ElaKiri Community

ElaKiri Community (https://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (https://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   ඔෆිස් වල තියෙන ආතල්: ඔෆිස් නූල- කෙල්ලොන්ගේ  (https://www.elakiri.com/forum/showthread.php?t=1834430)

wasanthaonline 01-18-2018 01:08 PM

ඔෆිස් වල තියෙන ආතල්: ඔෆිස් නූල- කෙල්ලොන්ගේ 
 
ඔෆිස් වල තියෙන ආතල්: ඔෆිස් නූල- කෙල්ලොන්ගේ ආතල්

මේකයි සීන් එක . මම දැනට අවුරුදූ 5 ක විතර ඉදන් වැඩ කලේ තනිය අරඅ ම. internet Money . කවදාවත් office එකකක් වැඩ කරලා නැහැ. මම අහල තියෙනවා office වල කෙල්ලෝ කොල්ලෝ සෙට් උනාම මාර අතල් ගන්නවා කියල. මගේ මගේ කලින් කෙල්ලත් කෙල උනේ ඒකිගේ office එකේ ආතල් එකක් (කොල්ලෙක් එක්ක තනියෙන් ඉන්න සෙට් වෙලා තොල දාල. අතගාල අරෙහෙ මෙහෙ කරලා) ආතල් අරන් මට පස්සේ මාට්ටු උන නිසා. එකී කොමත් පිට යන line වදී. මමත් ඉතින් වෙන අතල ගත්ත නිසා ඒකිගේ අතල් ඒකිට ගන්න දීල මම අයින් උනා. මට තියෙන ප්‍රශ්නේ කොච්චර බොක්කෙන් love කලත් හැම කෙල්ලම තමන්ගේ office වල කොල්ලොත් එක්ක අනවශ්‍ය ආතල් ගන්නවද. මට බෑ මචන්ලා ලිංගික කුහකයෙක් වෙන්න. මගේ නැති උනේ පලවෙනි love එක නිසා දැන් මට හැම දේම සක වෙනවා.

උබලත් කෙල්ලොන්ගේ ආතල් ගන්නවද කොල්ලෝ ඉන්න කෙල්ලොන්ගෙන්. එක සාමාන්ය් දෙයක් විතරද මම කියන්නේ සාමාන්‍ය විදියට ගන්න විහිලුවට ෆිට් එකට කරන විහිලු ටහළු නෙවේ. ඇල්ලුවට ගහගත්තට. එකට කෑවට වගේ ඒවා නෙවේ. මම කියන්නේ sex පැත්ත වගේ ඒවාට හැම කෙල්ලම යොමු වෙනවද?

මම ආතල් නොදී හිටියේ නෑ . උපරිම දුන්න ඒකිට පාන් කියන්නම. බස් වල යනකොට පවා.

wasanthaonline 01-18-2018 01:10 PM

bump

wasanthaonline 01-18-2018 01:12 PM

ubalage athal seen daapan

wasanthaonline 01-18-2018 01:16 PM

daaplko

mafiya 01-18-2018 01:17 PM

bump

kasun757 01-18-2018 01:18 PM

.
 
අපේ එකේ බැදපු නැති ගෑනියෙක්ගෙ නම් සීන් එකෙක් තියන්ව කෙල්ලොන්ගෙ නම් නැ බන්..සොසල් කෙල්ලො ඔවට සෙට් වෙන්නෙ නෑ වැඩිය..

sudathmadusanka 01-18-2018 01:20 PM

Bump

Silly point 01-18-2018 01:22 PM

ඔෆිස් කියල නෑ බන් ගෙදර හිටියත් යන ගෑනි යනවා.. සැප ගන්න එකා සැප ගන්නව එච්චරයි.. ඒක ඉතින් එකිනෙකාගෙන් වෙනස්

SLBN 01-18-2018 01:23 PM

හැම එකාම ඔහොම නෑ හැබැයි ඔෆිස් ඇතුලෙදි කෙල්ලෝ කොල්ලන්ට අහු වෙනවා වැඩියි. මොකද උන් දවසේ පැය 6-7ක් ඉන්නේ උන් එක්ක. ඉතින් කෙල්ලෙක් කොල්ලෙක්ට අහු වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. හැබැයි කෙල්ල හොද නම් පැය 20ක් ඉදියත් පිට යන නැති එකා යන්නේ නෑ. සමහර කෙල්ලෝ ඉන්නවා පිට යන්නම බලන් ඉන්න උන්.

mc_wolf 01-18-2018 01:25 PM

https://imgflip.com/i/22w6ao


All times are GMT +5.5. The time now is 04:38 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01730 seconds with 9 queries