ElaKiri Community

ElaKiri Community (https://www.elakiri.com/forum/index.php)
-   Travel Sri Lanka (https://www.elakiri.com/forum/forumdisplay.php?f=67)
-   -   අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය (https://www.elakiri.com/forum/showthread.php?t=1814126)

ravinperera206 09-02-2017 04:05 PM

Quote:

Originally Posted by Pilot in the Toilet (Post 22177668)
bump

ස්තූතී යාළුවා...!!!

ravinperera206 09-02-2017 04:14 PM

Quote:

Originally Posted by thusitharhm (Post 22177677)
මචන් එල. +12 :D
අඩෝ කෙල්ලෙක් එක්ක එහෙම ඔතනට ගිහින් ආවහැකිද? බයික් එකක වගේ? එක දවසින්. අවුල්ල් තියනවාද මොනා හරි ඒ කියන්නෙ කන්ද නගින හරියේ හැමදාම මිනිස්සු ඉන්නවාද නැත්නම් නිවාඩු කාලෙට විතරද :rolleyes:

කොළඹ ඉදන් දවසින් ගිහින් එන්න පුළුවන් මචං..කිසි අවුලක් නෑ.සතියේ දවස් වලට නම් ටිකක් සෙනග අඩුයි.කෙල්ල එක්ක යනවා නම් නිවාඩු දවසක් අල්ලලා යන්න.ඒක කෝකටත් හොඳයි මචං.කෙල්ල එක්ක නිසා උඩටම බයික් එකේම පලයන්..හැබැයි නිවාඩු දවස්වලට නිදහස නම් ටිකක් අඩුයි...

ravinperera206 09-02-2017 04:14 PM

Quote:

Originally Posted by Mr Krrish (Post 22177680)
පට්ට මචන්

ස්තූතී යාළුවා...!!!

lasankandy 09-02-2017 04:22 PM

හුබස් කටා නොහොත් දිමු නාකියා ඔකේ තිබ්බ නිධානෙ ගොඩ දන්නා අටවපු අටමගල් බන් ඔය. ඔකේ මිලකළ නොහැකි නිධානෙ නාකියා ගොඩ දාගත්තා

Night_Fury 09-02-2017 04:28 PM

patta

buddikagayan 09-02-2017 04:33 PM

tfs+

LazyLizard 09-02-2017 04:35 PM

එල එල :cool: අපිත් ගියා වගේ තමා පොටෝ ටික දැක්කම :D

:love: +12

maxxan 09-02-2017 04:36 PM

patta,,, rep+++

salitha22 09-02-2017 04:47 PM

Quote:

Originally Posted by thusitharhm (Post 22177677)
මචන් එල. +12 :D
අඩෝ කෙල්ලෙක් එක්ක එහෙම ඔතනට ගිහින් ආවහැකිද? බයික් එකක වගේ? එක දවසින්. අවුල්ල් තියනවාද මොනා හරි ඒ කියන්නෙ කන්ද නගින හරියේ හැමදාම මිනිස්සු ඉන්නවාද නැත්නම් නිවාඩු කාලෙට විතරද :rolleyes:

නැ මචන් කිසි අව්ලක් නැ .කපල්ස් තමයි ගොඩක් යන්නේ.හැබැයි කැලේ පනින්න එපා .පොලිස් හැම තැනම ඉන්නවා.කැලේ අස්සෙත් එහෙන් මෙහෙන් එනවා.කිසි අව්ලක් නැතුව ගිහින් එන්න පුළුවන්.මන් ගියේ සතියේ දවසක

Mawathagama 09-02-2017 05:22 PM

දිමු ජයරත්න ගම්පොල ට විතරක් නෙවෙයි පරිසරයට ආදරය කරන හැමෝටම කරපු ලොකුම සහ ගහන අපරාධය. තමයි මේ.
ඔය ගොඩ නැගිලි නිසා අම්බුළුවාවේ ජෛව විවිධත්වය ට ලොකු හානියක් උනා.
ඉස්සෙල්ලම එයා ඕක හැදුවේ හෝටලයක් හදන්න. පස්සේ පන්සලයි ගමයි විරුද්ධ වෙලා ලොකු අරගලයක් කරාට පස්සේ ශේප් උනේ සම්මන්ත්‍රණ ශාලාවක් කියල එකක් හදල. චන්ද්‍රිකාට හදපු බංගලාව වෙනම තියනවා. ඒවා ඔක්කොම නම් වෙනස් කරේ මිනිස්සුන්ගෙන් එල්ල වුන විරෝධය නිසා
අද ඉතින් කොන්ක්‍රීට් වනාන්තරයක් හදල මිනිස්සුන්ට උඩ ඉඳල පල්ලෙහා ෆොටෝ ගන්න සලස්වල සල්ලි හම්බ කරනවා. මචන් උඹේ ආටිකල් එක හින්ද නෙවෙයි මම කිව්වේ. ඇත්ත සිද්ධිය. වැරදියට හිතන්න එපා. :yes::yes:


All times are GMT +5.5. The time now is 10:15 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01361 seconds with 9 queries