ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.07 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! Today, 08:29 AM
Replies: 757
Views: 10,819
Posted By LazyLizard
මේකේ විනෝදාත්මක චරිත නැද්ද අප්පා :oo: සම්මානේ...

මේකේ විනෝදාත්මක චරිත නැද්ද අප්පා :oo: සම්මානේ අහෝසි කරනවා හිටං මෙහෙම ගියොත්.
Forum: ElaKiri Talk! Today, 08:28 AM
Replies: 757
Views: 10,819
Posted By LazyLizard
දාපු අයගෙන්ම තමා අහන්න ඕනේ :P

දාපු අයගෙන්ම තමා අහන්න ඕනේ :P
Forum: ElaKiri Talk! Today, 08:20 AM
Replies: 757
Views: 10,819
Posted By LazyLizard
2018 සැප්තැම්බර් 23 උදෑසන 8 දක්වා ඉදිරිපත්වී ඇති...

2018 සැප්තැම්බර් 23 උදෑසන 8 දක්වා ඉදිරිපත්වී ඇති නාමයෝජනා


🏆 විනෝදාස්වාද (Entertainment) - චිත්‍රපට, රුපවාහිනි, සංගීතය, ක්‍රීඩා, විහිලු තහළු

පොඩි පොඩි Games...
Forum: ElaKiri Talk! Today, 07:59 AM
Replies: 757
Views: 10,819
Posted By LazyLizard
දැන් නං ඇති නාමයෝජනා ගත්ත අද රෑට මේක ඉවර කරනව...

දැන් නං ඇති නාමයෝජනා ගත්ත අද රෑට මේක ඉවර කරනව අලුත් ඒවා තියේ නං අද ඉදිරිපත් කරන්න :yes:
Forum: ElaKiri Talk! Today, 07:59 AM
Replies: 757
Views: 10,819
Posted By LazyLizard
පෙනේ නේද සෙවල කඩනවා දැක දැක පිට පාරෙන් ගිහින් :no:

පෙනේ නේද සෙවල කඩනවා දැක දැක පිට පාරෙන් ගිහින් :no:
Forum: Sports Yesterday, 11:41 PM
Replies: 22
Views: 609
Posted By LazyLizard
අනේ මන්ද මුන්ට මක් වෙලාද කියල :baffled:

අනේ මන්ද මුන්ට මක් වෙලාද කියල :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 11:25 PM
Replies: 20
Views: 400
Posted By LazyLizard
දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ ලක්දිව බුද්ධාගම...

දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ ලක්දිව බුද්ධාගම පිහිටියාද කියල අහපුවම නෑ මෙන්න මේ මේ ජාති සිද්ද වෙන්න ඕනේ කිව්වම ඒව සම්පුර්ණ කරනව නේද :oo: විහාර ආරාම අමුතුවෙන් හදල නේද පූජ කරන්නේ. මෙහෙණි සසුනත් සංඝමිත්තා...
Forum: ElaKiri Talk! Yesterday, 10:48 PM
Replies: 14
Views: 267
Posted By LazyLizard
පිළිකාව හොඳා වගේ :oo: අනික්වා ක්ෂණික මරණ නෙ...

පිළිකාව හොඳා වගේ :oo: අනික්වා ක්ෂණික මරණ නෙ මැරෙනව කියල දන්නෙවත් නෑ හරි කම්මැලියි
Forum: ElaKiri Talk! Yesterday, 10:11 PM
Replies: 20
Views: 400
Posted By LazyLizard
බුදුහාමුදුරුවෝ අවුරුදු 25ක් හිටියාය කියන පලාතක...

බුදුහාමුදුරුවෝ අවුරුදු 25ක් හිටියාය කියන පලාතක අවුරුදු දෙසීයක් ඇතුලත බුද්ධාගම නැතිවෙලාම ගිහින් ආය මිහිඳු හාමුදුරුවන්ට ඒ පලාතට බුද්ධාගම අරන් එන්න උනාය කියලද මේ කියන්නේ :oo:
Forum: ElaKiri Chat! Yesterday, 07:30 PM
Replies: 6,655
Views: 70,025
Posted By LazyLizard
කෙසෙල් මුත්තා

කෙසෙල් මුත්තා
Forum: ElaKiri Chat! Yesterday, 07:17 PM
Replies: 6,655
Views: 70,025
Posted By LazyLizard
ගුගල් තමා හොඳම :yes:

ගුගල් තමා හොඳම :yes:
Forum: ElaKiri Talk! Yesterday, 07:15 PM
Replies: 28
Views: 572
Posted By LazyLizard
සිංහලේ කියලත් ගැහුවා නේද කාලයක් ඒකට මක් උනාද

සිංහලේ කියලත් ගැහුවා නේද කාලයක් ඒකට මක් උනාද
Forum: ElaKiri Chat! Yesterday, 06:37 PM
Replies: 6,655
Views: 70,025
Posted By LazyLizard
ඕවා ෆෝරම් එකක තියෙන්න ඕනේ දේවල් :yes: tag...

ඕවා ෆෝරම් එකක තියෙන්න ඕනේ දේවල් :yes:

tag එහෙම දාන්න තියෙන්නේ ඔයවගේ වෙලාවට ප්‍රයෝජනෙට ගන්න නේද, කොහෙද අපි ඒවා පාවිච්චි කරන්නේ වෙන වෙන වැඩවලට නෙ :P
Forum: ElaKiri Talk! Yesterday, 01:53 PM
Replies: 25
Views: 457
Posted By LazyLizard
දාන්න දාන්න :yes: අපි වගේ අය කීවට ගණන් ගත්තේ...

දාන්න දාන්න :yes: අපි වගේ අය කීවට ගණන් ගත්තේ නැතිවුනාට ඔය ගැන ප්‍රවීණයෙක් හොඳ යෝජනා ටිකක් ඉදිරිපත් කරොත් සලකා බලාවි :yes:
Forum: ElaKiri Talk! Yesterday, 01:47 PM
Replies: 43
Views: 780
Posted By LazyLizard
සක්‍ර දෙයිය තමන්ට මොනවහරි දෙයි කියල ඒ...

සක්‍ර දෙයිය තමන්ට මොනවහරි දෙයි කියල ඒ බලාපොරොත්තුවෙන් හොඳ වැඩ කරන අයට දෙන්නේ නැතුව ඇති. අවංක චේතනාවෙන් උදව් කරපන් එතකොට හරි
Forum: ElaKiri Chat! Yesterday, 01:43 PM
Replies: 6,655
Views: 70,025
Posted By LazyLizard
මමනං බත් එහෙම කාල ආව ටිකක් නිදි කිරන්න :yes: ආදර...

මමනං බත් එහෙම කාල ආව ටිකක් නිදි කිරන්න :yes: ආදර මණ්ඩපේ අය මොනාද කන්නේ
Forum: ElaKiri Talk! Yesterday, 01:43 PM
Replies: 22
Views: 801
Posted By LazyLizard
ෆේස්බුක් එන්නේ නැතුව ඉන්න එපැයි මේ වගේ කාලෙක. ඕව...

ෆේස්බුක් එන්නේ නැතුව ඉන්න එපැයි මේ වගේ කාලෙක. ඕව කියවල සියදිවි නසාගන්න නොහිතුනොත් තමා පුදුම
Forum: ElaKiri Talk! Yesterday, 01:13 PM
Replies: 31
Views: 854
Posted By LazyLizard
ඇත්ත කියපන් උඹ හිතාමතාම ඕක දාල දුන්නේ කෙල්ල ඕක...

ඇත්ත කියපන් උඹ හිතාමතාම ඕක දාල දුන්නේ කෙල්ල ඕක බලල දක්වන ප්‍රතිචාරේ අනුව පස්සේ අනාගතේ මොකක්හරි සීන් එකකට එන්ටර් වෙන අදහසින් නේද :P
Forum: ElaKiri Talk! Yesterday, 01:02 PM
Replies: 54
Views: 2,841
Posted By LazyLizard
කිඹුලගේ ජීවන අත්දැකීමක්ද මේ තාත්ත ලියල තියෙන්නේ...

කිඹුලගේ ජීවන අත්දැකීමක්ද මේ තාත්ත ලියල තියෙන්නේ :shocked:
Forum: ElaKiri Talk! Yesterday, 01:00 PM
Replies: 31
Views: 854
Posted By LazyLizard
ඉතින් උඹ දැන දැනම නෙ කෙල්ලට පෙන් එක දීල තියෙන්නේ...

ඉතින් උඹ දැන දැනම නෙ කෙල්ලට පෙන් එක දීල තියෙන්නේ :baffled:

ඕක පස්සේ ආය දාගන්න පුළුවන් නෙ කියල මකල දෙන්න එපැයි :P
Forum: ElaKiri Talk! Yesterday, 12:42 PM
Replies: 757
Views: 10,819
Posted By LazyLizard
හීන මාලිගා හදන්න එපා තාම සම්මානේ දුන්නේ නෑ නෙ...

හීන මාලිගා හදන්න එපා තාම සම්මානේ දුන්නේ නෑ නෙ :yes: මොන මොනවා වෙයිද කියන්න බෑ ක්‍රිකට් ටීම් එක පේනවනේ පැරදිලා ආව.
Forum: ElaKiri Chat! Yesterday, 12:19 PM
Replies: 6,655
Views: 70,025
Posted By LazyLizard
0I03GgJA5Fo

0I03GgJA5Fo
Forum: ElaKiri Chat! Yesterday, 12:10 PM
Replies: 6,655
Views: 70,025
Posted By LazyLizard
කුඩා පැලක 225ක් ඉඳලද හෑ :baffled:

කුඩා පැලක 225ක් ඉඳලද හෑ :baffled:
Forum: ElaKiri Chat! Yesterday, 12:08 PM
Replies: 6,655
Views: 70,025
Posted By LazyLizard
නීතියෙන් උදව් කරනවා කිවේ :oo:

නීතියෙන් උදව් කරනවා කිවේ :oo:
Forum: ElaKiri Chat! Yesterday, 12:02 PM
Replies: 6,655
Views: 70,025
Posted By LazyLizard
අද මාතෘකාව - රුපියල අවප්‍රමාණය වීම මගින් ඊසාන දිග...

අද මාතෘකාව - රුපියල අවප්‍රමාණය වීම මගින් ඊසාන දිග මෝසම් වරුසාවට වන බලපෑම :yes:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.11042 seconds with 8 queries