ElaKiri Community

ElaKiri Community (https://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (https://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   නව සීලන්තය දියුනු උන හැටි (https://www.elakiri.com/forum/showthread.php?t=1871681)

speedmalli 10-09-2018 11:05 AM

නව සීලන්තය දියුනු උන හැටි
 
මෙන්න බලන්න රටක් දියුනු වෙන විදිය. අද වෙනකොට ලංකාව තියන තත්වය හා සමාන තත්වයක ඉදන් ලොකෙ දියුනුම රටක් බවට පත් උන විදිය.

ආන්ඩුවෙ නිකන් ඉන්න උන්ව ගෙදර යවල වැඩකට නැති අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ඉදන් වහල දාන්න ඔනෙ. අනිවාර්‍යයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවය වගේ දේවල් පුද්ගලික වෙන්න ඔනෙ. එක එකාගෙ පවුලෙ උන්ට ආතල් ගන්න තියන තැනක් නොවිය යුතුයි.




2020 දි මහින්ද අප්පොච්චාට චන්දෙ දෙන්න කට ඇරන් ඉන්න මෝඩයිනේ. පලමුවෙන් ඉන්ගිරිසි ඉගන ගනින්. ඊට පස්සෙ මේක දෙතුන් පාරක් බලපන් :lol:

Randir 10-09-2018 11:07 AM

bump
Nagananda OR Rohan Pallewatta for 2020

anton_malli 10-09-2018 11:07 AM

අනාත සිංහලු එක්ක කොහෙද ඔව්වා කරන්නේ.:rofl:

saturn 10-09-2018 11:09 AM

bump

basnayaket 10-09-2018 11:12 AM

අනාත සිංහලු

kalana wasala 10-09-2018 11:29 AM

Bump..

kavindu84 10-09-2018 11:38 AM

up

Mr.Myself 10-09-2018 11:40 AM

Quote:

Originally Posted by speedmalli (Post 23722113)
මෙන්න බලන්න රටක් දියුනු වෙන විදිය. අද වෙනකොට ලංකාව තියන තත්වය හා සමාන තත්වයක ඉදන් ලොකෙ දියුනුම රටක් බවට පත් උන විදිය.

ආන්ඩුවෙ නිකන් ඉන්න උන්ව ගෙදර යවල වැඩකට නැති අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ඉදන් වහල දාන්න ඔනෙ. අනිවාර්‍යයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවය වගේ දේවල් පුද්ගලික වෙන්න ඔනෙ. එක එකාගෙ පවුලෙ උන්ට ආතල් ගන්න තියන තැනක් නොවිය යුතුයි.




2020 දි මහින්ද අප්පොච්චාට චන්දෙ දෙන්න කට ඇරන් ඉන්න මෝඩයිනේ. පලමුවෙන් ඉන්ගිරිසි ඉගන ගනින්. ඊට පස්සෙ මේක දෙතුන් පාරක් බලපන් :lol:


කාටද මචන් 2020 චන්දෙ දෙන්න හොද ?

rochel1977 10-09-2018 11:43 AM

නවසීලන්තේ ගොඩක් දියුණු වෙන්නේ යුරොපියන්ගේ සංක්‍රමණයෙන්. ඒ කාලේ මෙහෙ ඉන්න මයෝරි ජනතාව අනේ කියලා අල ගෙඩියක් තම්බගෙන කාලා හිටියේ. හැබැයි මයුරි ජාතියේ කැටයම් වලට දක්ෂයෝ. ඊට අමතරව මෙහෙ අනික් පැසිෆික් දූපත් වල ජනතාවත් ඉන්නවා.

නවසීලන්තේ ඕනේ නෑ. වැඩි දුර යන්න ඕනේ නෑ බලන්න මලයාසියාව, සිංගප්පූරුව දිහා. ඉස්සර ලී ක්වාන් යූ ආවලු ලංකාව බලලා අදහස් අරන් සිංගපූරුව දියුණු කරන්න. නාරාහේන්පිට ගොල්ෆ් කෝස් එක මැදින් කෝච්චිය යනවා ඇස් ඇරන් පුදුම වෙලා බලන් හිටියලු. අද එහෙ කොහොමද අපේ රට කොහොමද?

speedmalli 10-09-2018 11:44 AM

Quote:

Originally Posted by Mr.Myself (Post 23722276)

කාටද මචන් 2020 චන්දෙ දෙන්න හොද ?

රොහාන් පල්ලෙවත්ත මට නම් පේන්නෙ හොදම මිනිහා. නාගානන්ද නාගන්නව එකෙන්ම. හේතුව මිනිහ කියවන්නෙම දඩුවම් ගැන විතරයි. රට දියුනු වෙන්න නම් සිස්ටම් එකම වෙනස් කරන්න ඔනෙ. ලොකෙ නව ප්‍රවනතා ගැන දැනුවත් වෙන්න ඔනෙ. වෙනත් රාජ්‍ය එක්ක සෙට් වෙන්න ඔනෙ.

තට්ටයා තමා හොදම. :yes:


All times are GMT +5.5. The time now is 08:02 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02957 seconds with 9 queries