ElaKiri Community

ElaKiri Community (https://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Help (https://www.elakiri.com/forum/forumdisplay.php?f=8)
-   -   C# උදවුවක් (https://www.elakiri.com/forum/showthread.php?t=1833182)

Aventador RLR 01-09-2018 03:49 PM

C# උදවුවක්
 
ළමයිනේ...මම software එකක් හදනව..ඒකේ එක තැනකදි වෙනත් form එකක තියන textbox එකක value එක අනිත් form එකෙන් එන massage box එක ok කරද්දි clear වෙන්න ඔනේ:love:..එත් තාම code එක ලියා ගන්න බැ:confused:...දන්න කවුරු හරි උදවුවක් කරන්න....:(:(

gihanabhaya 01-09-2018 04:01 PM

formas wala, text boxes wala name denna

saliya1000 01-09-2018 04:06 PM

message eke ok ekata liyanna

form1.textbox2.text=""

Aventador RLR 01-09-2018 04:06 PM

Quote:

Originally Posted by gihanabhaya (Post 22708565)
formas wala, text boxes wala name denna

try කලා...ඒත් තව form එකක තියන attributes අනිත් form එකෙන් access කරන්න බෑ නේද...

Aventador RLR 01-09-2018 04:09 PM

ඉන්න මම screen shot එකක් දාන්නම්:yes:

DIShyamal 01-09-2018 04:15 PM

Textbox 1 thiyana form object 1 message 1 show karana form 1ta parameter 1k vidihata pass karanna ethakota textbox 1 access karanna puluwan

Check this link

http://searchwindevelopment.techtarg...n-another-form

sdrider 01-09-2018 04:15 PM

bump

kasdbg 01-09-2018 04:16 PM

Bump

NIYO.MSH 01-09-2018 04:19 PM

bump

Aventador RLR 01-09-2018 04:24 PM

1 Attachment(s)
Attachment 70908

ඕකෙ විදිහට employee number textbox එකේ තියන value එක emp password කියල තියන form එකේ mark එක click කරද්දි කරාම employee number textbox එකේ value එක clear වෙන්න ඕනේ...:(:( please help


All times are GMT +5.5. The time now is 04:37 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01857 seconds with 9 queries