ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: nalin0001
Forum: ElaKiri Talk! Yesterday, 07:26 PM
Replies: 8
Views: 303
Posted By nalin0001
අපේ ආච්චිලා සීයලා කොන්ඩම්, පෙති පාවිච්චි නොකරපු...

අපේ ආච්චිලා සීයලා කොන්ඩම්, පෙති පාවිච්චි නොකරපු එකේ විපාක තමයි මේ.
Forum: ElaKiri Talk! 11-20-2018, 10:38 PM
Replies: 10
Views: 407
Posted By nalin0001
අලි, පොහොට්ටු, සීනු කියලා නෑ, ප්‍රාදේශීය...

අලි, පොහොට්ටු, සීනු කියලා නෑ, ප්‍රාදේශීය සභාවද, පළාත් සභාවද, පාර්ලිමේන්තුවද, කියලා නෑ,  හැමෝටම නගිනවා බොලව්
Forum: ElaKiri Talk! 11-20-2018, 10:35 PM
Replies: 40
Views: 1,218
Posted By nalin0001
අපේ සීයලා ආච්චිලාගේ කාලේ කොන්ඩම්, පෙති වගේ දේවල්...

අපේ සීයලා ආච්චිලාගේ කාලේ කොන්ඩම්, පෙති වගේ දේවල් තිබුනේ නැති එකේ විපාකේ තමයි මේ ගෙවන්නේ.
Forum: ElaKiri Talk! 11-20-2018, 09:25 PM
Replies: 71
Views: 4,117
Posted By nalin0001
bump

bump
Forum: ElaKiri Talk! 11-20-2018, 08:25 PM
Replies: 71
Views: 4,117
Posted By nalin0001
රාවණාගේ මළකඳ හොයාගෙන පණ දීලා 2020 ජනපති...

රාවණාගේ මළකඳ හොයාගෙන පණ දීලා 2020 ජනපති කරවීම..........:P
Forum: ElaKiri Talk! 11-20-2018, 07:52 PM
Replies: 122
Views: 3,939
Posted By nalin0001
අම්මගේ රෙද්දේ රාවණෙක් ගැන හොයන්නේ නැතිව ලංකාව...

අම්මගේ රෙද්දේ රාවණෙක් ගැන හොයන්නේ නැතිව ලංකාව ගොඩයන ක්‍රමයක් ගැන හොයපල්ලකෝ
Forum: ElaKiri Talk! 11-20-2018, 06:35 PM
Replies: 122
Views: 3,939
Posted By nalin0001
රාවණාගේ පුතාට රිදිලද කොහෙද

රාවණාගේ පුතාට රිදිලද කොහෙද
Forum: ElaKiri Talk! 11-20-2018, 06:28 PM
Replies: 7
Views: 196
Posted By nalin0001
අපේ ප්‍රසන්න සෑර්ට ජයින් ජයිම වීවා.

අපේ ප්‍රසන්න සෑර්ට ජයින් ජයිම වීවා.
Forum: ElaKiri Talk! 11-20-2018, 04:29 PM
Replies: 8
Views: 434
Posted By nalin0001
බලන්න අපේ ප්‍රසන්න රණවීර මන්ත්‍රී තුමා ගැන...

බලන්න අපේ ප්‍රසන්න රණවීර මන්ත්‍රී තුමා ගැන විශ්වකෝෂ වලත් ලියැවිලාලු. ලබන පාරත් අපේ මනාපය එතුමට
Forum: ElaKiri Talk! 11-20-2018, 03:54 PM
Replies: 159
Views: 2,980
Posted By nalin0001
එළ කිරියේ බහුතරය ටෙයියොද? බයියොද?

එළ කිරියේ බහුතරය ටෙයියොද? බයියොද?
Forum: ElaKiri Talk! 11-20-2018, 12:35 PM
Replies: 13
Views: 694
Posted By nalin0001
ප්‍රසන්න රණවීර - තම නායකයා වෙනුවෙන් පොලිස්...

ප්‍රසන්න රණවීර - තම නායකයා වෙනුවෙන් පොලිස් කාරයකුගේ වුවද කණ පලයි.
වාසුදේව - තම නායකයා වෙනුවෙන් රටේ අගමැටිතුමාට වුවද ප%යා යනුවෙන් බැනවදී.
තෙවරප්පෙරුම - තම නායකයා වෙනුවෙන් බටර්...
Forum: ElaKiri Chat! 11-19-2018, 11:51 PM
Replies: 32
Views: 2,073
Posted By nalin0001
මාගේ චන්දය ගරු ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමන්ට

මාගේ චන්දය ගරු ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමන්ට
Forum: ElaKiri Talk! 11-19-2018, 06:49 PM
Replies: 122
Views: 3,939
Posted By nalin0001
රාවණා යනු තවත් එක ෆැන්ටසියක්. ලංකාවේ උන්ගේ හීන...

රාවණා යනු තවත් එක ෆැන්ටසියක්. ලංකාවේ උන්ගේ හීන මානේ නැති කරගන්න හදාගත්තු වන් ශොට් ගණයේ මිත්‍යාවක්
Forum: ElaKiri Talk! 11-19-2018, 04:23 PM
Replies: 26
Views: 911
Posted By nalin0001
මුලු ගෙදරම චන්ද මෛත්‍රීපාලට හරවපු එකේ අලුත්...

මුලු ගෙදරම චන්ද මෛත්‍රීපාලට හරවපු එකේ අලුත් version එකද මන්දා
Forum: ElaKiri Talk! 11-18-2018, 06:25 PM
Replies: 51
Views: 3,945
Posted By nalin0001
ඒ කාලේ හැමෝ ඔහොම ඇඳපු නිසා කාටවත් ඕක මැජික් වුනේ...

ඒ කාලේ හැමෝ ඔහොම ඇඳපු නිසා කාටවත් ඕක මැජික් වුනේ නෑ. ගෙදර ගැනීත් ඔහොම තමයි ඇන්ඳෙ
Forum: ElaKiri Talk! 11-18-2018, 06:12 PM
Replies: 49
Views: 1,428
Posted By nalin0001
පල්ලෙවත්ත ගමරාල අංක 2. මෙත්පල් සිරිසන්...

පල්ලෙවත්ත ගමරාල අංක 2. මෙත්පල් සිරිසන් මහනිරිඳුන් බුදුදහමට අති මහත් සේවාවක් කලේ යම් සේද.., එතුමන්ගේ ඥාති පුත්‍රයාත් එසේමැ අතිමහත් සේවාවක් කරනවා සිකුරුයි
Forum: ElaKiri Talk! 11-18-2018, 04:58 PM
Replies: 12
Views: 407
Posted By nalin0001
හෙට වෙන කල් ඉවසිල්ලක් නෑ පුතී. ගොං පොර බලන්න. රට...

හෙට වෙන කල් ඉවසිල්ලක් නෑ පුතී. ගොං පොර බලන්න. රට කජු ටිකක් වත් ගෙනල්ල තියාගන්න ඕන.
Forum: ElaKiri Talk! 11-18-2018, 02:23 PM
Replies: 5
Views: 454
Posted By nalin0001
චතුරිකා මැඩම්ට විතරක් අනං මනං කියාගෙන එන්න...

චතුරිකා මැඩම්ට විතරක් අනං මනං කියාගෙන එන්න එපා..!!!!
Forum: ElaKiri Talk! 11-18-2018, 01:54 PM
Replies: 11
Views: 712
Posted By nalin0001
රනිල් නෙරපාහරින ලද රාත්‍රියේ ඔහු සිටියේ සුපුරුදු...

රනිල් නෙරපාහරින ලද රාත්‍රියේ ඔහු සිටියේ සුපුරුදු ලෙස ඔහුගේ ප්‍රියතම සංචාරක ප්‍රදේශයක් වන ගාල්ල ප්‍රදේශයේ සති අන්තය ගත කිරීමේ බලාපොරොත්තුවෙනි. වජිර අබේවර්ධන හා සාගල රත්නායක ඔහු සමග විය.
Forum: ElaKiri Talk! 11-18-2018, 07:06 AM
Replies: 9
Views: 141
Posted By nalin0001
කොහොමට ඉන්න තිබුනු මනුස්සයෙක්ද කසිප්පු කාරයෝ, මාල...

කොහොමට ඉන්න තිබුනු මනුස්සයෙක්ද කසිප්පු කාරයෝ, මාල හොරු, බඩු කාරයේ, කුඩු කාරයෝ වට කරගෙන නිකං චාටර් වුණා. එනිවේ සුභ උපන්දිනයක් මැතිතුමණි!
Forum: Health & Lifestyle 11-17-2018, 04:41 PM
Replies: 26
Views: 5,406
Posted By nalin0001
දැන් ඉතින් මේ ඉරියව් 100 කොරලා බලන්නේ කෙහෙල්...

දැන් ඉතින් මේ ඉරියව් 100 කොරලා බලන්නේ කෙහෙල් කඳකටද? :(:(
Forum: ElaKiri Talk! 11-17-2018, 03:15 PM
Replies: 132
Views: 1,828
Posted By nalin0001
මට ජොබ් එක ලැබුනේ එක්තාරා ඇමතියකුගේ මැදිහත්...

මට ජොබ් එක ලැබුනේ එක්තාරා ඇමතියකුගේ මැදිහත් වීමෙන්. ඒත් මම උෟටවත් උගේ පක්ෂෙටවත් එක පාරක්වත් චන්දේ දීලා නෑ. මොකද මම කරන ජොබ් එකට මට සුදුසුකම් තිබෙන නිසා
Forum: ElaKiri Talk! 11-16-2018, 10:41 PM
Replies: 48
Views: 1,472
Posted By nalin0001
http://www.parliament.lk/members-of-parliament/dir...

http://www.parliament.lk/members-of-parliament/directory-of-members/?cletter=A

එපාම කරපු 225 ම මෙතන ඉන්නවා. නම ගම රැකියාව සියළු විස්තර තියෙනවා
Forum: ElaKiri Talk! 11-16-2018, 07:46 PM
Replies: 52
Views: 2,345
Posted By nalin0001
පොලීසියේ උන්ට තිබුණේ ලේ පෙරාගෙන වැටෙන්නම මරාගේ...

පොලීසියේ උන්ට තිබුණේ ලේ පෙරාගෙන වැටෙන්නම මරාගේ පොන්න ගෝලයෝ ටිකට නෙලන්න. අහිංසක මිනිස්සුන්ට කරනවා වගේ
Forum: ElaKiri Talk! 11-16-2018, 07:33 PM
Replies: 52
Views: 2,345
Posted By nalin0001
අහිංසක මිනිස්සුන්ට තමා පොලීසියේ ෆේසිගේ පුතාලා...

අහිංසක මිනිස්සුන්ට තමා පොලීසියේ ෆේසිගේ පුතාලා රැස් පෙන්නන්නේ. පාර්ලිමේන්තු හොරුගෙන්ගෙන් මිරිස් පාරවල් කාගෙන ඉවසගෙන ඉන්නවා නිවටයෝ වගේ
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05131 seconds with 8 queries