ElaKiri Community

ElaKiri Community (https://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (https://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   ඔබට_මොනවද_හිතෙන්නේ.... (https://www.elakiri.com/forum/showthread.php?t=1041121)

gceal 01-06-2011 07:00 PM

ඔබට_මොනවද_හිතෙන්නේ....
 
ඔන්න එළකිරියේ සිංහලෙන්ම කොටන අයට
(thread එකට මොකක්ද සිංහලෙන් කියන්නේ ??? :):):))

නුලක් පටන් ගත්තා...


http://upload.wikimedia.org/wikipedi...ff/Sinhala.JPG


මෙතන ඔනෑම දෙයක් කතා කරන්න පුළුවන්...:):):).
හැබැයි සිංහලෙන් විතරයි !!

*maheshi* 01-06-2011 07:06 PM

දැන් මොනවද අපි කතා කරන්නෙ???

daredevill 01-06-2011 07:07 PM

Quote:

Originally Posted by *maheshi* (Post 9169890)
දැන් මොනවද අපි කතා කරන්නෙ???

ලොල්

dinesh89 01-06-2011 07:08 PM

ත්‍රෙඩ් එක කියලා :lol::lol:

Djwathila 01-06-2011 07:08 PM

Quote:

Originally Posted by *maheshi* (Post 9169890)
දැන් මොනවද අපි කතා කරන්නෙ???

කතා කරන්න දේවල්ද නැත්තෙ සූදූ...........(ජෝක්)

Djwathila 01-06-2011 07:09 PM

Quote:

Originally Posted by gceal (Post 9169855)
???නුලක් පටන් ගත්තා...
.:):):).

කරන මගුලක් නූල කඩා ගන්නෙ නැතිව පරිස්සමෙන්...............

gceal 01-06-2011 07:11 PM

Quote:

Originally Posted by *maheshi* (Post 9169890)
දැන් මොනවද අපි කතා කරන්නෙ???

ඕනෑ දෙයක් කතා කරන්න පුළුවන්... එළකිරියේ පැරානොමල් වැඩසටහන ගැන කතා කරන්න ඕනේ නමි..

Djwathila 01-06-2011 07:12 PM

Quote:

Originally Posted by gceal (Post 9169917)
ඕනෑ දෙයක් කතා කරන්න පුළුවන්... එළකිරියේ පැරානොමල් වැඩසටහන ගැන කතා කරන්න ඕනේ නමි..

ඔන්න එකෙක් සිංහලෙන් කතා කලා...........:P

gceal 01-06-2011 07:13 PM

Quote:

Originally Posted by Djwathila (Post 9169912)
කරන මගුලක් නූල කඩා ගන්නෙ නැතිව පරිස්සමෙන්...............

අපි දන්න වනේ නුල් කඩාගත් තේ කව්ද කියලා..:lol::lol::lol:

*maheshi* 01-06-2011 07:14 PM

Quote:

Originally Posted by Djwathila (Post 9169905)
කතා කරන්න දේවල්ද නැත්තෙ සූදූ...........(ජෝක්)

දැන් මොනවද කතා කරන්න එහෙනම් තියෙන්නේ?


All times are GMT +5.5. The time now is 01:10 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02408 seconds with 9 queries