ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: චිරි චිරි වැස්ස
Forum: ElaKiri Talk! Today, 03:23 PM
Replies: 41
Views: 1,277
:sorry::sorry::sorry::sorry::sorry:

:sorry::sorry::sorry::sorry::sorry:
Forum: ElaKiri Talk! Yesterday, 01:18 PM
Replies: 41
Views: 1,277
එහෙම මගෙ නමට මම ලොකු සල්ලියක් එවන්නෙත් නෑ බං....

එහෙම මගෙ නමට මම ලොකු සල්ලියක් එවන්නෙත් නෑ බං. ඔන්ලයින් බඩු ගන්න අකවුන්ට් එකට මාසෙට පොඩි ගානක් දානව එච්චරයි




ඔව් 2015 දි වාහන දෙකක් ගත්ත හැබැයි ‍ෆිනෑන්ස්
Forum: ElaKiri Talk! 09-22-2018, 03:08 PM
Replies: 41
Views: 1,277
රට ඉද්දි කොහොමද හොයල බලන්නෙ මගෙ නමට ලංකාවෙ BOC...

රට ඉද්දි කොහොමද හොයල බලන්නෙ මගෙ නමට ලංකාවෙ BOC අකවුන්ට් එකක් තියනවද කියල? උන්ට මේල් එකක් දැම්මොත් විස්තර එවයිද:oo:
Forum: ElaKiri Talk! 09-22-2018, 02:50 PM
Replies: 41
Views: 1,277
ගොඩක් උන් කියන්නෙ මගෙ BOC අකවුන්ට් එකක් හින්ද...

ගොඩක් උන් කියන්නෙ මගෙ BOC අකවුන්ට් එකක් හින්ද කියල මේක වෙලා තියෙන්නෙ කියල. ඒත් මගෙ BOC එකවුන්ට් එකක් නෑනෙ
Forum: ElaKiri Talk! 09-22-2018, 02:32 PM
Replies: 41
Views: 1,277
:lol::lol::lol::lol::lol::lol::lol::lol:මූ යකෝ...

:lol::lol::lol::lol::lol::lol::lol::lol:මූ යකෝ :lol::lol::lol::lol::lol::lol::lol:
Forum: ElaKiri Talk! 09-22-2018, 02:28 PM
Replies: 41
Views: 1,277
කොහෙටද බං ඒක දාන්නෙ? විස්තර ටිකක් දියන්

කොහෙටද බං ඒක දාන්නෙ? විස්තර ටිකක් දියන්
Forum: ElaKiri Talk! 09-22-2018, 02:25 PM
Replies: 41
Views: 1,277
මගෙ BOC අකවුන්ට් එකක්වත් නෑ බං.:no: ඉතින් කොහෙද...

මගෙ BOC අකවුන්ට් එකක්වත් නෑ බං.:no: ඉතින් කොහෙද සල්ලි දාන්නෙ.:eek: අනික මගෙ තියෙන්නෙ කමර්ශල් බෑන්ක් එකක්. ඒකටත් ලක්ශෙකට වඩා එවල නෑ:dull:
Forum: ElaKiri Talk! 09-22-2018, 02:19 PM
Replies: 41
Views: 1,277
අන්තීමෙට උනේ මචං මම ලංකාවට ෆෝන් එකක් ගෙන්නුව ඒකට...

අන්තීමෙට උනේ මචං මම ලංකාවට ෆෝන් එකක් ගෙන්නුව ඒකට ටැක්ස් එකක් ගැහුව. ඒක හින්ද මේක උනාද?:baffled:
Forum: ElaKiri Talk! 09-22-2018, 02:11 PM
Replies: 41
Views: 1,277
:lol::lol::lol: එහෙමත් කරල බලමුකො නේද

:lol::lol::lol:
එහෙමත් කරල බලමුකො නේද
Forum: ElaKiri Talk! 09-22-2018, 02:05 PM
Replies: 41
Views: 1,277
අවුලක් වෙන එකක් නැද්ද?:oo:

අවුලක් වෙන එකක් නැද්ද?:oo:
Forum: ElaKiri Talk! 09-22-2018, 01:56 PM
Replies: 41
Views: 1,277
මොකද්ද මචංලා මේ ටැක්ස් කේස් එක

මේ මගුලෙ අගක් මුලක් තේරෙන්නෙ නෑ මට. මෙහෙම එන්නෙ ඇයි? මගෙ නමට ඉඩක් කඩම් ඇත්තෙත් නෑ. අනික මම ලංකාවෙත් නෙමේ ඉන්නෙ. මොකද්ද මේ සීන් එක...
Forum: ElaKiri Talk! 04-16-2018, 11:00 PM
Replies: 302
Views: 8,178
තෑන්ක්ස් මචා:love::love:

තෑන්ක්ස් මචා:love::love:
Forum: ElaKiri Talk! 04-16-2018, 10:08 PM
Replies: 302
Views: 8,178
ඔව් ඊලග වතාවෙ වෙන සෙට් එකක් මේ වැඩේ මීටත් වඩා...

ඔව් ඊලග වතාවෙ වෙන සෙට් එකක් මේ වැඩේ මීටත් වඩා පිලිවෙලට හොදට කරයි කියන බලාපොරොත්තුව මගෙ හිතෙත් තියනව:yes::yes: බලමු නේද ඒ දේවල් වෙයිද කියල. :yes::yes:
Forum: ElaKiri Talk! 04-16-2018, 10:06 PM
Replies: 302
Views: 8,178
ප්‍රතිවාදී පිලේ මචං කෙනෙක් නේද;) ඉදහන් VPN එකක්...

ප්‍රතිවාදී පිලේ මචං කෙනෙක් නේද;) ඉදහන් VPN එකක් දෙන්නම්:yes:
Forum: ElaKiri Talk! 04-16-2018, 08:44 PM
Replies: 302
Views: 8,178
ක්ලවුඩ් බෙදල ඉවරයි.. දැන් තියෙන්නෙ VPN ටික...

ක්ලවුඩ් බෙදල ඉවරයි.. දැන් තියෙන්නෙ VPN ටික බෙදන්න. ඕං එහෙනම් එකත් පට්ටාන් ගන්නව:P
Forum: ElaKiri Talk! 04-16-2018, 01:07 PM
Replies: 302
Views: 8,178
ඔටෝඩෙස්ක් ලයිසන් වලට සිලෙක්ට් වෙලා ඉන්න මචංලා...

ඔටෝඩෙස්ක් ලයිසන් වලට සිලෙක්ට් වෙලා ඉන්න මචංලා සෙට් එක මට පොඩ්ඩක් පී ඇම් පාරක් දාන්න ඒ අයට ඕන කරන
ප්‍රඩක්ට් එකයි
සොෆ්ට්වයාර් වර්ශන් (2016/2017/2018/2019)
එකයි ඕ එස් එකයි (32bit / 64bit)
Forum: ElaKiri Talk! 04-15-2018, 10:37 PM
Replies: 302
Views: 8,178
සැනසිලි තෑගි...:rofl::rofl::rofl: කාටහරි ඩිරෙක්ට්...

සැනසිලි තෑගි...:rofl::rofl::rofl: කාටහරි ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න ඕන ස්ලෝ සර්වර් එකකින් එන මොකක්හරි ෆයිල් එකක් තියනවනම් ඩවුන් කරල ගූගල් දාල දෙනව + ටොරන්ට්
Forum: ElaKiri Talk! 04-15-2018, 09:43 PM
Replies: 256
Views: 7,053
සමහර කොල්ලන්ට වැඩේ මග ඇරිල තියනව බං.:baffled:...

සමහර කොල්ලන්ට වැඩේ මග ඇරිල තියනව බං.:baffled: සීමිත පිරිසකට අවස්ථාවන් තියනව;)
Forum: ElaKiri Talk! 04-15-2018, 09:38 PM
Replies: 256
Views: 7,053
අවශ්‍යයම දෙයක් මේ දේවල් අතර තියනවනම් කියපන් :yes:...

අවශ්‍යයම දෙයක් මේ දේවල් අතර තියනවනම් කියපන් :yes:
100Gb Cloud Storage
7.5GB Tunnelbear VPN
AutoDesk Products
Forum: ElaKiri Talk! 04-15-2018, 08:25 PM
Replies: 302
Views: 8,178
උගෙ ෆොන්ට් සයිස් එක ලොකු වැඩී බං. කිවුවට අහන්නෙම...

උගෙ ෆොන්ට් සයිස් එක ලොකු වැඩී බං. කිවුවට අහන්නෙම නෑනෙ:sorry::sorry:
Forum: ElaKiri Talk! 04-15-2018, 08:24 PM
Replies: 302
Views: 8,178
අඩේ ෆොන්ට් සයිස් එක :sorry: ...

අඩේ ෆොන්ට් සයිස් එක :sorry:



අනිවා:yes: ඊලග පාර කරන සෙට් එක මේ මොරාල් එක දන්න හින්ද හොද සූදානමකින් වැඩේට බහී කියල හිතනව:yes: එතකොට වාසියක් වෙන්නෙ එලකිරි මෙම්බර්ස්ලටම තමා. ඊලග පාර කබේ සුපිරි...
Forum: ElaKiri Talk! 04-15-2018, 08:12 PM
Replies: 302
Views: 8,178
:love::love::love::love::love::love: දැන් ඉතින්...

:love::love::love::love::love::love:
දැන් ඉතින් මේ ටික බෙදල දුන්නම මම නිදහස්. නැත්නම් දත කට පූට්‍ටු වෙලා හිටියෙ කට්ටිය සිලෙක්ට් කරගන්න:sorry:
Forum: ElaKiri Talk! 04-15-2018, 08:03 PM
Replies: 302
Views: 8,178
අඩේ ෆොන්ට් එක පත සයිස්නෙ බං. තුන හතර වගේ දාපං:yes:

අඩේ ෆොන්ට් එක පත සයිස්නෙ බං. තුන හතර වගේ දාපං:yes:
Forum: ElaKiri Talk! 04-15-2018, 08:02 PM
Replies: 302
Views: 8,178
කතා කරල බලමුකො මචං:yes: අනිත් පැත්තට වෝට්...

කතා කරල බලමුකො මචං:yes:


අනිත් පැත්තට වෝට් කරපු උන්ටත් අවස්ථාව දුන්න බං. උඔලටත් චාන්ස් ගන්න තිබ්බ.. මොනාහරි උවමනා දෙයක් තිබ්බොත් කියහන්කො පුලුවන්නම් දෙන්නම්:yes:
Forum: ElaKiri Talk! 04-15-2018, 07:54 PM
Replies: 302
Views: 8,178
මොනා උනත් මේ ත්‍රෙඩ් එකනම් නැගල යනව අර ඇඩ් දාන...

මොනා උනත් මේ ත්‍රෙඩ් එකනම් නැගල යනව අර ඇඩ් දාන මචං කෙනෙක් බැහැලනෙ :lol::lol::lol:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03801 seconds with 8 queries