ElaKiri Community

ElaKiri Community (https://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (https://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   SLT Conditions (https://www.elakiri.com/forum/showthread.php?t=1778993)

xLight 01-01-2017 02:13 AM

SLT Conditions [Confirmed]
 
සුභ නව වසරක් 2017...!
Edit : මම දෑන් call එකක් දුන්නා. jan 1 00.00 ඉදන් 24.00 වෙනකන් තියෙනවා. ඔන මගුලක් පුලුව්න් ලු,social media අරවා මෙවා විතරක් නෙවෙයි ලු. බය නෑතුව download කරපන්න් :rofl:....:rofl:
ටොරන්ට් වෑඩ නෑ. එත් එක හදන විදි දෙක තුනක් තියෙනවා.
VPN - හොද VPN එකක් ගත්තෙ නෑත්තම් ඉතින් හොද speed නෑ . 4GB වලට අඩු නම්, Seedr එක තමා හොදම විදිහ.
https://www.seedr.cc/?r=307985 (Make fake accounts to extend your storage)
මගෙ ref එකෙන් register වෙන්න ඔනෙ නෑ. මගෙ ලිමිට් ෆුල්. එත් මෙකෙන් register උනම ඔයාට 500mb හම්බ වෙනවා. ඔයාගෙ කෑමත්ත.
Get VPS and reupload in to google drive
ammeh tawa tiyenwa :D
මෙතන ඉන්න හෑමොම දන්නවා නෙ අපෙ දෑවෙන ප්‍රශ්නය. SLT එකෙන් දෙන free Data ඈත්තටම unlimited ද කියන එක. මොකො උන්ගෙ facebook තියෙන්නෙ unlimited data to surf කියලා. අනිත් එක terms and conditions දාලත් නෑ. කව් රු හරි කෙනෙක් කතා කරලා ඈහුවාද මොකො වෙන්නෙ කියලා, Terms එහෙම ගෑන? කතා කරානම් කියපන්කො. මට මෙ වෙලාවෙ නොවෑලක්විය හෙතුවක් මත කතා කරන්න බෑ :/
අනිත් එක අමතක කරන්න එප. free data කියලා එක පාරකුත් නෑවා මතකයි නෙ හිටන්.

RottenCOLT 01-01-2017 02:15 AM

:no::no:
මොන කන්ඩිෂන්ද බන් අර ගොඩක් එවුන් දැනටම 25gb+ බාලා. :baffled:

xLight 01-01-2017 02:16 AM

Quote:

Originally Posted by RottenCOLT (Post 21086667)
:no::no:
මොන කන්ඩිෂන්ද බන් අර ගොඩක් එවුන් දැනටම 25gb+ බාලා. :baffled:

අමතක කරන්න එප. free data කියලා එක පාරකුත් නෑවා මතකයි නෙ හිටන්.

RottenCOLT 01-01-2017 02:18 AM

Quote:

Originally Posted by xLight (Post 21086672)
අමතක කරන්න එප. free data කියලා එක පාරකුත් නෑවා මතකයි නෙ හිටන්.

අනේමන්ද බන්. දැන් මමත් 9gb බෑවා. :dull:

[email protected] 01-01-2017 02:20 AM

math 5+ GB baawa, tikak slow

nikashala619 01-01-2017 02:29 AM

Mama Call Kala !!!
Limit nalu ada ra 12 wenakan FREE lu.. :)

Absolute Zero 01-01-2017 02:30 AM

thama 3gb baawe.
1.30ta baanna patan gaththe

Thanatosx 01-01-2017 02:42 AM

slow habai

lkqwd123 01-01-2017 02:46 AM

man ada hawasa katha kara! e ganita me sn eka gana ahalama cl avilla atiwelada koheda hitiye! mn ahanakotama owow eka denawa unlimited kila kiwwa :lol::lol::lol:

harindugamlath 01-01-2017 06:07 AM

කෝකටත් කියල ටිකක් විතර ගානකට බානව බන්. ඕකුන් සත පහකට ෂුවර් නෑ.:angry::angry:


All times are GMT +5.5. The time now is 09:52 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02093 seconds with 9 queries