ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.08 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Chat! Today, 01:13 PM
Replies: 3,733
Views: 35,558
Posted By LazyLizard
පොලිස් දැන් අල්ලගන්න හරි අමාරුයි නෙව :no:

පොලිස් දැන් අල්ලගන්න හරි අමාරුයි නෙව :no:
Forum: ElaKiri Chat! Today, 01:52 AM
Replies: 3,733
Views: 35,558
Posted By LazyLizard
හිස මුදුනේ තට්ටේ එක්ක රාජසිංහ රජ්ජුරුවන්ගේ වාගේ...

හිස මුදුනේ තට්ටේ එක්ක රාජසිංහ රජ්ජුරුවන්ගේ වාගේ මූන පුරා ලොකු රැවුලක් තියෙනව කීවොත් විස්වාස කරයිද :P
Forum: ElaKiri Chat! Today, 01:16 AM
Replies: 3,733
Views: 35,558
Posted By LazyLizard
මගේ රැවුල ලොකුවට වවන්න බෑ ඒකට හරියන්න කොන්ඩේ නං...

මගේ රැවුල ලොකුවට වවන්න බෑ ඒකට හරියන්න කොන්ඩේ නං වැවෙනවා සායි බබාගේ වගේ :baffled: වවනවා නෙවේ සැලුන් එකට යන්න කම්මැලි ඒකයි
Forum: ElaKiri Chat! Today, 01:08 AM
Replies: 3,733
Views: 35,558
Posted By LazyLizard
මොන තට්ටේද වැද්දෙක් වාගේ වවාගෙන ඉන්නේ දැන් මාස...

මොන තට්ටේද වැද්දෙක් වාගේ වවාගෙන ඉන්නේ දැන් මාස ගානකින් කොන්ඩේ කපල නෑ
Forum: ElaKiri Chat! Today, 01:07 AM
Replies: 3,733
Views: 35,558
Posted By LazyLizard
කොන්ඩේ නං ගානක් නෑ ඔය බොරු කොණ්ඩයක් හරි දාල ගන්න...

කොන්ඩේ නං ගානක් නෑ ඔය බොරු කොණ්ඩයක් හරි දාල ගන්න බැරිය අනික් ඒවා හොඳට තියේ නං :P
Forum: ElaKiri Chat! Today, 12:29 AM
Replies: 3,733
Views: 35,558
Posted By LazyLizard
ඩොඩෝ කිරිල්ලියේ... කවුද නුඹේ ප්‍රේමවන්තයා......

ඩොඩෝ කිරිල්ලියේ... කවුද නුඹේ ප්‍රේමවන්තයා... කොන්ඩේ බඳිනවාද.. කොන්ඩේ කපනවාද...
Forum: ElaKiri Chat! Today, 12:28 AM
Replies: 3,733
Views: 35,558
Posted By LazyLizard
ඒක මරු :yes:

ඒක මරු :yes:
Forum: ElaKiri Talk! Yesterday, 11:57 PM
Replies: 13
Views: 255
Posted By LazyLizard
Ejay කියල හිටියේ එයා ඕකක් නේද කරන්නේ. :oo: අහල...

Ejay කියල හිටියේ එයා ඕකක් නේද කරන්නේ. :oo: අහල බලන්න එයාගෙන්
Forum: ElaKiri Talk! Yesterday, 11:37 PM
Replies: 16
Views: 481
Posted By LazyLizard
පීතර එකේ මොකද්ද අවුල :oo:

පීතර එකේ මොකද්ද අවුල :oo:
Forum: Old Hits Yesterday, 11:17 PM
Replies: 10
Views: 339
Posted By LazyLizard
ඉස්සර මේ වීඩියෝ එක බැලුවම ඒ කාලේ හැටියට නිකන්...

ඉස්සර මේ වීඩියෝ එක බැලුවම ඒ කාලේ හැටියට නිකන් ෆිල්ම් එකක් වගේ. :yes: තාමත් කොලිටියට තියෙනව

එළකිරි කියලත් කියනවා ඒ අස්සේ :shocked:
Forum: ElaKiri Talk! Yesterday, 10:46 PM
Replies: 16
Views: 481
Posted By LazyLizard
අධීක්ෂණය කරන්න යන අයට මරු :P ඔය විදිහටම ඇමරිකාවේ...

අධීක්ෂණය කරන්න යන අයට මරු :P ඔය විදිහටම ඇමරිකාවේ යුරෝපේ රටවල්වලත් විභාග මධ්‍යස්ථාන හැදුවොත් අපේ අය විභාග රාජකාරි වලට යයි පැනගෙන
Forum: ElaKiri Talk! Yesterday, 10:42 PM
Replies: 73
Views: 1,461
Posted By LazyLizard
උඹ කියන්නේ රජයේ අනුග්‍රහයෙන් ඉහල අය දැනුවත්ව...

උඹ කියන්නේ රජයේ අනුග්‍රහයෙන් ඉහල අය දැනුවත්ව ස්නයිපර්ව යැව්ව කියලද නැත්තන් ඌ හමුදාවෙන් පැනල ගිහින් වගේ ඉඳල පෞද්ගලික කොන්ත්‍රාත්තුවකින් ඕකට සෙට් වෙලා පස්සේ ආණ්ඩුව මැදිහත් වෙලා බේරගෙනද.

ඔය මොන රටත්...
Forum: ElaKiri Talk! Yesterday, 10:27 PM
Replies: 73
Views: 1,461
Posted By LazyLizard
ඒ මොකද්ද බන් ඒ ස්නයිපර් කතාව :oo: කවුරු මරන්නද

ඒ මොකද්ද බන් ඒ ස්නයිපර් කතාව :oo: කවුරු මරන්නද
Forum: ElaKiri Talk! Yesterday, 07:15 PM
Replies: 36
Views: 600
Posted By LazyLizard
අනුරාද එළකිරිය තිබුනෙ නැත්තන් මේවා කාටද කියන්නේ...

අනුරාද එළකිරිය තිබුනෙ නැත්තන් මේවා කාටද කියන්නේ :oo:
Forum: ElaKiri Talk! Yesterday, 05:40 PM
Replies: 103
Views: 3,973
Posted By LazyLizard
හැඟීම් දැනීම් තියෙන අපි වගේම කොල්ලෝ නෙව :baffled:...

හැඟීම් දැනීම් තියෙන අපි වගේම කොල්ලෝ නෙව :baffled: බටු ඇට කාලේ පන්සලට ගිහින් දාල කොලු වයස ආවම අනික් උන් ආතල් ගද්දි උන්ට විතරක් සිල් රකින්න කීවට හරියනවය :no:
Forum: ElaKiri Talk! Yesterday, 05:09 PM
Replies: 77
Views: 4,153
Posted By LazyLizard
:rofl::rofl:

:rofl::rofl:
Forum: Site Feedback Yesterday, 03:15 PM
Replies: 67
Views: 1,184
Posted By LazyLizard
වීබුලටින් පරණ වර්ෂන් එකෙන් අලුත් එකට මාරුවෙන එක...

වීබුලටින් පරණ වර්ෂන් එකෙන් අලුත් එකට මාරුවෙන එක අමාරුද නැත්තන් සල්ලි නැතුවද :oo:
Forum: ElaKiri Talk! Yesterday, 03:12 PM
Replies: 2
Views: 75
Posted By LazyLizard
හොර චන්ද දාන්න එන එකකුත් නෑ

හොර චන්ද දාන්න එන එකකුත් නෑ
Forum: ElaKiri Talk! Yesterday, 02:19 PM
Replies: 6
Views: 501
Posted By LazyLizard
මුට මක් වෙලාද මේ 2007 ත්‍රෙඩ් බම්ප් කරන්නෙ :oo:

මුට මක් වෙලාද මේ 2007 ත්‍රෙඩ් බම්ප් කරන්නෙ :oo:
Forum: Buy & Sell (Biz Product/Services) Yesterday, 01:47 PM
Replies: 41
Views: 655
Posted By LazyLizard
මම සෙල්ලං බඩුවක්ද විකුනන්න :angry:

මම සෙල්ලං බඩුවක්ද විකුනන්න :angry:
Forum: ElaKiri Talk! Yesterday, 11:54 AM
Replies: 404
Views: 18,269
Posted By LazyLizard
https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/39...

https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/39409516_307960463290162_2542243274815438848_n.jpg?_nc_cat=0&oh=bfc3e3a767802cceb3aa622154e5db49&oe=5C10E2DD
Forum: ElaKiri Talk! Yesterday, 11:46 AM
Replies: 29
Views: 1,184
Posted By LazyLizard
මැරිලා කියල කියන්නවත් බෑ නෙ :baffled: +

මැරිලා කියල කියන්නවත් බෑ නෙ :baffled: +
Forum: ElaKiri Talk! Yesterday, 11:36 AM
Replies: 11
Views: 380
Posted By LazyLizard
උට නං පඩියක් ගෙවනවා ඇති ඒ හින්ද ගානක් නෑ ඕවා....

උට නං පඩියක් ගෙවනවා ඇති ඒ හින්ද ගානක් නෑ ඕවා. රස්සාව බේරගන්න එපැයි මොක කරන්නත්. දැන් වැඳගෙන හිටිය කියන්නේ බලේ හම්බුන කාලෙක රජ සැප නෙ.
Forum: ElaKiri Chat! Yesterday, 11:33 AM
Replies: 3,733
Views: 35,558
Posted By LazyLizard
හම්මෝ මාත් හෙන හෑලි ලිව්වා ඒ කාලේ ඒ උනාට ත්‍රෙඩ්...

හම්මෝ මාත් හෙන හෑලි ලිව්වා ඒ කාලේ ඒ උනාට ත්‍රෙඩ් මැදින් හොයල කෝට් කරන්න අමාරුයි නෙ කොහේ හොයන්නද.
Forum: ElaKiri Talk! Yesterday, 11:32 AM
Replies: 35
Views: 757
Posted By LazyLizard
කිඹුලට යවන්න මේකේ ලින්ක් එක :P

කිඹුලට යවන්න මේකේ ලින්ක් එක :P
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03869 seconds with 8 queries