath welawak na
  10. යාළුවා

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 06-25-2017 07:04 AM
  • Join Date: 12-21-2011

Friends

Showing Friends 1 to 10 of 185


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04370 seconds with 18 queries