ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.05 seconds.
Search: Posts Made By: AnuradhaRa
Forum: ElaKiri Talk! Today, 10:03 AM
Replies: 0
Views: 1
Posted By AnuradhaRa
laugh කෙල්ලන්ට දෙකක් ඕනෙ

හම්බකරගන්ඩ එකයි
ආදරේ කරන්ඩ එකයි

තව ඔප්ෂන් තියෙනවද?
තියෙනවනං කියන්ඩ බලන්ඩ..

අවලමේ යන්ඩ එකයි තුනයි

තව තව
Forum: ElaKiri Talk! Yesterday, 03:13 PM
Replies: 415
Views: 6,768
Posted By AnuradhaRa
ඒ හාමුදුරුවො පව් නේ... ඇත්තටම මොකක්ද ඒ වුණේ..

ඒ හාමුදුරුවො පව් නේ... ඇත්තටම මොකක්ද ඒ වුණේ..
Forum: ElaKiri Talk! Yesterday, 03:13 PM
Replies: 415
Views: 6,768
Posted By AnuradhaRa
අපි යනව මේ ත්‍රෙඩ් එකෙන් :angry:

අපි යනව මේ ත්‍රෙඩ් එකෙන් :angry:
Forum: ElaKiri Talk! Yesterday, 03:11 PM
Replies: 415
Views: 6,768
Posted By AnuradhaRa
ඉතිං අපි එයාලට හරිහැර කරන්ඩ හොඳ නෑ.. අපි එයාලට...

ඉතිං අපි එයාලට හරිහැර කරන්ඩ හොඳ නෑ.. අපි එයාලට හිතවත් කියල අඟවන්ඩ ඕනෙ :yes:
Forum: ElaKiri Talk! Yesterday, 03:05 PM
Replies: 415
Views: 6,768
Posted By AnuradhaRa
උඹල නිකං වලි දාගන්නව විතරයි ඇත්ත සිද්දිය...

උඹල නිකං වලි දාගන්නව විතරයි

ඇත්ත සිද්දිය මොකක්ද කියල අපිට පැහැදිලි කරල දෙන්නෙ නෑ :angry:
Forum: ElaKiri Talk! Yesterday, 03:04 PM
Replies: 415
Views: 6,768
Posted By AnuradhaRa
අලියට නෙමේ ගෙදර බල්ලට පූසට වැන්දත් පව් නෑ :yes:

අලියට නෙමේ ගෙදර බල්ලට පූසට වැන්දත් පව් නෑ :yes:
Forum: ElaKiri Talk! Yesterday, 02:59 PM
Replies: 415
Views: 6,768
Posted By AnuradhaRa
අපි සත්තුන්ට ආදරෙයි.. කුරුල්ලන්ට ආදරෙයි ...

අපි සත්තුන්ට ආදරෙයි..
කුරුල්ලන්ට ආදරෙයි
පූසන්ට ආදරෙයි
බල්ලන්ට ආදරෙයි..
ඔක්කොම සත්තුන්ට ආදරෙයි..

අලියට විතරක් ආදරේ නොකරන්ඩ හේතුව මොකක්ද?

එයාල හීලෑ කලොත් හරිනෙ.. දැං ඔය පොඩි කාලෙ ඉඳල හදාගත්ත...
Forum: ElaKiri Talk! Yesterday, 02:53 PM
Replies: 415
Views: 6,768
Posted By AnuradhaRa
අලියො නපුරුද :oo:

අලියො නපුරුද :oo:
Forum: ElaKiri Talk! Yesterday, 02:53 PM
Replies: 415
Views: 6,768
Posted By AnuradhaRa
වයිට්වෝකර ගෙදර පූසට වඳිනව මාත් කැමතියි අපේ...

වයිට්වෝකර ගෙදර පූසට වඳිනව

මාත් කැමතියි අපේ බල්ලට වඳින්ඩ.. උගෙ ගුණේ නිසා

මෙච්චර සද්දන්ත ඇතෙක්ට වඳින්ඩ හිතෙන එකනං ස්වභාවිකයි..
Forum: ElaKiri Talk! Yesterday, 02:51 PM
Replies: 415
Views: 6,768
Posted By AnuradhaRa
මටත් ආසයි අලියෙක් යාලු කරගන්ඩ.. එයාල කැමති...

මටත් ආසයි අලියෙක් යාලු කරගන්ඩ..

එයාල කැමති නැද්ද අපිත් එක්ක යාලු වෙන්ඩ..

බල්ලො පූසොනං අපිත් එක්ක යාලුයි
Forum: ElaKiri Talk! Yesterday, 02:50 PM
Replies: 415
Views: 6,768
Posted By AnuradhaRa
මද කිපෙනව කියන්නෙ මොකක්ද :confused:

මද කිපෙනව කියන්නෙ මොකක්ද :confused:
Forum: ElaKiri Talk! Yesterday, 02:46 PM
Replies: 415
Views: 6,768
Posted By AnuradhaRa
මචං ඔය අනං මනං ඉන්ජෙක්ෂන් නැතුව අපිට ඇතෙක්ව හීල...

මචං ඔය අනං මනං ඉන්ජෙක්ෂන් නැතුව අපිට ඇතෙක්ව හීල කරගන්ඩ බැරිද?

දැං බලන්ඩ බල්ලො පූසො අපි එක්ක කොච්චර ෆිට්ද?

මෙයාල එහෙම නැද්ද?
Forum: ElaKiri Talk! Yesterday, 02:39 PM
Replies: 55
Views: 1,661
Posted By AnuradhaRa
අම්ම පාමසියෙන් පොඩි ගැජට් එකක් ගෙනල්ල දුන්න. අර...

අම්ම පාමසියෙන් පොඩි ගැජට් එකක් ගෙනල්ල දුන්න. අර උඹල කිව්ව ebay වගේ එකක්
ඒ වුණාට ඒක සාර්තක නෑ.. රුපියල් 275 ක් :angry:
Forum: ElaKiri Talk! Yesterday, 02:32 PM
Replies: 55
Views: 1,661
Posted By AnuradhaRa
අම්මලාගෙ සල්ලිනෙ බං...

අම්මලාගෙ සල්ලිනෙ බං...
Forum: ElaKiri Talk! Yesterday, 02:24 PM
Replies: 55
Views: 1,661
Posted By AnuradhaRa
ඔක්කොම 67000 ක් විතර ගියා...

ඔක්කොම 67000 ක් විතර ගියා...
Forum: ElaKiri Talk! Yesterday, 06:05 AM
Replies: 25
Views: 938
Posted By AnuradhaRa
මේවට ඇබ්බැහි වෙන්නෙ නෑ යකෝ.. :lol: මේව...

මේවට ඇබ්බැහි වෙන්නෙ නෑ යකෝ.. :lol:

මේව කාටවත් බොන්ඩ හිතෙන්නෙ නෑ :lol:
Forum: ElaKiri Talk! Yesterday, 06:03 AM
Replies: 25
Views: 938
Posted By AnuradhaRa
පිස්සුද බං.. මම ඔය නිකං දැම්මෙ මට දීල...

පිස්සුද බං..

මම ඔය නිකං දැම්මෙ

මට දීල තිබුණෙ Olanzapine 2.5mg (පොඩි මාත්‍රාවක්)
Forum: ElaKiri Talk! 08-18-2018, 07:43 PM
Replies: 55
Views: 1,661
Posted By AnuradhaRa
කෝ මට එකක් නෑනෙ බං.. තිබුණනං අවුලක් නෑ තමා....

කෝ මට එකක් නෑනෙ බං..

තිබුණනං අවුලක් නෑ තමා. මටත් එහෙම හිතුණ :yes:

පියෝ ටීවි තිබුණ හැම කාමරේකටම..
Forum: ElaKiri Talk! 08-18-2018, 07:39 PM
Replies: 55
Views: 1,661
Posted By AnuradhaRa
මම උඩදාගෙන ගියෙ ගියාට පස්සෙයි වැටුණ අමාරුව...

මම උඩදාගෙන ගියෙ
ගියාට පස්සෙයි වැටුණ අමාරුව තේරුණේ

යකෝ ගියාට පස්සෙ කාමරේ අස්සටම වෙලා ඉන්ඩ වුණා :sorry:

එලියට එනවටර නර්ස්ල එච්චර කැමති නෑ.. ඒ වුණාට මම පොඩ්ඩක් එලියටත් වෙලා හිටිය. මොන මඟුලක්ද
...
Forum: ElaKiri Talk! 08-18-2018, 07:38 PM
Replies: 36
Views: 619
Posted By AnuradhaRa
ආයෙ පොඩ්ඩක් එහාගෙ නම දාන්ඩ :)

ආයෙ පොඩ්ඩක් එහාගෙ නම දාන්ඩ :)
Forum: ElaKiri Talk! 08-18-2018, 07:31 PM
Replies: 25
Views: 938
Posted By AnuradhaRa
මේකනෙ බං කතා කර කර ඉන්ඩවත් කවුරුත් නෑනෙ.. ඉතිං...

මේකනෙ බං කතා කර කර ඉන්ඩවත් කවුරුත් නෑනෙ.. ඉතිං එපා වෙනව ඔහෙ ඉන්නකොට
Forum: ElaKiri Talk! 08-18-2018, 07:30 PM
Replies: 36
Views: 619
Posted By AnuradhaRa
එයාට එක්කෙනෙක් ඉන්නවනෙ.. උඹට බැයිද මට එකක් සෙට්...

එයාට එක්කෙනෙක් ඉන්නවනෙ.. උඹට බැයිද මට එකක් සෙට් කරල දෙන්ඩ
Forum: ElaKiri Talk! 08-18-2018, 07:19 PM
Replies: 36
Views: 619
Posted By AnuradhaRa
මාව මරාගෙන කාපිය :angry:

මාව මරාගෙන කාපිය :angry:
Forum: ElaKiri Talk! 08-18-2018, 07:18 PM
Replies: 55
Views: 1,661
Posted By AnuradhaRa
මම උඹලට බොරු කියල නෑ බං..

මම උඹලට බොරු කියල නෑ බං..
Forum: ElaKiri Talk! 08-18-2018, 07:17 PM
Replies: 55
Views: 1,661
Posted By AnuradhaRa
බෙහෙත් බොන්ඩ ගත්තට පස්සෙ අතේ ගහන්ඩවත් හිතෙන්නෙ...

බෙහෙත් බොන්ඩ ගත්තට පස්සෙ අතේ ගහන්ඩවත් හිතෙන්නෙ නෑ බං
බ්ලූ බලන්ඩත් ආස නෑ 
ඉස්සර මම කෙල්ලන්ගෙ කකුල් ගැන හීන මවනවනෙ. දැං හිතෙනව මොන ජරාවක්ද කියල :lol:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03903 seconds with 8 queries