ElaKiri Community

ElaKiri Community (https://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (https://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   SAITM (https://www.elakiri.com/forum/showthread.php?t=1805926)

උක්කුං බබා 07-05-2017 08:35 PM

SAITM
 
SAITM ගැන උබල දරන අවංක අදහස මොකද්ද ? and පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ගැන..

මම නම් දෙකටම විරුද්දයි.. There should be a only one way to be a Doctor. Its education, not the money.

LazyLizard 07-05-2017 08:37 PM

පෞද්ගලික විශ්වවිද්‍යාල වලටත් විරුද්ද ද :oo:

donshelf 07-05-2017 08:42 PM

There should be a only one way to be a Doctor. Its education, not the money.

Zelonelyone 07-05-2017 08:48 PM

මෙකය් මචන් වැඩේ සල්ලි තියෙන එකාටත් , සල්ලි නැති එකාටත් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඔනෙහ්,

එත් SAITM එකේ ප්‍රශ්නය උන්ගේ ඉගැන්වීම මදි එක නේද, මන් හිතුව උන්ගේ ගේ උගන්වන දේවල් standard එකට නැහැ කියල , උන් qualification දුන්නට එලියට එන අය මුකුත් දන්නේ නැහැ නේද ???

aruna1 07-05-2017 08:49 PM

anthare ekek naana eka baluwada. ada bagayai baluwe. paw kiyala hithuna naana nemata.

RandomGuy 07-05-2017 09:00 PM

Quote:

Originally Posted by උක්කුං බබා (Post 21906950)
There should be a only one way to be a Doctor. Its education, not the money.

University wala lecturers lata kiyapan ehenam nikan uganna kiyalath :lol:

Jack_Sparrow 07-05-2017 09:07 PM

Quote:

Originally Posted by donshelf (Post 21906996)
There should be a only one way to be a Doctor. Its education, not the money.


bullshit nothing is free, even lecturers want salaries.
So go damn government allocate some money from the damn budget to provide free education for us. Its not salable when it comes to higher education as population grows. Only way is to start private campuses and maintain standards from government :)

Kasippu Sira 07-05-2017 09:08 PM

There should be a only one way to be a Doctor. Its education, not the money.

Red_frame 07-05-2017 09:11 PM

ඇනිත් උන්ට සල්ලි නෑ කියල තියෙන එකා උගේ ලමයින්ට උගන්නන්නේ නැතුව ඉන්න ඕනේ..

Chamath2015 07-05-2017 09:14 PM

උබ මගුලක් කියනවා බන්. රජයේ දොස්තරලා ඔය ඉගෙන ගන්නේ ජනතාවගේ මුදල් වලින් නේ. උබ හිතුවද ඕවා නිකම් කියලා? මේ ලෝකේ කිසිම දෙයක් නිකම් නෙවෙයි.


All times are GMT +5.5. The time now is 01:24 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02109 seconds with 9 queries