ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.10 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Chat! Today, 01:56 PM
Replies: 6,748
Views: 28,950
Posted By LazyLizard
මුන් ගහමරාගත්තට එකෙක්වත් මැරෙන්නේ නෑ නෙ ඒකනේ වැඩේ.

මුන් ගහමරාගත්තට එකෙක්වත් මැරෙන්නේ නෑ නෙ ඒකනේ වැඩේ.
Forum: ElaKiri Talk! Today, 12:19 PM
Replies: 12
Views: 281
Posted By LazyLizard
කොන්ටම් නෙවේ කොන්ඩම් එකක් වගේ වෙලා :yes:

කොන්ටම් නෙවේ කොන්ඩම් එකක් වගේ වෙලා :yes:
Forum: ElaKiri Talk! Today, 12:17 PM
Replies: 7
Views: 146
Posted By LazyLizard
දවසට රික්වෙස්ට් පන්සීයක් එන්න උඹ මන්තරයක්වත්...

දවසට රික්වෙස්ට් පන්සීයක් එන්න උඹ මන්තරයක්වත් මතිරුවද :baffled:
Forum: ElaKiri Chat! Today, 11:54 AM
Replies: 6,748
Views: 28,950
Posted By LazyLizard
චන්දයක් තිබුන නං හරි නැත්තන් වැඩක් නෑ.

චන්දයක් තිබුන නං හරි නැත්තන් වැඩක් නෑ.
Forum: ElaKiri Talk! Today, 11:53 AM
Replies: 38
Views: 753
Posted By LazyLizard
උඹට කෙලවන්න බලන් ඉන්න උන්ව අවුස්සන එක තමා උඹේ...

උඹට කෙලවන්න බලන් ඉන්න උන්ව අවුස්සන එක තමා උඹේ ආතල් එක මට පේන්නේ :P
Forum: ElaKiri Talk! Today, 11:44 AM
Replies: 38
Views: 753
Posted By LazyLizard
මිනිස්සු ඉල්ලන දේ දීපන්. අර ෆොරෙක්ස් ත්‍රෙඩ්...

මිනිස්සු ඉල්ලන දේ දීපන්. අර ෆොරෙක්ස් ත්‍රෙඩ් එකක්ඩ් දාන්න කිව ඒවා දාන්නේ නෑ වෙන මගුල් දානව ඉතින් රිප්ලයි වැටෙයි යැ. :yes:
Forum: ElaKiri Talk! Today, 11:28 AM
Replies: 38
Views: 753
Posted By LazyLizard
ගේම් එකක කෑල්ලක් ඕකත් :P

ගේම් එකක කෑල්ලක් ඕකත් :P
Forum: ElaKiri Chat! Today, 11:04 AM
Replies: 6,748
Views: 28,950
Posted By LazyLizard
IKL ට පිස්සු තනියම කියෝනව :P

IKL ට පිස්සු තනියම කියෝනව :P
Forum: ElaKiri Talk! Today, 11:03 AM
Replies: 39
Views: 1,056
Posted By LazyLizard
"tama enne kauda kiyaladanneth ne karuwat" ඒ...

"tama enne kauda kiyaladanneth ne karuwat" ඒ හින්දම තමා චන්ද වැටෙන්නේ නැත්තේ. හිටි ගමන් නම් ලිස්ට් එකක් උඩින් ආව කියල මිනිස්සු චන්දේ දෙන්නේ නෑ නෙව.
Forum: ElaKiri Talk! Today, 11:02 AM
Replies: 39
Views: 1,056
Posted By LazyLizard
බලමුකෝ බලමුකෝ තාම චන්දයක් තියෙනවද කියල දන්නෙත් නෑ...

බලමුකෝ බලමුකෝ තාම චන්දයක් තියෙනවද කියල දන්නෙත් නෑ නෙ .
Forum: ElaKiri Talk! Today, 10:51 AM
Replies: 5
Views: 105
Posted By LazyLizard
කොකාකෝලා රෙසිපිය ඕක තමා කවුරුත් දැනන් හිටියේ නෑ...

කොකාකෝලා රෙසිපිය ඕක තමා කවුරුත් දැනන් හිටියේ නෑ නෙ :P
Forum: ElaKiri Talk! Today, 10:50 AM
Replies: 39
Views: 1,056
Posted By LazyLizard
පල්ලෙවත්ත කොළඹින් ඉල්ලුවොත් ඔන්න එක ආසනයක්...

පල්ලෙවත්ත කොළඹින් ඉල්ලුවොත් ඔන්න එක ආසනයක් හම්බෙයි එච්චර තමා මමනං හිතන්නේ.
Forum: ElaKiri Talk! Today, 10:44 AM
Replies: 39
Views: 1,056
Posted By LazyLizard
ආසන දෙක තුනක්වත් ගන්න පුළුවන් උනොත් හොඳයි :yes:...

ආසන දෙක තුනක්වත් ගන්න පුළුවන් උනොත් හොඳයි :yes: ආණ්ඩු හදන්න නං බෑ ඉතින්. මතකනේ ෆොන්සේකා තනියම පක්ෂයක් හදල වෙච්චි දේ.
Forum: ElaKiri Chat! Today, 10:37 AM
Replies: 6,748
Views: 28,950
Posted By LazyLizard
නෑ අද ගෙදර. මැච් එකත් කලින්ම ඉවරයි,...

නෑ අද ගෙදර. මැච් එකත් කලින්ම ඉවරයි, පාර්ලිමේන්තුවත් නෑ ගුටි බැට හුවමාරුවක්වත් බලන්න, ෆිල්ම් එකක්වත් නෑ බලන්න හරි කම්මැලි.
Forum: ElaKiri Help Today, 10:34 AM
Replies: 31
Views: 385
Posted By LazyLizard
අනික දැන් ෆ්ලෑෂ් පාවිච්චියක් නෑ නෙ, පොඩි 2D ගේම්...

අනික දැන් ෆ්ලෑෂ් පාවිච්චියක් නෑ නෙ, පොඩි 2D ගේම් පවා ගේම් එන්ජින් වල හදන්නේ. නිකන් ආසාවටවත් ෆ්ලෑෂ් ඉගෙනගන්න එක තේරුමක් නෑ මමනං කියන්නේ.
Forum: ElaKiri Talk! Today, 10:24 AM
Replies: 39
Views: 1,056
Posted By LazyLizard
එහෙම පක්ෂයක් ගැන දන්නෙත් නෑ :baffled: කවුද වෙන ආය...

එහෙම පක්ෂයක් ගැන දන්නෙත් නෑ :baffled: කවුද වෙන ආය ඉන්නේ
Forum: Sports Today, 10:23 AM
Replies: 1,739
Views: 47,520
Posted By LazyLizard
හරි නේද :sorry:

හරි නේද :sorry:
Forum: ElaKiri Help Today, 10:19 AM
Replies: 31
Views: 385
Posted By LazyLizard
Softwares you will learn Adobe Flash CC,...

Softwares you will learn
Adobe Flash CC, Photoshop CC, Illustrator CC, InDesign CC, Dreamweaver CC, Fireworks CS6, Bridge CC, HTML5, CSS, jQuery, etc.

මේ ටික බැලුවම මටනං පේන්නේ ෆ්ලෑෂ් වලින් මොකක්...
Forum: ElaKiri Chat! Today, 09:57 AM
Replies: 6,748
Views: 28,950
Posted By LazyLizard
ඔය ඇති බන් වෙන ත්‍රෙඩ් වල අවුරුද්දකටවත් ඔච්චර...

ඔය ඇති බන් වෙන ත්‍රෙඩ් වල අවුරුද්දකටවත් ඔච්චර පෝස්ට් වැටෙන්නේ නෑ :yes:
Forum: ElaKiri Chat! Today, 08:46 AM
Replies: 6,748
Views: 28,950
Posted By LazyLizard
:rofl: ගැලපෙන ජෝඩුව නේ :P

:rofl: ගැලපෙන ජෝඩුව නේ :P
Forum: ElaKiri Talk! Yesterday, 11:30 PM
Replies: 252
Views: 2,787
Posted By LazyLizard
එයාගේ ස්ටයිල් එකට එයා කරපු දෙන්, ඔයාගේ ස්ටයිල්...

එයාගේ ස්ටයිල් එකට එයා කරපු දෙන්, ඔයාගේ ස්ටයිල් එකට ඔයා එකක් කරන්න :yes:
Forum: ElaKiri Talk! Yesterday, 09:41 PM
Replies: 252
Views: 2,787
Posted By LazyLizard
චන්දන සුරියබණ්ඩාර වැද්දෙක් වගේ ඉන්නවා ඕං වෙනම...

චන්දන සුරියබණ්ඩාර වැද්දෙක් වගේ ඉන්නවා ඕං වෙනම ස්ටයිල් එකකට
Forum: ElaKiri Talk! Yesterday, 09:39 PM
Replies: 252
Views: 2,787
Posted By LazyLizard
සෑහෙන පරණ සිද්දියක් වගේ නේද සර්ච් කරාට වැඩි...

සෑහෙන පරණ සිද්දියක් වගේ නේද සර්ච් කරාට වැඩි විස්තරයක් නෑ හොයාගන්න.

දෙහිවල එකත් වහන්න තියෙන්නේ හරිනන් පොඩි ඉඩවල් වල ඉඳල උන්ටත් මොංගල් වගේ ඇති
Forum: ElaKiri Talk! Yesterday, 09:22 PM
Replies: 252
Views: 2,787
Posted By LazyLizard
හොඳයි හොඳයි :yes: අර අහුන්ගල්ලේ සිද්දිය අද...

හොඳයි හොඳයි :yes: අර අහුන්ගල්ලේ සිද්දිය අද දැනගත්තේ.
Forum: ElaKiri Talk! Yesterday, 09:17 PM
Replies: 252
Views: 2,787
Posted By LazyLizard
මම නිතරම ඔන්ලයින් ඉන්න නිසා මුල ඉඳන් අග වෙනකන්...

මම නිතරම ඔන්ලයින් ඉන්න නිසා මුල ඉඳන් අග වෙනකන් ඉන්නවා අනික් අය මගදී හැලෙනවා ඉතින් මගේ එකතුව වැඩි වෙනවා ඒකයි වෙනදට වෙන්නේ :P
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.08069 seconds with 8 queries