ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page Roshan Thamoda's Profile
Roshan Thamoda is an unknown quantity at this point

Roshan Thamoda Roshan Thamoda is offline

Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 14
  1. Roshan Thamoda
    01-18-2012 11:44 PM
    Roshan Thamoda
    නිල් අඹරේ සොදුරු පැහැය Romesh Sugathapala..


    නිල් අඹරේ සොදුරු පැහැය ඔය දෙනෙතේ තවරන්න..
    රතු මල් පොකුරේ පාට මුදු දෙතොලේ දවටන්න..
    සමනල් රැනේ එන්න මාගේ තුරුලේ නැලවෙන්න
    ආදරෙයි මං ආදරෙයි මුළු ජිවිතේ පුරා ආදරෙයි...

    දේදුන්නේ නැගිලා නිල් අහසේ පැදලා..
    තුරුලේ මාගේ උණුසුම් සුවේ පුදනවා..//
    පෙම් වර්ණ ලෝකේ පෙම් මල් ගොතා..
    ගෙල පළදවා සිප ගන්නවා........

    හිරු සයුරේ ගිලිලා සද අහසේ නැගිලා...
    දෙනුවන් ඔබේ තරු වැල් වගේ දිලේනවා..//
    අප්‍රමාණ පෙම් ලෝකේ අනන්තය සොයා....
    ඔබේ අත අරං පියනගනවා............

    නිල් අඹරේ සොදුරු පැහැය ඔය දෙනෙතේ තවරන්න..
    රතු මල් පොකුරේ පාට මුදු දෙතොලේ දවටන්න..
    සමනල් රැනේ එන්න මාගේ තුරුලේ නැලවෙන්න
    ආදරෙයි මං ආදරෙයි මුළු ජිවිතේ පුරා ආදරෙයි...

    http://www.youtube.com/watch?v=I_rD9NCqSUg
  2. Roshan Thamoda
    08-31-2011 10:53 PM
    Roshan Thamoda
    asus k52f
  3. Roshan Thamoda
    01-03-2011 12:08 PM
    Roshan Thamoda
    Cricket World Cup 2011 Sri Lanka Final 15 Squad
  4. Roshan Thamoda
    05-15-2010 03:47 PM
    Roshan Thamoda
  5. Roshan Thamoda
    03-14-2010 04:28 PM
    Roshan Thamoda
    Please Telecast IPL in Sri Lanka
    what happened srilanka why they dont telecast T20 is the real cricket , this is not 50 over match , srilankan's only sport they love it
    http://www.facebook.com/pages/Pannip...1384206?v=wall
  6. Roshan Thamoda
    03-14-2010 04:27 PM
    Roshan Thamoda
    Please Telecast IPL in Sri Lanka
    what happened srilanka why they dont telecast T20 is the real cricket , this is not 50 over match , srilankan's only sport they love it
    http://www.facebook.com/pages/Pannip...1384206?v=wall
  7. Roshan Thamoda
    10-23-2009 08:09 AM
    Roshan Thamoda
    For sale
    H9601 Prolink ADSL Modem With 6 months Warranty
    Call 0757057370
  8. Roshan Thamoda
    10-14-2009 08:57 AM
    Roshan Thamoda
    For sale
    H9601 Prolink ADSL Modem With 6 months Warranty
    Call 0757057370
  9. Roshan Thamoda
    10-14-2009 08:57 AM
    Roshan Thamoda
    For sale
    H9601 Prolink ADSL Modem With 6 months Warranty
    Call 0757057370
  10. Roshan Thamoda
    09-30-2009 12:42 PM
    Roshan Thamoda
    me site eka hodada kiyala balanna.......
    http://slcricket-slcricket.blogspot.com/

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: 07-25-2018 11:30 AM
  • Join Date: 03-09-2009

Friends

Showing Friends 1 to 3 of 3


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03846 seconds with 19 queries