ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page ashmi's Profile
ashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to all

ashmi ashmi is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 21 to 30 of 1664
  1. TomCat077
    06-24-2017 09:41 PM
    TomCat077
    Na atta kiyanne mekata join wena godak gaanu lamai mata pm karanwa maawa hoda kenek wage pena nisa kiyala eyala thread walata yanne na maanasika leddu kiyala okkoma
  2. TomCat077
    06-24-2017 09:37 PM
    TomCat077

    Ow akke irisiya karayo owa karanne gaanu lamai mata kemathi nisa..
  3. TomCat077
    06-24-2017 07:56 PM
    TomCat077
    පහුවදා උදේ අපිව අන්දල එහෙම ෆොටොස් ගන්න එහෙම සෙට් උනා වෙඩිමට යන්න කලින්.අරයට කීව දෙවෙනි මනමාලයො දෙන්නගෙන් කාවහරි තෝරගන්න කියල.මෙය කීව ගමන් මගෙ මූන දිහා බලල මෙයා හොදයි කීව.ෆොටොස් ගහන සෙට් එකටයි වීඩියෝ කර එවුන්ටත් හිනා.මුන් දැනගත්ත මම මෙයාට පනිපෙරාගෙන ඉන්න එක.කපල් එකේ ෆොටොස් ගන්න වෙන තැන් වලට ගියාම මෙයා කීව අපිත් සෙල්ෆි ගමුකො කියල.මාත් කිවගමන් හතරවටේට ෆොටෝ ගත්ත ඉතින්.මෙයගෙ තනි ෆොටෝ එකක් ගත්ත ඒක තමයි මෙයාගෙ ගත්ත ලස්සනම ෆොටෝ එක..
  4. මම බෙනා
    06-24-2017 01:03 PM
    මම බෙනා
    හුටා තද වෙනවද වගේ දැක්කේ....ඒකයි කිව්වේ බුරුල් කරගත්තා කියලා
  5. ashmi
    06-24-2017 01:02 PM
    ashmi
    ithin ithin Ada freeda?
  6. මම බෙනා
    06-24-2017 01:01 PM
    මම බෙනා
    ඔව් ඔව් මමත් ඒ කිට්‍ටුවනේ.. නැ නෑ මම බුරුල් කරගත්තා...දැන් හරි
  7. මම බෙනා
    06-24-2017 12:41 PM
    මම බෙනා
    චුට්ටක් තරහයි..

    අනේ මන්දා අනේ අපේ වටේ පැති වලටනම් ඊයේ එනන්වුන්ස් කලා ගෙවල් වලින් අයින් වෙන්ඩ කියලා මේ දවස් 2,3 නේ...ඊයෙ රෑ ඉඳන් චුරු චුරු ගාලා වැස්ස...
  8. මම බෙනා
    06-23-2017 09:26 PM
    මම බෙනා
    මැසේජ් එකක්වත් දාන්ඩ එපා...
    දාන ඒවට රිපලයි කරන්ඩත් එපා
    බතලි
  9. TomCat077
    06-18-2017 09:23 PM
    TomCat077
    ප්‍රතිපල ආවද අක්කේ.... කීය වෙයිද දන්නේ නෑ නේද පලවෙනි එක එද්දි?
  10. මම බෙනා
    06-16-2017 09:28 PM
    මම බෙනා
    මොකද අනේ අවුලෙන් වගේ

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 06-25-2017 07:04 AM
  • Join Date: 12-21-2011

Friends

Showing Friends 1 to 10 of 185


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04095 seconds with 18 queries