ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.02 seconds.
Search: Posts Made By: Pessimist
Forum: ElaKiri Chat! Yesterday, 10:31 PM
Replies: 6,460
Views: 67,648
Posted By Pessimist
scooby doo 1 වලත් අන්තිමට වෙන්නෙ බොඩි ස්විච් එකක්...

scooby doo 1 වලත් අන්තිමට වෙන්නෙ බොඩි ස්විච් එකක් නේ :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 10:23 PM
Replies: 226
Views: 5,056
Posted By Pessimist
ඊට වඩා හොඳයි patientල ටිකට සිහිනැති වෙන්න බෙහෙත්...

ඊට වඩා හොඳයි patientල ටිකට සිහිනැති වෙන්න බෙහෙත් දීල ඒ වෙලාවෙ ගිහිං එනව :baffled:
Forum: ElaKiri Chat! Yesterday, 10:16 PM
Replies: 6,460
Views: 67,648
Posted By Pessimist
සූරිය අරණෙ කතාවත් හොඳයි pedophile කෙනෙක් හැදුවෙ...

සූරිය අරණෙ කතාවත් හොඳයි pedophile කෙනෙක් හැදුවෙ නැත්තං :(
Forum: ElaKiri Chat! Yesterday, 10:14 PM
Replies: 6,460
Views: 67,648
Posted By Pessimist
සිකුරු හතේ බලන්න :D අන්න පිල්ම් :love:

සිකුරු හතේ බලන්න :D අන්න පිල්ම් :love:
Forum: ElaKiri Talk! Yesterday, 10:09 PM
Replies: 226
Views: 5,056
Posted By Pessimist
ඒවගෙත් සෙනඟ ඉඳියි :)

ඒවගෙත් සෙනඟ ඉඳියි :)
Forum: ElaKiri Talk! Yesterday, 10:09 PM
Replies: 35
Views: 667
Posted By Pessimist
sad windows xp එක්ක ආව එක නේ :love: දැන් පස්සෙ ආපු අඟ...

windows xp එක්ක ආව එක නේ :love: දැන් පස්සෙ ආපු අඟ ලොකු වුනාට ඒ කාලෙ ඒකෙන් තමා හැම මඟලකටම ගියෙ අපිට කෙලෙහි ගුණ අමතක වෙලා :(
Forum: ElaKiri Help Yesterday, 09:44 PM
Replies: 37
Views: 742
Posted By Pessimist
ජබුඃ :lol: :sorry:

ජබුඃ :lol: :sorry:
Forum: ElaKiri Talk! Yesterday, 09:43 PM
Replies: 226
Views: 5,056
Posted By Pessimist
හෙට ගිහිල්ල බලන්නකො නිවාඩු දවසෙ :lol: හොඳට තැලිල...

හෙට ගිහිල්ල බලන්නකො නිවාඩු දවසෙ :lol: හොඳට තැලිල පොඩිවෙලා ආවෑකි :lol: අපි නං අද ගියා :P
Forum: ElaKiri Talk! Yesterday, 09:21 PM
Replies: 19
Views: 555
Posted By Pessimist
ඒ කාලෙ ඒකපුද්ගල ආදායම පහල වුනාට මිනිස්සුන්ට...

ඒ කාලෙ ඒකපුද්ගල ආදායම පහල වුනාට මිනිස්සුන්ට වියදමුත් පොඩ්ඩනෙ තිබ්බෙ :( පොල් ගෙඩිය වත්තෙ වැටිල තියෙන එකක් ඇහිඳගත්ත. වෙලේ වැවිල තියෙන කංකුං ටිකක් ගලෝගත්ත. වලේ තියෙන කොහිල අලයක් ගලෝගත්ත. උයාගත්ත කෑව...
Forum: ElaKiri Help Yesterday, 09:17 PM
Replies: 37
Views: 742
Posted By Pessimist
:yes: පෞද්ගලික මට්ටමෙන් කොහොමද දන්නෑ. ඒත් රටක්...

:yes:
පෞද්ගලික මට්ටමෙන් කොහොමද දන්නෑ. ඒත් රටක් විදිහට මිනිස්සු ඔක්කොටම අනික් අයට උදව් කරන්න moral obligation එකක් තියෙනව :yes: ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමා පාරවල් ඉස්පිරිතාල ඉස්කෝල හැම දෙයක්ම පවත්වගෙන...
Forum: ElaKiri Talk! Yesterday, 09:12 PM
Replies: 35
Views: 667
Posted By Pessimist
screenshots දාපං

screenshots දාපං
Forum: ElaKiri Help Yesterday, 09:05 PM
Replies: 37
Views: 742
Posted By Pessimist
ඔය ලොජික් එක මෙතන්ට විතරක් පාවිච්චි කරපං. හැබැයි...

ඔය ලොජික් එක මෙතන්ට විතරක් පාවිච්චි කරපං. හැබැයි ඕකම පොඩ්ඩක් තව ඉස්සරහට අරං ගිහිල්ල බලපංකො. අන්තිමට නිගමනය කරන්න වෙන්නෙ ආණ්ඩුවෙ ඉස්පිරිතාල ඔක්කොම වහල දාන්න ඕනෙ කියල. ඇයි කිසිම කෙනෙක් තව කෙනෙක්ට උදව්...
Forum: ElaKiri Talk! Yesterday, 09:01 PM
Replies: 226
Views: 5,056
Posted By Pessimist
කව්ද අද ගියෙ :D

කව්ද අද ගියෙ :D
Forum: ElaKiri Talk! 09-20-2018, 10:44 PM
Replies: 226
Views: 5,056
Posted By Pessimist
:D

:D
Forum: ElaKiri Talk! 09-20-2018, 10:37 PM
Replies: 226
Views: 5,056
Posted By Pessimist
bump කල්ල ගන්න :baffled:

bump කල්ල ගන්න :baffled:
Forum: ElaKiri Talk! 09-20-2018, 10:29 PM
Replies: 226
Views: 5,056
Posted By Pessimist
ආ ලෝකෙ විනාස වෙච්ච අවුරුද්දෙ එකනෙ :baffled:

ආ ලෝකෙ විනාස වෙච්ච අවුරුද්දෙ එකනෙ :baffled:
Forum: ElaKiri Talk! 09-20-2018, 10:24 PM
Replies: 226
Views: 5,056
Posted By Pessimist
:confused: උපුල් මාම bmich එකේද ඉන්නෙ ? පටං...

:confused:
උපුල් මාම bmich එකේද ඉන්නෙ ? පටං ගන්නත් ඉස්සෙල්ල කොහොමද සිතියම හම්බවුනේ ? :confused:
Forum: ElaKiri Talk! 09-20-2018, 10:21 PM
Replies: 226
Views: 5,056
Posted By Pessimist
:baffled: සිබිල් වෙත්තසිංහගෙ පොත් ටික ගන්න...

:baffled:
සිබිල් වෙත්තසිංහගෙ පොත් ටික ගන්න අන්න ලමා කතා :love: :yes:
Forum: ElaKiri Talk! 09-20-2018, 09:58 PM
Replies: 226
Views: 5,056
Posted By Pessimist
නිකං ආසාවට වගේ පොතකුත් අරං එන්න :sorry:

නිකං ආසාවට වගේ පොතකුත් අරං එන්න :sorry:
Forum: ElaKiri Talk! 09-20-2018, 09:51 PM
Replies: 226
Views: 5,056
Posted By Pessimist
:D හෙට පටං ගන්නව :D

:D
හෙට පටං ගන්නව :D
Forum: ElaKiri Talk! 09-20-2018, 06:26 PM
Replies: 53
Views: 1,247
Posted By Pessimist
:yes: ...

:yes:

https://www.quora.com/Do-teenage-psychopaths-sociopaths-cry-or-get-heartbroken/answer/Athena-Walker

read this :D
Forum: ElaKiri Talk! 09-20-2018, 06:23 PM
Replies: 4,153
Views: 131,995
Posted By Pessimist
fifty shades of gray :rolleyes: :rolleyes:

fifty shades of gray :rolleyes: :rolleyes:
Forum: ElaKiri Talk! 09-20-2018, 06:12 PM
Replies: 20
Views: 390
Posted By Pessimist
unp presentation එකක් කරන්නද හදන්නෙ :D කොහෙද...

unp presentation එකක් කරන්නද හදන්නෙ :D කොහෙද කරන්නෙ අපිටත් තැන කියපං අපිත් එන්නං බලල යන්න :baffled: රනිල් වික්‍රමසිංහගෙ පොටෝ එකක් project කරපං ලොකූවට පේන්න :love:
Forum: ElaKiri Talk! 09-20-2018, 06:07 PM
Replies: 46
Views: 2,773
Posted By Pessimist
මොනා වුනත් ඌ කල්ල තියෙන දේ හොඳ වැඩක්. respect

මොනා වුනත් ඌ කල්ල තියෙන දේ හොඳ වැඩක්. respect
Forum: ElaKiri Talk! 09-20-2018, 05:54 PM
Replies: 53
Views: 1,247
Posted By Pessimist
isnt it good:P

isnt it good:P
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03903 seconds with 8 queries