ElaKiri Community

ElaKiri Community (https://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (https://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැනු (https://www.elakiri.com/forum/showthread.php?t=1773809)

ctooi 11-27-2016 02:24 PM

හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැනු
 
හැච් බැක් කාර් හදලා තියෙන්නේ ගෑනුන්ට පදින්න සෙඩාන් එකකට වැඩිය ලේසියෙන් හසුරුවා ගන්න ලේසි වෙන්න ස්කුටර් එකත් එහෙමයි

නමුත් ලංකාවේ ගෝබිලෝ පදිනවා

රේස් පදින හැච් බැක් වෙනයි

ජපානේ ටොයෝටා aqua හොණ්ඩා fit නිසාන් ලිෆ් හදුනවලා දෙන්නෙම ගැනු අයට පහාසු වහනයක් විදිහට ජපානේ විතරයි ඕවා පදින්නේ නමුත් ලංකාවේ

ජපානේ වැන් පාවිච්චි කරන්නේ බාණ්ඩ ප්‍රවාහනයට විශේෂයෙන් මාළු අදින්න, ලංකාවේ වැන් පාවිච්චි කරන්නේ අනේ මන්ද

ටොයෝටා කෝස්ටර් mitsubishi rosa බස් මගී ප්‍රවාහනය කරන්න හදපු බස් නෙමේ නමුත් ලංකාවේ AC බස් කියලා පුදුම පිළිගැනීමක් තියෙනවා

ඉතාලියේ තමයි ත්‍රිවිල් හැදුවේ මාළු අදින්න, ලංකාවේ ඉන්දියාවේ සුපිරි වහනයක් ත්‍රිවිල්

බස් එකට කියන කෝච් කියන වචනේ ලංකාවේ කියන්නේ ට්‍රේන් එකට කෝච්චිය කියලා

AlphaStigma 11-27-2016 02:29 PM

Meka lankawane bn ithin

mayson 11-27-2016 02:30 PM

mitsubishi rosa එතකොට මොකටද හදල තියෙන්නෙ???

ctooi 11-27-2016 02:37 PM

Quote:

Originally Posted by mayson (Post 20960183)
mitsubishi rosa එතකොට මොකටද හදල තියෙන්නෙ???

පබ්ලික් ට්‍රන්ස්පොට් වලට හදලා නැ ට්‍රිප් යන්න ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් ඒවගේ පාවිච්චි කරන්න හදපු වාහනයක්

namak nathi eka 11-27-2016 02:38 PM

bump

user_cp 11-27-2016 02:39 PM

http://www.elakiri.com/forum/showthr...1#post20960193

Rosantha 11-27-2016 02:39 PM

:)

udsic 11-27-2016 02:40 PM

Quote:

Originally Posted by mayson (Post 20960183)
mitsubishi rosa එතකොට මොකටද හදල තියෙන්නෙ???

වැදගත් ප්රස්නයක්... සීට් එහෙම හයි කොරලා තියෙන්නෙ සුරතල් මසුන් ප්රවාහනයට වෙන්ටෑ...

ctooi 11-27-2016 02:41 PM

Quote:

Originally Posted by udsic (Post 20960200)
වැදගත් ප්රස්නයක්... සීට් එහෙම හයි කොරලා තියෙන්නෙ සුරතල් මසුන් ප්රවාහනයට වෙන්ටෑ...

කිවුවේ පබ්ලික් ට්‍රාන්ස්පෝට් නෙමේ කියලා :rofl:

RandomGuy 11-27-2016 02:42 PM

Quote:

Originally Posted by ctooi (Post 20960163)
ජපානේ වැන් පාවිච්චි කරන්නේ බාණ්ඩ ප්‍රවාහනයට විශේෂයෙන් මාළු අදින්න, ලංකාවේ වැන් පාවිච්චි කරන්නේ අනේ මන්ද

ලංකාවේ සමහර ගොඩේ එවුන් හිතාගෙන ඉන්නේ van වලට වඩා වාහන නැහැ කියල :lol:


All times are GMT +5.5. The time now is 01:45 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01386 seconds with 9 queries