ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.08 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Chat! Yesterday, 07:50 PM
Replies: 5,477
Views: 24,917
Posted By LazyLizard
හානේ මෙයාල මොකෝ කරන්නේ :P

හානේ මෙයාල මොකෝ කරන්නේ :P
Forum: ElaKiri Help Yesterday, 12:23 PM
Replies: 8
Views: 234
Posted By LazyLizard
පිටුව html වලින් සේව් කරලා මොකක්හරි ජිල්මාට් එකක්...

පිටුව html වලින් සේව් කරලා මොකක්හරි ජිල්මාට් එකක් කරන්න බැරිද
Forum: ElaKiri Talk! Yesterday, 11:26 AM
Replies: 16
Views: 737
Posted By LazyLizard
ඕවා කියන්න බෑ අනාගතේ මොන මොනවා වෙයිද කියල. පොඩි...

ඕවා කියන්න බෑ අනාගතේ මොන මොනවා වෙයිද කියල. පොඩි දෙයක් ඇති ගිනි ඇවිලෙන්න
Forum: ElaKiri Talk! Yesterday, 10:56 AM
Replies: 15
Views: 229
Posted By LazyLizard
මෙයා මේ අහිංසක පාට් එක රඟපාන්නේ ඔක්කොම වැරදි අලි...

මෙයා මේ අහිංසක පාට් එක රඟපාන්නේ ඔක්කොම වැරදි අලි පාටියට දාල අතපිහදාගෙන ආයෙත් චන්දෙ ඉල්ලන්නද කොහෙද.
Forum: ElaKiri Talk! Yesterday, 10:51 AM
Replies: 16
Views: 737
Posted By LazyLizard
සුන්නි ෂියා වගේ මෙහෙත් මරාගන්න දවස වැඩි ඈතක නෑ...

සුන්නි ෂියා වගේ මෙහෙත් මරාගන්න දවස වැඩි ඈතක නෑ වගේ :yes:
Forum: ElaKiri Talk! Yesterday, 10:49 AM
Replies: 15
Views: 229
Posted By LazyLizard
අනේ මෙයා බබා :rofl: අර ජාතික ලැයිස්තුවෙන් හොරු...

අනේ මෙයා බබා :rofl: අර ජාතික ලැයිස්තුවෙන් හොරු රැලක්ම පාර්ලිමේන්තුවට ගත්ත හාදය නේද මේ
Forum: ElaKiri Talk! Yesterday, 10:48 AM
Replies: 2
Views: 121
Posted By LazyLizard
තරහකාරයෙක්ගේ අංකයක් නේද :rofl: දැන් ඉක්මන් එකේ...

තරහකාරයෙක්ගේ අංකයක් නේද :rofl: දැන් ඉක්මන් එකේ දාන්නත් බෑනේ
Forum: ElaKiri Chat! Yesterday, 09:58 AM
Replies: 5,477
Views: 24,917
Posted By LazyLizard
නරක නෑ :yes: 7/10 දෙන්නං

නරක නෑ :yes: 7/10 දෙන්නං
Forum: ElaKiri Chat! Yesterday, 09:49 AM
Replies: 5,477
Views: 24,917
Posted By LazyLizard
ඔන්න ඉතින් පදයක් හැදෙන්නයි යන්නෙ ලේ ජයංගට

ඔන්න ඉතින් පදයක් හැදෙන්නයි යන්නෙ ලේ ජයංගට
Forum: ElaKiri Chat! Yesterday, 09:49 AM
Replies: 5,477
Views: 24,917
Posted By LazyLizard
නැට්ට තීන්ත කුප්පියේ පොඟවල ගන්නවා ලියන වැඩ වලට...

නැට්ට තීන්ත කුප්පියේ පොඟවල ගන්නවා ලියන වැඩ වලට :yes:
Forum: ElaKiri Chat! Yesterday, 09:44 AM
Replies: 5,477
Views: 24,917
Posted By LazyLizard
මොකද්ද ඔය සින්දුව මම ඇහුවේ නෑ නෙ

මොකද්ද ඔය සින්දුව මම ඇහුවේ නෑ නෙ
Forum: ElaKiri Chat! Yesterday, 09:43 AM
Replies: 5,477
Views: 24,917
Posted By LazyLizard
අපි කැමති බොහොම සරලව ඉන්න ඔය රෙදි කෑලි දවටගෙන...

අපි කැමති බොහොම සරලව ඉන්න ඔය රෙදි කෑලි දවටගෙන ඉන්න බෑ ඇඟ කහනවා :yes:
Forum: ElaKiri Chat! Yesterday, 09:39 AM
Replies: 5,477
Views: 24,917
Posted By LazyLizard
:rofl::rofl:

:rofl::rofl:
Forum: ElaKiri Talk! Yesterday, 09:29 AM
Replies: 45
Views: 1,609
Posted By LazyLizard
මෙගා ටෙලි නාට්ටියක විනාඩි තුනක කැල්ලකට නං ලංකාවේ...

මෙගා ටෙලි නාට්ටියක විනාඩි තුනක කැල්ලකට නං ලංකාවේ හැටියට මේ ඇති ඉතිං.
Forum: ElaKiri Chat! Yesterday, 09:15 AM
Replies: 5,477
Views: 24,917
Posted By LazyLizard
ලලනාවිටත් පිස්සු හැදෙන වැඩක් ඕක

ලලනාවිටත් පිස්සු හැදෙන වැඩක් ඕක
Forum: ElaKiri Talk! Yesterday, 09:11 AM
Replies: 36
Views: 821
Posted By LazyLizard
සෙල්ෆි පොල්ලත් තියෙනවා මේන් :P අනාගතේ අනික් ඒවත්...

සෙල්ෆි පොල්ලත් තියෙනවා මේන් :P අනාගතේ අනික් ඒවත් ජනප්‍රිය වෙයිද දන්නේ නෑ
Forum: ElaKiri Chat! Yesterday, 09:06 AM
Replies: 5,477
Views: 24,917
Posted By LazyLizard
උදේ නමයට නින්ද යන්නෙ නෑ නේන්නං

උදේ නමයට නින්ද යන්නෙ නෑ නේන්නං
Forum: ElaKiri Chat! Yesterday, 09:06 AM
Replies: 5,477
Views: 24,917
Posted By LazyLizard
නිකන් පිස්සු වගේ අප්පා :no:

නිකන් පිස්සු වගේ අප්පා :no:
Forum: ElaKiri Chat! Yesterday, 09:03 AM
Replies: 5,477
Views: 24,917
Posted By LazyLizard
පිස්සු ජයංග :P

පිස්සු ජයංග :P
Forum: ElaKiri Chat! Yesterday, 08:58 AM
Replies: 5,477
Views: 24,917
Posted By LazyLizard
එක පිස්සියි.. පිස්සෝ ගොඩයි.. පිස්සු කතා.. නිතර...

එක පිස්සියි.. පිස්සෝ ගොඩයි.. පිස්සු කතා.. නිතර කියයි...
Forum: ElaKiri Chat! Yesterday, 08:56 AM
Replies: 5,477
Views: 24,917
Posted By LazyLizard
පිස්සෝ පිස්සෝ අපි සැම පිස්සෝ පිස්සන් කොටුවේ...

පිස්සෝ පිස්සෝ අපි සැම පිස්සෝ පිස්සන් කොටුවේ පිස්සෝ....
Forum: ElaKiri Talk! Yesterday, 08:25 AM
Replies: 16
Views: 511
Posted By LazyLizard
තව ටික කාලෙකින් ටීවී චැනල් වල වැඩ කරන අය පාරට...

තව ටික කාලෙකින් ටීවී චැනල් වල වැඩ කරන අය පාරට බැහැල යුටියුබ් එකට ෆෙස්බුකියට ගොසිප් කාරයින්ට පොදුවේ ඉන්ටනෙට් එකට විරුද්දව උද්ගොශනේ කරන්න ගන්නවා මුන් හින්ද දැන් බල්ලෙක්වත් අපේ චැනල් බලන්නේ නෑ කියල.
Forum: ElaKiri Chat! Yesterday, 12:35 AM
Replies: 5,477
Views: 24,917
Posted By LazyLizard
ඒවගෙන් ගෙවන්න එහෙනං මම නං සත පහක් දෙන්නේ නෑ ඕං

ඒවගෙන් ගෙවන්න එහෙනං මම නං සත පහක් දෙන්නේ නෑ ඕං
Forum: ElaKiri Talk! Yesterday, 12:29 AM
Replies: 279
Views: 10,460
Posted By LazyLizard
හොර වැඩ කරන උන්ට හොරු නේන්නං කියන්නේ වෙන මොකද්ද...

හොර වැඩ කරන උන්ට හොරු නේන්නං කියන්නේ වෙන මොකද්ද ආය.
Forum: New Artist or Actor Yesterday, 12:25 AM
Replies: 29
Views: 3,124
Posted By LazyLizard
හොඳට තියෙන මූන නිකං කැත කරගන්නවා පාට උලල. මමනං...

හොඳට තියෙන මූන නිකං කැත කරගන්නවා පාට උලල. මමනං කැමති මෙහෙම ඉන්නවට
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05218 seconds with 8 queries