ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.02 seconds.
Search: Posts Made By: cha_sl
Forum: News 03-07-2018, 04:27 PM
Replies: 22
Views: 1,317
Posted By cha_sl
Elakiri blocked

Elakiri blocked
Forum: Movies TV and Radio 11-20-2016, 07:48 AM
Replies: 17
Views: 877
Posted By cha_sl
Thanks for the Info

Thanks for the Info
Forum: ElaKiri Help 06-18-2013, 08:15 PM
Replies: 6
Views: 453
Posted By cha_sl
lama geetha

my child has asked by his class teacher to prepare a lama geetha book including the following songs. even though i tried my best to find the lyrics of the bellow songs i was failed. please be good...
Forum: ElaKiri Talk! 02-24-2013, 01:22 PM
Replies: 4,506
Views: 145,619
Posted By cha_sl
ඉඳ හිට අපිත් කවි මඩුවට පැමි නේලූ හොඳ කවියන්...

ඉඳ හිට අපිත් කවි මඩුවට පැමි නේලූ
හොඳ කවියන් දුටු අප සිත ඉපි ලේලූ
අප අද රකින්නේ පඬිවරු දුන් දේලූ
අද කවි කියන්නට අපි එනවා වේලූ
Forum: ElaKiri Talk! 02-19-2013, 10:11 PM
Replies: 91
Views: 3,835
Posted By cha_sl
Its not AnyCall machan, guy who selling it has...

Its not AnyCall machan, guy who selling it has upgraded it to jellybean and has 16gb internal memory.

Ill P.M you the link of his FB
Forum: ElaKiri Talk! 02-19-2013, 10:04 PM
Replies: 91
Views: 3,835
Posted By cha_sl
I'm going to buy a Koran used one, for 36,000/-. ...

I'm going to buy a Koran used one, for 36,000/-.
Its original and safe, has an antenna but no problem for me.
Forum: ElaKiri Talk! 01-20-2013, 07:31 PM
Replies: 60
Views: 4,845
Posted By cha_sl
රුපියල් 1,000/-, Samsung S III එකට එන ඔරිජිනල්...

රුපියල් 1,000/-, Samsung S III එකට එන ඔරිජිනල් ඉන් එයර් එකට වඩා මටනං හොඳයි. MC එකේ රෙඩ් ලයින් එකෙන් ගත්තේ, එනිතින්ග් ඔෆර් එකකට.
Forum: ElaKiri Talk! 01-20-2013, 07:29 PM
Replies: 60
Views: 4,845
Posted By cha_sl
යකෝ කන්දෙක වටින්නෙත් නෑ රුපියල් 20,000/-, හෝම්...

යකෝ කන්දෙක වටින්නෙත් නෑ රුපියල් 20,000/-, හෝම් තියටර් සිස්ටම් එකක් ම ගන්න පුළුවන් තව ටිකක් දුන්නම,
Forum: Travel Sri Lanka 01-09-2013, 07:11 PM
Replies: 34
Views: 2,750
Posted By cha_sl
මේක මං විසි පාරක් විතර බලල තියනවා .. එත් ඇති...

මේක මං විසි පාරක් විතර බලල තියනවා .. එත් ඇති වෙන්නේ නැ..
මේ සින්දුවත් මට මේක නිසා වෙනදට වඩා ලස්සනට ඇහෙනව
Forum: ElaKiri Help 12-29-2012, 01:39 PM
Replies: 65
Views: 2,328
Posted By cha_sl
මචන්ලා.., මට මෙහෙම සීන් එකක් හම්බුනා, ...

මචන්ලා.., මට මෙහෙම සීන් එකක් හම්බුනා,
...
Forum: ElaKiri Help 12-29-2012, 01:02 PM
Replies: 65
Views: 2,328
Posted By cha_sl
ඕක හරියන එකක් නැහැ මචෝ, ඕක ගැහුවොත් middle එක වැඩ...

ඕක හරියන එකක් නැහැ මචෝ, ඕක ගැහුවොත් middle එක වැඩ නැති වෙයි මයේ හිතේ.
අනෙක ඔය වයර් කෑල්ලකින් මම හිතන්නේ නැහැ 5.1 දෙන්න පුළුවන් කියල. අනෙක ජැක් 3ක් ඕනේ.
Forum: ElaKiri Help 12-29-2012, 01:00 PM
Replies: 65
Views: 2,328
Posted By cha_sl
ඕක SBS එකට වඩා ගණන් මචන්, අනෙක ඔය මගුලෙත් ජැක්...

ඕක SBS එකට වඩා ගණන් මචන්, අනෙක ඔය මගුලෙත් ජැක් 3ක් එක්නව, කොහොමෙයි ලැප්ටොප් එකට ගහන්නේ?
Forum: ElaKiri Help 12-29-2012, 12:52 PM
Replies: 65
Views: 2,328
Posted By cha_sl
මචන්ලා, මට Creative 5.1 Surround Sound...

මචන්ලා,
මට Creative 5.1 Surround Sound Speakers SBS A520 එක ලැප්ටොප් එකට ගහන්න පුළුවන් විදියක් කියනවද,
මේක anything.lk එකේ 8850/- කට තියනවා.
මේකෙත් ජැක 3ක් එනවා මම දන්න හැටියට, මගේ ලැප්ටොප් එකේ...
Forum: ElaKiri Talk! 12-27-2012, 08:49 PM
Replies: 530
Views: 33,075
Posted By cha_sl
Breaking Bad

Breaking Bad
Forum: ElaKiri Talk! 12-04-2012, 02:21 PM
Replies: 29
Views: 2,220
Posted By cha_sl
wonderful, thanks for sharing :D

wonderful, thanks for sharing :D
Forum: New Music 12-02-2012, 07:52 PM
Replies: 33
Views: 2,646
Posted By cha_sl
LMAO thanks for sharing

LMAO

thanks for sharing
Forum: Others 11-10-2012, 11:34 PM
Replies: 2,005
Views: 76,203
Posted By cha_sl
දවල් වරුවේ ඇලට් එකක් දමනු කියා ඇඳට පැන්න ගමන්...

දවල් වරුවේ ඇලට් එකක් දමනු කියා
ඇඳට පැන්න ගමන් හොඳට නින්ද ගියා
එකොලහයි තිහයි කියලා දැන් දැකපු නියා
නින්දට යමි මේ පදයත් ලියා තියා
Forum: Others 11-10-2012, 11:23 PM
Replies: 2,005
Views: 76,203
Posted By cha_sl
ඔය පුජාවේ තියනවාලු හෙන බලයක් හඳුන් කූරු කිව්වට...

ඔය පුජාවේ තියනවාලු හෙන බලයක්
හඳුන් කූරු කිව්වට තරමක නලයක්
ගෙදර තියන් හදනව අරගෙන කොලයක්
මල් ගැන කියන්නට තව ඕනෙද මොලයක්
Forum: Others 11-10-2012, 11:12 PM
Replies: 2,005
Views: 76,203
Posted By cha_sl
විහිළුවටවත් කරලා නැහැ රස බලලා ගෙදර තිබුන බෝතල්...

විහිළුවටවත් කරලා නැහැ රස බලලා
ගෙදර තිබුන බෝතල් ඔක්කොම හලලා
තාත්ත දවසක් මෙයාගේ කන පලලා
මෙයා තමයි ගෙදර ඉන්න හොර බලලා
Forum: Others 11-10-2012, 11:04 PM
Replies: 2,005
Views: 76,203
Posted By cha_sl
පොල්තෙල් ඕනේ බෝතල් දල්වනු පහන ගල් ගැන කිව්ව නං...

පොල්තෙල් ඕනේ බෝතල් දල්වනු පහන
ගල් ගැන කිව්ව නං ඒ බල්ලට ගහන
කොරෙක්ස් නියම බෙහෙතකි කැස්සට අහන
අපි නං නැහැ කියා කිසවක් කට කහන
Forum: Others 11-10-2012, 10:44 PM
Replies: 2,005
Views: 76,203
Posted By cha_sl
තවමත් නැද්ද ඒ ගැන වැටහුමක් ලබා උත්සහ කරල බලමුද...

තවමත් නැද්ද ඒ ගැන වැටහුමක් ලබා
උත්සහ කරල බලමුද හිස ගඟේ ඔබා
කීකරු කම ඔබේ අද ඇපයකට තබා
ඇන්දුවා වගෙයි අප සැම ඔයා බබා
Forum: Others 11-10-2012, 10:25 PM
Replies: 2,005
Views: 76,203
Posted By cha_sl
හිතන් නෙපා වැඩිපුර ඒ ගැන නංගා හඳුන් කූරු මොකටද...

හිතන් නෙපා වැඩිපුර ඒ ගැන නංගා
හඳුන් කූරු මොකටද අම්මට හංගා
පාරේ කොහේ හරි කඩයක් යට රිංගා
ලෙඩේ සනීපයි නහයෙන් දුන් නංගා
Forum: Others 11-10-2012, 10:18 PM
Replies: 2,005
Views: 76,203
Posted By cha_sl
මොකද මචන් මට තේරෙන්නේ නැත්තේ කාලක් වත් නැහැනේ...

මොකද මචන් මට තේරෙන්නේ නැත්තේ
කාලක් වත් නැහැනේ බන් ගේ පැත්තේ
කරුමෙට වගේ මම නං දුන් බොන් නැත්තේ
මන් උඹ නං බහිනවා පහලට වත්තේ
Forum: Others 11-10-2012, 10:08 PM
Replies: 2,005
Views: 76,203
Posted By cha_sl
ලියපන් බන් පද හතරක් අධි වේගෙන් රීති එපා වැඩක්ම...

ලියපන් බන් පද හතරක් අධි වේගෙන්
රීති එපා වැඩක්ම නැහැ බන් මූගෙන්
වචනයි මචන් වැදගත් වැඩ ගනු ඌගෙන්
එහෙමයි බන් ගොඩ යන්නේ මේ දීගෙන්
Forum: Others 11-10-2012, 09:52 PM
Replies: 2,005
Views: 76,203
Posted By cha_sl
මොනවද හලෝ ඔහෙලා ඔය කියවන්නේ පිළිතුරු නොදී...

මොනවද හලෝ ඔහෙලා ඔය කියවන්නේ
පිළිතුරු නොදී කවියට ඇයි දිවයන්නේ
කවියන් නැහැයි කියලා ඇයි නියවන්නේ
මොකටද නගෝ කරුමයකට බියවන්නේ
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05021 seconds with 8 queries