ElaKiri Community

ElaKiri Community (https://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Help (https://www.elakiri.com/forum/forumdisplay.php?f=8)
-   -   Elakiri New theme Change (https://www.elakiri.com/forum/showthread.php?t=1798470)

VirajRK 05-19-2017 05:07 PM

Elakiri New theme Change
 
ඇයි බන් මේ හිටපු ගමන් කිරියේ theme එක වෙනස් වෙන්නේ.
එක වෙලාවකට අලුත් එකක් තව වෙලාවක පරණ එකක්.
පරණ එකටම මේක මාරු කරගන්න විදිය කියපල්ලකෝ.

D T 05-19-2017 05:13 PM

:shocked:

polacuwem 05-19-2017 05:14 PM

kamaya waradawa hasitita

LazyLizard 05-19-2017 05:19 PM

පිටුවේ යටම වම පැත්තේ ඇති තීම් එක මාරු කරන්න

VirajRK 05-19-2017 05:20 PM

Quote:

Originally Posted by LazyLizard (Post 21651253)
පිටුවේ යටම වම පැත්තේ ඇති තීම් එක මාරු කරන්න

ado ela ela tnx ban. mn baluwe hitapu gaman wenas wenne moko kiyala

LazyLizard 05-19-2017 05:23 PM

Quote:

Originally Posted by VirajRK (Post 21651260)
ado ela ela tnx ban. mn baluwe hitapu gaman wenas wenne moko kiyala

මාත් ඕක වෙච්ච පලවෙනි සැරේ හිතුව අම්මටසිරි එලකිරිය අලුත් වෙලා කියල :D බැලින්නං එදා ඉඳන් තිබිච්ච තීම් එකක්


All times are GMT +5.5. The time now is 11:12 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01540 seconds with 9 queries