ElaKiri Community

ElaKiri Community (https://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (https://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා (https://www.elakiri.com/forum/showthread.php?t=1650422)

Gasa84 12-21-2014 08:58 PM

ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා
 
අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

minipura 12-21-2014 08:59 PM

bump

radiax 12-21-2014 09:01 PM

උබ අහින්සක දෙමාපියන්ගේ ෆයිල් ටික ඇද්දා නේද? :rofl:

PMUB 12-21-2014 09:02 PM

namal baba
https://www.facebook.com/video.php?v...610741&fref=nf

~Hansel~ 12-21-2014 09:02 PM

ela bn

Gasa84 12-21-2014 09:05 PM

Quote:

Originally Posted by radiax (Post 17598441)
උබ අහින්සක දෙමාපියන්ගේ ෆයිල් ටික ඇද්දා නේද? :rofl:

හික් හික්......මට හිතුන තරන් අදින්න උනේ නැහැ.....කොහොමත් මචන් මිනිස්සු චන්ද්‍රිකාට තවම පොඩි කැමැත්තක් තියෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායකලා එක්ක බද්ද වීමක් තියෙන බවත් එක මට ඒ ගොල්ලෝ එක්ක කතා කරනකොට හිතුනා.....

Deep Blue 12-21-2014 09:08 PM

:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

Quote:

Originally Posted by radiax (Post 17598441)
උබ අහින්සක දෙමාපියන්ගේ ෆයිල් ටික ඇද්දා නේද? :rofl:

:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

roma3547 12-21-2014 09:35 PM

bumpppppppppppp

supun_sg 12-21-2014 09:39 PM

apeth akkek saha aiyek innawa thawama mahindayata chande denna inna.. for the same reason :( ithuru okkoma chanda tika #MY3 ta thamai..

Gasa84 12-21-2014 09:43 PM

Quote:

Originally Posted by supun_sg (Post 17598700)
apeth akkek saha aiyek innawa thawama mahindayata chande denna inna.. for the same reason :( ithuru okkoma chanda tika #MY3 ta thamai..

මොනවා කරන්නද බන් උන් හිතන්නේ උන්ගේ රස්සා දුන්නේ මහින්දයා හින්ද කියලා....වෙන කිසිම හේතුවක් නැහැ....එකී දන්නේ නැහැ අපේම සල්ලි අපිටම දෙන්නේ කියලා.....


All times are GMT +5.5. The time now is 05:52 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02221 seconds with 9 queries