ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: nuwan741
Forum: ElaKiri Help 10-01-2018, 08:34 PM
Replies: 77
Views: 2,402
Posted By nuwan741
අපේ ගෙදර පොල් ගස් 7ක් තියෙනවා. මාස 2 පාරක් වගේ...

අපේ ගෙදර පොල් ගස් 7ක් තියෙනවා. මාස 2 පාරක් වගේ කඩන්නේ. ඔය කියන හැටියට පොල් නෑ බං.දැන් උඹ කියන විදිහට අපෙ ගස් ටිකෙන් 250 තියෙන්න ඕනනේ.. ලඟින්වත් යන්නේ නෑ..:sorry::sorry:
Forum: ElaKiri Help 09-16-2018, 11:30 AM
Replies: 50
Views: 1,202
Posted By nuwan741
ඇයි බං smart watch ගන්නේ..? මට තියෙන ලොකුම...

ඇයි බං smart watch ගන්නේ..? මට තියෙන ලොකුම ප්‍රශ්නයක්. phone එකක් තියෙද්දී ආය ඒ වගේම එකක් අතේ බැඳගෙනත් යනවා..:baffled::baffled::baffled:
Forum: ElaKiri Talk! 08-12-2018, 09:03 PM
Replies: 32
Views: 1,154
Posted By nuwan741
bump

bump
Forum: ElaKiri Talk! 08-03-2018, 09:38 PM
Replies: 77
Views: 3,650
Posted By nuwan741
zigzag ලයින් එක විශේෂයෙන් දාන්නේ වන්ගුවක් වගේ පාර...

zigzag ලයින් එක විශේෂයෙන් දාන්නේ වන්ගුවක් වගේ පාර පේන්නේ නැති තැනක කහ ඉරක් තියෙනවා කියන්න ඒක හරි..

zigzag ලයින් එක ඉවර වෙලා කහ ඉර ලඟ තියෙන කඩ ඉර නෙවෙයිද වාහනේ නවත්තන්න ඔනා...?
Forum: ElaKiri Talk! 08-03-2018, 09:16 PM
Replies: 77
Views: 3,650
Posted By nuwan741
මොකක් හරි road safty වැඩසටහනකට අපේ ඔෆිස් එකට ආපූ...

මොකක් හරි road safty වැඩසටහනකට අපේ ඔෆිස් එකට ආපූ පොලිස් එකා නම් ඔහොම තමා කිව්වේ
Forum: ElaKiri Talk! 08-03-2018, 09:02 PM
Replies: 120
Views: 4,265
Posted By nuwan741
අනුරුද්ධ පාදෙනිය අනුන්ට ස්ට්‍රයික් කරන්න කියල පොර...

අනුරුද්ධ පාදෙනිය අනුන්ට ස්ට්‍රයික් කරන්න කියල පොර වැඩ කරනවා නේද..:lol::lol::lol:
පොර ළමා රෝග සම්බන්ද කෙනෙක් හින්දා කවදාවත් ස්ට්‍රයික් සෙට් වෙන්නේ නෑ:P:P
Forum: ElaKiri Talk! 08-03-2018, 08:53 PM
Replies: 77
Views: 3,650
Posted By nuwan741
වෑන් එකේ ඩ්‍රයිවර්ට ලොකු කේස් එකක් වෙන්නේ නෑ... ...

වෑන් එකේ ඩ්‍රයිවර්ට ලොකු කේස් එකක් වෙන්නේ නෑ...

උඹල දන්නවද ඔය කහ ඉර දේපැත්තේ තියෙන Z අකුරේ හැඩේට තියෙන ඉර තියෙන්නේ ඇයි කියලා..

වාහනයක් ඒ ඉර පහු කලාට පස්සේ මිනිහෙක් පාර පැන්නොත් වාහනේට වැරැද්ද...
Forum: ElaKiri Help 07-30-2018, 08:38 AM
Replies: 37
Views: 1,410
Posted By nuwan741
ado danne danne meka goodbye Dialog:angry:

ado danne danne meka
goodbye Dialog:angry:
Forum: ElaKiri Talk! 07-26-2018, 09:39 PM
Replies: 592
Views: 74,880
Posted By nuwan741
apitath ona

apitath ona
Forum: ElaKiri Talk! 07-26-2018, 11:28 AM
Replies: 592
Views: 74,880
Posted By nuwan741
matath ewapan

matath ewapan
Forum: ElaKiri Talk! 07-26-2018, 05:01 AM
Replies: 592
Views: 74,880
Posted By nuwan741
link tika dapallako

link tika dapallako
Forum: ElaKiri Talk! 07-25-2018, 10:08 PM
Replies: 592
Views: 74,880
Posted By nuwan741
thiyena ekek oya magula site ekakata up karala...

thiyena ekek oya magula site ekakata up karala link tika dapiyawko
Forum: ElaKiri Talk! 07-25-2018, 09:18 PM
Replies: 592
Views: 74,880
Posted By nuwan741
link tika ewapan

link tika ewapan
Forum: ElaKiri Talk! 06-28-2018, 05:13 PM
Replies: 44
Views: 2,457
Posted By nuwan741
STF එකෙන් පස්සේ ආපූ දෙන්නා උත්තර දෙනවා බං හොඳට.....

STF එකෙන් පස්සේ ආපූ දෙන්නා උත්තර දෙනවා බං හොඳට.. ආය මූට කියන්න දෙයක් නෑ..

කේලම කියගෙන ආපූ ටිපර් කාරයට බඩු හම්බ වෙයි ලඟදිම :lol::lol::lol:
Forum: Vehicle Talks 06-14-2018, 09:54 PM
Replies: 123
Views: 5,047
Posted By nuwan741
මටත් එකක් දා ගන්න ඔනා හැබැයි ඔය වගේ මුලු ඩිකියම...

මටත් එකක් දා ගන්න ඔනා හැබැයි ඔය වගේ මුලු ඩිකියම පිරෙන එකක් නම් නෙවෙයි..
:(:(
Forum: ElaKiri Talk! 05-25-2018, 09:24 PM
Replies: 56
Views: 5,063
Posted By nuwan741
අඩේ Orient ගනන් බං.. ගන්න පුලුවන්නම් සුපිරි...

අඩේ Orient ගනන් බං..
ගන්න පුලුවන්නම් සුපිරි බාන්ඩේ
orient bambino v2:love::love:
Forum: ElaKiri Talk! 05-24-2018, 12:25 AM
Replies: 56
Views: 5,063
Posted By nuwan741
https://preview.ibb.co/dtvFY8/watch.jpg ...

https://preview.ibb.co/dtvFY8/watch.jpg

https://preview.ibb.co/fg5eRT/IMG_20180524_001219.jpg

මේක තමා මගේ එක..
විමලධර්ම එකෙන් ගත්තේ ගාන මතක නෑ බං..14000-15000 වගේ යන්න ඇති.
Forum: Travel the World 05-16-2018, 10:37 PM
Replies: 146
Views: 11,711
Posted By nuwan741
bump

bump
Forum: ElaKiri Talk! 04-14-2018, 11:15 AM
Replies: 58
Views: 2,694
Posted By nuwan741
:love::love::love:

:love::love::love:
Forum: ElaKiri Talk! 04-10-2018, 02:33 PM
Replies: 49
Views: 2,156
Posted By nuwan741
bump

bump
Forum: Vehicle Talks 04-07-2018, 09:01 PM
Replies: 25
Views: 1,023
Posted By nuwan741
alto japan

alto japan
Forum: ElaKiri Talk! 04-07-2018, 02:18 PM
Replies: 74
Views: 2,720
Posted By nuwan741
මම දන්න විදිහට දැනටමත් බදු ගෙවනවනම් ප්‍රශ්නයක්...

මම දන්න විදිහට
දැනටමත් බදු ගෙවනවනම් ප්‍රශ්නයක් නෑ

අවුරුද්දේ මුලු ආදායමට බදු ගාන හදද්දි ඕක කපා ගන්න පුලුවන්..

මොකද නැත්නම් කුලී ආදායමට දෙපාරක් බදු අය වෙලනේ:baffled::baffled::baffled:
Forum: Vehicle Talks 03-31-2018, 01:38 PM
Replies: 50
Views: 2,390
Posted By nuwan741
Suzuki swift jeep model 2004

Suzuki swift jeep model 2004
Forum: Sports 03-16-2018, 10:34 PM
Replies: 2,425
Views: 87,210
Posted By nuwan741
මාලින්ග හොඳ නැහැලුනේ ඉන්න එවුන් කොලේ ඔය ...

මාලින්ග හොඳ නැහැලුනේ ඉන්න එවුන් කොලේ ඔය
:lol::lol::lol::lol::lol:
Forum: ElaKiri Talk! 03-07-2018, 07:55 PM
Replies: 28
Views: 2,229
Posted By nuwan741
ඕක දාල දෙන්න මේ මහ රෑ උන්ගේ ගෙදර යන්න වෙනවා.. ඕන...

ඕක දාල දෙන්න මේ මහ රෑ උන්ගේ ගෙදර යන්න වෙනවා.. ඕන නෑ බං :P
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05758 seconds with 8 queries