ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.06 seconds.
Search: Posts Made By: malkavi
Forum: ElaKiri Talk! 08-12-2018, 04:54 PM
Replies: 47
Views: 1,946
Posted By malkavi
උන්ගේ පඩියට හූල්ලන්න එපා බොලව්... ඒ මිනිස්සු ඔය...

උන්ගේ පඩියට හූල්ලන්න එපා බොලව්... ඒ මිනිස්සු ඔය ගාන ගන්නෙ ජීවිතේ සෑහෙන දේවල් කැප කරලා..
Forum: ElaKiri Talk! 08-11-2018, 07:44 PM
Replies: 110
Views: 4,957
Posted By malkavi
ඒ කාලේ ලොකු කේස් එකක් ගියා හැරී ජයවර්දන රේගු...

ඒ කාලේ ලොකු කේස් එකක් ගියා හැරී ජයවර්දන රේගු ලොක්කෙක්ගේ ඔලුවට පිස්තෝලෙ තියලා තර්ජනය කරපු එකක්... නඩුවකුත් ගියාද මන්දා...
Forum: ElaKiri Talk! 07-29-2018, 06:57 PM
Replies: 111
Views: 13,688
Posted By malkavi
:rofl::rofl:

:rofl::rofl:
Forum: ElaKiri Talk! 07-29-2018, 06:12 PM
Replies: 253
Views: 9,064
Posted By malkavi
ලගදිද ගත්තෙ මචං..? :D

ලගදිද ගත්තෙ මචං..? :D
Forum: ElaKiri Talk! 07-29-2018, 06:10 PM
Replies: 111
Views: 13,688
Posted By malkavi
පයිලට් ට අල්ලනවා ඌව බැදගන්න ට්‍රයි කරන උන්.....

පයිලට් ට අල්ලනවා ඌව බැදගන්න ට්‍රයි කරන උන්.. පයිලට් කිව්වට ෆස්ට් ඔෆිසර් ට.. :P
පස්ස හෝදන්න තියා ඕකේ ටොයිලට් එක ඇතුලෙ එකෙක්ට හැරෙන්නවත් බෑ... :rofl: ප්ලේන් එකකට නැගලවත් නැති උන් කියන කතා අහන්න එපා...
Forum: ElaKiri Talk! 07-29-2018, 06:06 PM
Replies: 111
Views: 13,688
Posted By malkavi
සේනාධිර සිස්ටර්ස් නේහ්.. :P

සේනාධිර සිස්ටර්ස් නේහ්.. :P
Forum: ElaKiri Talk! 07-28-2018, 06:56 PM
Replies: 542
Views: 40,313
Posted By malkavi
මචන් එයාටෙල් 1200 එක තාම තියෙනවද ? මගේ යාලුවෙක්...

මචන් එයාටෙල් 1200 එක තාම තියෙනවද ? මගේ යාලුවෙක් ඕන කිව්ව එකක්...
Forum: Travel Sri Lanka 07-16-2018, 06:43 PM
Replies: 76
Views: 1,876
Posted By malkavi
නිය්මයි කුමෝ... පට්ට පින්තූර ටික... :):cool:

නිය්මයි කුමෝ... පට්ට පින්තූර ටික... :):cool:
Forum: ElaKiri Talk! 07-11-2018, 09:52 AM
Replies: 34
Views: 1,134
Posted By malkavi
ෆෝන් එක නම් වරදක් නෑ... පොඩ්ඩක් සයිස් එක ලොකු...

ෆෝන් එක නම් වරදක් නෑ... පොඩ්ඩක් සයිස් එක ලොකු එකයි බර ටිකක් වැඩි එකයි තමයි කේස් එක... තනි අතින් වැඩ කරන්න ටිකක් අමාරුයි.. ග්ලාස් බැක් එක නිසා ටිකක් පරිස්සම් කරගන්න වෙනවා... ටිකක් හාර්ඩ් කේසින් එකක්...
Forum: ElaKiri Help 07-01-2018, 08:45 AM
Replies: 47
Views: 1,593
Posted By malkavi
ගැරේජ් එකක් කියන්නෙ මේ ඔටෝ මිරාජ් එක වගේ එකක්...

ගැරේජ් එකක් කියන්නෙ මේ ඔටෝ මිරාජ් එක වගේ එකක් නෙමෙයි බං... :lol: ලක්ශ අටක්ද කොහෙද ගියා ඌට.. ඌට තිබ්බ එකම සේසත ඒක විතරයි... ඒක විකුනලා ගියේ... පව් ඉතිං.. :sorry:
Forum: ElaKiri Help 07-01-2018, 08:05 AM
Replies: 47
Views: 1,593
Posted By malkavi
අපි කිව්වට වැඩැක් නෑ මල්ලි.. කට්ටිය උන්ගෙ කතා වලට...

අපි කිව්වට වැඩැක් නෑ මල්ලි.. කට්ටිය උන්ගෙ කතා වලට රැවටෙනවා... මම දන්න ගැරෙජ් බාස් කෙනෙක් ගියා එපා කියද්දි ගැරෙජ් එකත් වහල දාලා ඔක්කොම විකුනලා.. අන්න දැන් ඇවිල්ලා වෙන එකෙක්ගෙ ගැරෙජ් එකක වැඩ.. ජපානෙ...
Forum: ElaKiri Help 06-30-2018, 10:22 PM
Replies: 47
Views: 1,593
Posted By malkavi
ජපානේ රෙෆියුජි දෙන්නෙ නෑ... ස්ටුඩන්ට් ගිහිල්ල...

ජපානේ රෙෆියුජි දෙන්නෙ නෑ... ස්ටුඩන්ට් ගිහිල්ල කොහොමත් රෙෆියුජි ගහන්න බෑ.. රෙෆියුජි ඉන්න උන්වත් සරෙන් සැරෙඑ කුදලන් යනවා චෙක් කරන්න... වර්ක් වීසා කියලා එකක් නෑ ජපානේ... Highly Skilled Immigrants කියලා...
Forum: ElaKiri Talk! 06-21-2018, 10:28 AM
Replies: 62
Views: 2,048
Posted By malkavi
මේ කතාව ලාවට අහලා තිබ්බට හරි විස්තරයක් දැනගත්තෙ...

මේ කතාව ලාවට අහලා තිබ්බට හරි විස්තරයක් දැනගත්තෙ අදයි... :yes: මම ශිනගාවා වලට ගියාට මේ පන්සලට යන්න බැරි උනානෙ... සමුරායිලා ගැන වයසක ජපන්නු කත කරන්නෙ හෙන ආඩම්බරෙන්... :yes::D
Forum: ElaKiri Talk! 06-03-2018, 06:26 PM
Replies: 80
Views: 5,089
Posted By malkavi
හුටා.. ඔව් නේහ්... :baffled::baffled:

හුටා.. ඔව් නේහ්... :baffled::baffled:
Forum: ElaKiri Talk! 06-03-2018, 06:14 PM
Replies: 80
Views: 5,089
Posted By malkavi
ලබන සදුදා උපන්දිනේ නේද..? :rofl::rofl:

ලබන සදුදා උපන්දිනේ නේද..? :rofl::rofl:
Forum: ElaKiri Talk! 05-28-2018, 05:58 PM
Replies: 26
Views: 978
Posted By malkavi
මමත් මේ දවස් වල ජොබ් එකක් හොයනවා අයියා... මම...

මමත් මේ දවස් වල ජොබ් එකක් හොයනවා අයියා... මම එවන්නම් සී වී එකක්... අයියට පින් මට ජොබ් එක සෙට් කරල දෙනවද..?
Forum: ElaKiri Talk! 05-12-2018, 10:08 AM
Replies: 33
Views: 1,417
Posted By malkavi
ඒ මිනිහත් ඉවරයි...

ඒ මිනිහත් ඉවරයි...
Forum: ElaKiri Talk! 05-12-2018, 10:06 AM
Replies: 32
Views: 1,773
Posted By malkavi
ඔච්චර හිතන්න දෙයක් නෑ.... " අපි මහබැංකු කේස් එක...

ඔච්චර හිතන්න දෙයක් නෑ.... " අපි මහබැංකු කේස් එක අදින්නෙ නැතුව ඉන්නම්... උඹලා උදයංගවයි, යෝශිතවයි ගැන සද්දෙ වහලා හිටපල්ලා " ඩීල් ක්ලෝස්...
Forum: ElaKiri Talk! 05-06-2018, 12:39 PM
Replies: 40
Views: 1,021
Posted By malkavi
දැනට අය කරන ගනන් නම් අසාදාරණ නෑ කියලා මගේ අදහස......

දැනට අය කරන ගනන් නම් අසාදාරණ නෑ කියලා මගේ අදහස... එකම අවුල උන් හූරන් කන්න හදන එක... අපේ පැත්තෙ රුපියල් හැටේ හයර් එකට නොදන්න එකෙක් ආවොත් අනිවාර්යෙන් 100 ක් හරි 120 ක් හරි ගන්නවා... ගොඩක් උන් එහෙමයි......
Forum: ElaKiri Talk! 05-04-2018, 09:56 AM
Replies: 1,139
Views: 125,349
Posted By malkavi
කෙල්ලන්ගෙ ඔහොම සීන් තියෙනවා... පරන මගුල් අල්ලන...

කෙල්ලන්ගෙ ඔහොම සීන් තියෙනවා... පරන මගුල් අල්ලන කියවන එක.... :growl:
Forum: ElaKiri Talk! 05-04-2018, 09:52 AM
Replies: 1,139
Views: 125,349
Posted By malkavi
කොහොම උනත් එහෙම කේස් උනොත් මනුස්ස්යට මැසෙජ් යවන්න...

කොහොම උනත් එහෙම කේස් උනොත් මනුස්ස්යට මැසෙජ් යවන්න එපා... සමහරවිට නැති කේස් ඇදිලා ලොකු ප්‍රශ්න වෙන්න පුලුවන්...
Forum: ElaKiri Talk! 05-04-2018, 09:49 AM
Replies: 1,139
Views: 125,349
Posted By malkavi
ශුවර් එකට කෙල්ල ඒක මකන්න ඇති... නැත්නම් මනුස්සය...

ශුවර් එකට කෙල්ල ඒක මකන්න ඇති... නැත්නම් මනුස්සය නිකන් ඉන්නෙ නෑ.... :lol:
Forum: ElaKiri Talk! 05-04-2018, 09:41 AM
Replies: 1,139
Views: 125,349
Posted By malkavi
එක එක පුද්ගලයෝ වෙනස්නෙ... හැමෝම එක වගේ නෑ... හොදම...

එක එක පුද්ගලයෝ වෙනස්නෙ... හැමෝම එක වගේ නෑ... හොදම දේ එහෙම අයව මග ඇරලා ඉන්න එක... :cool:
Forum: ElaKiri Talk! 05-04-2018, 09:40 AM
Replies: 1,139
Views: 125,349
Posted By malkavi
නැත්නම් උඹ වගේ කෙනෙක්ට බාර දීලා යන්න ඕනේ... :lol:

නැත්නම් උඹ වගේ කෙනෙක්ට බාර දීලා යන්න ඕනේ... :lol:
Forum: ElaKiri Talk! 05-04-2018, 09:33 AM
Replies: 1,139
Views: 125,349
Posted By malkavi
ඕවට ඉතිං කෙල්ලට බැනල වැඩකුත් නෑ... මිනිස්සුත්...

ඕවට ඉතිං කෙල්ලට බැනල වැඩකුත් නෑ... මිනිස්සුත් දැනගන්න ඕනේ තමන්ගෙ ගෑනුන්ගෙ ඕන එපාකම් ඉශ්ට කරන්න... :yes:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03768 seconds with 8 queries