ElaKiri Community

ElaKiri Community (https://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (https://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   Damro Pressure Washer (https://www.elakiri.com/forum/showthread.php?t=1811205)

radiax 08-12-2017 10:36 AM

Damro Pressure Washer
 
http://www.damro.lk/damro/images/pre...er/drpw001.jpg
Quote:

ELECTRIC PRESSURE WASHER,
5.5Mtr House,
5Mtr Power code,
Rated Pressure 80Bar,
Max Pressure 120Bar,
Rated Flow 55lmin,
Max Intel Water Pressure 0.8Bar,
Weight 6.52Kg,
1500W



දම්රෝ එකෙන් ගහන ප්‍රෙශර් වොශර් එක හොදයිද? 11,700යි වෙන්නෙ. ප්‍රෙශර් එක බාර් 120 වෙනකන් පුලුවන්. ඒකට දෙන්නෙ ශැම්පූ බෝතලේ විතරයි. බයික් එකක් හෝදන්න මේක හොදයිද? පාවිච්චි කරන අය ඉන්නවද? මේක ඉනොවෙක්ස් එක නෙමේ හරිය.

කාචර් කාචර් ගාන්න එපා අඩුම එජත් විසිදාව පනිනවා. චීනද ජර්මන්ද කියලවත් හොයා ගන්න බෑ. ඔච්චර වියදම් කරන්න බෑ.:lol::rofl::growl:

දම්රෝ එකේ හොද නරකයි දැන ගන්න ඕන. තව 15,000 අඩුවෙන් යන හොද වොශර් තියෙනව නම් ඒත් කියන්නෝ.

තැන්කූ වේවා

geethq 08-12-2017 10:51 AM

http://www.elakiri.com/forum/showthread.php?t=1800906
http://www.elakiri.com/forum/showthread.php?t=1748752
http://www.elakiri.com/forum/showthread.php?t=1792542

Rhaegar Targaryen 08-12-2017 10:55 AM

මම ගත්තා මේ දම්රෝ එක car එක හෝදන්න. pressure එක නම් වැඩිත් එක්ක බන්. දැන් අරන් මාස 3ක් වගේ වෙන්නේ. මේ වෙනකම් නම් කිසිම අවුලක් නෑ. බය නැතුව ගනින්. pressure එක ගැන නම් බය වෙන්න එපා බයික් එක විසිවෙන්න වදින්න pressure තියෙයි. :yes:

මම car එකට අල්ලන්නේත් අඩි 5ක් වගේ ඈතින් ඉඳන්.

මමත් ගත්තේ මේකේ එවුන්ගෙන් අහගෙනම තමයි. උන් තමයි මටත් recommend කලේ. කිව්වා වගේම කිසිම අවුලක් නෑ ඉතින්.

||K~E~M~I~T~H|| 08-12-2017 10:57 AM

Bump

Cyberjayn 08-12-2017 10:58 AM

මම ගෙනාව මාස 3කට විතර කලින්, ඉනොවක්ස් එකට වඩා pressure එක වැඩි 70 bar vs 120 bar, ෆ්ලො එක හදන්න පුළුවන් ගන් එකේ අග නොසල් එක කරකවල විතරයි මැෂින් එකෙන් on/off විතරයි තීන්නේ, බාන්ඩේ නම් ෆට්ට මලකඩ කැපෙන්න pressure තීනවා. එකම අව්ල ෂැම්පු බෝට්ල් එකෙන් ගහනකොට පෙන හැදෙනවා මදි bottle එකේ නොසල් එක ලොකු වැඩි වගේ නැත්තම් සමහරවිට මන් use කරන liquid එකේ අව්ලක් වෙන්නැති

DangerMan119 08-12-2017 10:59 AM

oka hodai

London Mahathun 08-12-2017 11:00 AM

bump

radiax 08-12-2017 11:00 AM

තැන්කූ මචන්, මට සෙට් උනේ නෑ සර්ච් කලාට.:P

Rhaegar Targaryen 08-12-2017 11:02 AM

Quote:

Originally Posted by Cyberjayn (Post 22079511)
මම ගෙනාව මාස 3කට විතර කලින්, ඉනොවක්ස් එකට වඩා pressure එක වැඩි 70 bar vs 120 bar, ෆ්ලො එක හදන්න පුළුවන් ගන් එකේ අග නොසල් එක කරකවල විතරයි මැෂින් එකෙන් on/off විතරයි තීන්නේ, බාන්ඩේ නම් ෆට්ට මලකඩ කැපෙන්න pressure තීනවා. එකම අව්ල ෂැම්පු බෝට්ල් එකෙන් ගහනකොට පෙන හැදෙනවා මදි bottle එකේ නොසල් එක ලොකු වැඩි වගේ නැත්තම් සමහරවිට මන් use කරන liquid එකේ අව්ලක් වෙන්නැති

පේන හැදෙනවා නම් මදි තමයි. ඒකට වෙන කෑල්ලක් ebay එකෙන් ගෙන්නාගෙන ගහන පුළුවන් මචන්. ඒක නම් එලටම වැඩ කිව්වා.

radiax 08-12-2017 11:03 AM

Quote:

Originally Posted by Cyberjayn (Post 22079511)
මම ගෙනාව මාස 3කට විතර කලින්, ඉනොවක්ස් එකට වඩා pressure එක වැඩි 70 bar vs 120 bar, ෆ්ලො එක හදන්න පුළුවන් ගන් එකේ අග නොසල් එක කරකවල විතරයි මැෂින් එකෙන් on/off විතරයි තීන්නේ, බාන්ඩේ නම් ෆට්ට මලකඩ කැපෙන්න pressure තීනවා. එකම අව්ල ෂැම්පු බෝට්ල් එකෙන් ගහනකොට පෙන හැදෙනවා මදි bottle එකේ නොසල් එක ලොකු වැඩි වගේ නැත්තම් සමහරවිට මන් use කරන liquid එකේ අව්ලක් වෙන්නැති

ප්‍රෙශර් එක හදන්නෙ වෙන්නේ නොසල් එකෙන්ද එතකොට? කාර්චර් එකේ වගේ ස්නෝ ෆෝම් වෙන්නෙ නෑලු කොහොමත් ඕකේ. ඒත් ශැම්පු ටික හොදට ගෑවෙනව නම් ඇති. සඩ්දෙ කොහොමද මචන්?


All times are GMT +5.5. The time now is 07:59 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01697 seconds with 9 queries