ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.02 seconds.
Search: Posts Made By: AWRUDUKUMARA
Forum: ElaKiri Talk! 09-13-2018, 05:03 PM
Replies: 52
Views: 2,477
Posted By AWRUDUKUMARA
අයියාහ් සරම නැතිව නේද ඇවිත් ඉන්නේ? චීයා හලෝ ඔයා...

අයියාහ් සරම නැතිව නේද ඇවිත් ඉන්නේ? චීයා හලෝ ඔයා නම්:shocked:
Forum: ElaKiri Talk! 09-13-2018, 04:45 PM
Replies: 104
Views: 3,896
Posted By AWRUDUKUMARA
අයියාහ් බස් එකකද වැඩ කරන්නේ :yes:

අයියාහ් බස් එකකද වැඩ කරන්නේ :yes:
Forum: ElaKiri Talk! 09-13-2018, 04:35 PM
Replies: 52
Views: 2,477
Posted By AWRUDUKUMARA
හායි අයියාහ්!

හායි අයියාහ්!
Forum: ElaKiri Talk! 09-13-2018, 04:33 PM
Replies: 113
Views: 2,885
Posted By AWRUDUKUMARA
කඹ ඇදලා ඉවරද? ආයේ කවදද කඔ අදින්නේ ඔයාලා:D

කඹ ඇදලා ඉවරද? ආයේ කවදද කඔ අදින්නේ ඔයාලා:D
Forum: ElaKiri Talk! 09-13-2018, 04:27 PM
Replies: 52
Views: 2,477
Posted By AWRUDUKUMARA
https://www.elakiri.com/forum/customavatars/avatar...

https://www.elakiri.com/forum/customavatars/avatar556134_3.gif
Forum: ElaKiri Talk! 09-13-2018, 04:22 PM
Replies: 88
Views: 4,132
Posted By AWRUDUKUMARA
;)

;)
Forum: ElaKiri Help 09-05-2018, 09:28 PM
Replies: 36
Views: 1,054
Posted By AWRUDUKUMARA
:P:P:P:love:

:P:P:P:love:
Forum: ElaKiri Talk! 08-16-2018, 10:24 PM
Replies: 44
Views: 734
Posted By AWRUDUKUMARA
අනේ බොරු කියන්න එපා වෛද්‍යය තුමනි අර රිදිලා නමින්...

අනේ බොරු කියන්න එපා වෛද්‍යය තුමනි අර රිදිලා නමින් හිටපු මහදුරු තුමත් එතුමාව හැදුන්නුවේ කොත්තු බාස් කෙනෙක් කියලා :baffled:
Forum: ElaKiri Talk! 08-16-2018, 09:59 PM
Replies: 44
Views: 734
Posted By AWRUDUKUMARA
ඇයි වෛද්‍යතුමනි හිනාවෙන්නේ පීනසට බෙහෙත්...

ඇයි වෛද්‍යතුමනි හිනාවෙන්නේ පීනසට බෙහෙත් නැද්ද:baffled:
Forum: ElaKiri Talk! 08-16-2018, 09:50 PM
Replies: 44
Views: 734
Posted By AWRUDUKUMARA
වෛද්‍යාචාරතුමනි මට උදේට පීනස වගේ කිවිසුම් යනවා...

වෛද්‍යාචාරතුමනි මට උදේට පීනස වගේ කිවිසුම් යනවා ඉවරයන් නෑ මෙයට බෙහෙතක් පවසනු මැනවි! වෛද්‍යවරයෙක් වෙත යෑමට අකමැති හෙයින් මෙලෙස කිරියට පැමිණ ඉල්ලා සිටීම ගැන සමාව බජනය කරන සේක්වා! :love::love:
Forum: ElaKiri Talk! 06-26-2018, 09:41 PM
Replies: 32
Views: 1,096
Posted By AWRUDUKUMARA
ඒකනේ අයියාට ජොබ් එකක් තියනවා එයා තමයි ශ්‍රී ලංකා...

ඒකනේ අයියාට ජොබ් එකක් තියනවා එයා තමයි ශ්‍රී ලංකා මහජන පක්ෂේ ජනමාධ්‍ය අංශයේ එලකිරි අංශ ප්‍රධානි කෝටි ගනන් මාසෙට පඩි:P
Forum: ElaKiri Talk! 06-26-2018, 09:36 PM
Replies: 32
Views: 1,096
Posted By AWRUDUKUMARA
ඇයි අයියේ අම්මා කටුස්සන්ට ආස නැතැයි දැන්

ඇයි අයියේ අම්මා කටුස්සන්ට ආස නැතැයි දැන්
Forum: ElaKiri Talk! 06-26-2018, 04:08 PM
Replies: 81
Views: 999
Posted By AWRUDUKUMARA
හැපී හැපීම බර්ත් ඩේ මගේ සුදු...

හැපී හැපීම බර්ත් ඩේ මගේ සුදු අයියට!!:love::love::love:
කොහෙද පාටිය තියෙන්නේ අයියේ මමත් එන්නද?:P:love:
Forum: ElaKiri Talk! 06-26-2018, 04:03 PM
Replies: 72
Views: 1,688
Posted By AWRUDUKUMARA
ඔය තුනටම තියෙන්නේ එකම උත්තරයයි ඒ තමයි විවාහය:P

ඔය තුනටම තියෙන්නේ එකම උත්තරයයි ඒ තමයි විවාහය:P
Forum: ElaKiri Talk! 06-19-2018, 09:41 PM
Replies: 24
Views: 731
Posted By AWRUDUKUMARA
ඒ සීයලා ආච්චිලා VR Box එකට වැන්දෙ නැද්ද මං දැකලා...

ඒ සීයලා ආච්චිලා VR Box එකට වැන්දෙ නැද්ද මං දැකලා තියනවා සමහර සියලා ආච්චිලා පොයදවසේ පන්සල් යන්න බැරි උනාම ගෙදර ටීවී එක ලග බණ අහලා බණ ඉවර උනාම ටීවී එකට දණ නමලා වැදගෙන ඉන්නවා:baffled::baffled:
Forum: Buy & Sell Automobiles 06-19-2018, 09:37 PM
Replies: 15
Views: 520
Posted By AWRUDUKUMARA
අයියේ Nova 2i එක තමයි ඔය දෙකෙන් හොදම එක

අයියේ Nova 2i එක තමයි ඔය දෙකෙන් හොදම එක
Forum: ElaKiri Talk! 06-18-2018, 12:06 AM
Replies: 14
Views: 657
Posted By AWRUDUKUMARA
අම්මෝ සාරා අක්කි පොත් ඔක්කොම...

අම්මෝ සාරා අක්කි පොත් ඔක්කොම කියෝලා:D:shocked::shocked:
Forum: ElaKiri Talk! 06-11-2018, 07:13 PM
Replies: 12
Views: 281
Posted By AWRUDUKUMARA
මගේ එකවුන්ට් තියෙන්නේ සම්පත් බෑන්ක් එකේ ඒකේ...

මගේ එකවුන්ට් තියෙන්නේ සම්පත් බෑන්ක් එකේ ඒකේ පොඩ්ඩක් පරණ කොලයක් උනත් සුද් කොලෙක අලවලා ගෙන්න කියලා කියනවා මට 2 පාරක් උනා ඒ වැඩේ:baffled:
Forum: ElaKiri Talk! 06-11-2018, 07:00 PM
Replies: 12
Views: 281
Posted By AWRUDUKUMARA
මනි ලොන්ඩරින්!

අයියෝ සල්ලි! ඊයේ කඩෙන් බඩු අරන් ලැබුන 5000 හේ ඉතිරි සල්ලි ටික හදිස්සියට පර්ස් එකට දාන්නේ නැතිව කලිසන් සාක්කුවට දැම්මා කලිසම ඊයේ රෑ වොසින් මැසිමට දලා අද උදේ අයන් කරන කොට අහු උනේ සමහර සල්ලි ටිකක්...
Forum: ElaKiri Talk! 06-10-2018, 01:43 PM
Replies: 26
Views: 2,112
Posted By AWRUDUKUMARA
අයියේ උබව අහුඋනොත් අයියා සොෆ්ට්වෙයා විකුණලා හොයපු...

අයියේ උබව අහුඋනොත් අයියා සොෆ්ට්වෙයා විකුණලා හොයපු සල්ලි ඔක්කොම දෙන්න වෙයි 😜😜😜💋
Forum: ElaKiri Talk! 06-06-2018, 01:04 PM
Replies: 60
Views: 2,479
Posted By AWRUDUKUMARA
පුටාර් එකක් 2015 ගත්තේ 9000 45000 නෑ:D

පුටාර් එකක් 2015 ගත්තේ
9000
45000
නෑ:D
Forum: ElaKiri Talk! 05-17-2018, 10:15 PM
Replies: 73
Views: 3,173
Posted By AWRUDUKUMARA
අපේ ගෙදර පොමනේරියන් බැල්ලිව ක්‍රොස් කර ගන්න...

අපේ ගෙදර පොමනේරියන් බැල්ලිව ක්‍රොස් කර ගන්න බල්ලෙක් නැතිව ඉන්න කොට නොමිලේ ඒකව ක්‍රෝස් කරලා දුන්නේ අපේ ස්කර්වි අයියා තමයි ඉතින් අයියට බොහොම පින් බැල්ලිව ක්‍රෝස් කරලා දුන්නට:yes:
Forum: ElaKiri Talk! 05-16-2018, 02:04 PM
Replies: 46
Views: 3,303
Posted By AWRUDUKUMARA
කෙල්ලන්ට ගහන්නේ ඇයි ඒයාලා මොන වරදක් කලාටද? වරදක්...

කෙල්ලන්ට ගහන්නේ ඇයි ඒයාලා මොන වරදක් කලාටද? වරදක් නොකර කාටවත් ගහන එක පවු වැඩක්:sorry::baffled:
Forum: ElaKiri Talk! 05-15-2018, 10:02 PM
Replies: 66
Views: 4,782
Posted By AWRUDUKUMARA
පිස්සුද අයියේ මගුලක් කතා කරනවා අපි බදින්න...

පිස්සුද අයියේ මගුලක් කතා කරනවා අපි බදින්න හිතන්නේත් 35 පැනලා නේ ලමයි හදන්න හිතන්නේ 45 පැන්නම ඉතින් ඊට පස්සේ මල් පහන් වතුර අරන් ගස් වගේ දුවනවයි දේවාලේ ගානේ යනවයි වෙදමහත්වරු හොයනවයි :lol::lol:
Forum: ElaKiri Talk! 04-30-2018, 09:48 PM
Replies: 158
Views: 7,537
Posted By AWRUDUKUMARA
ඈ අයියේ උයියට තෙරෙන්නේ නැති හැටි ! කවුරු හරි...

ඈ අයියේ උයියට තෙරෙන්නේ නැති හැටි ! කවුරු හරි තේරුණ කෙනෙක් මෙයාට තේරුම් කරන සේක්වා! ඔයා මමද කියලා අහන්න කලින් අයියේ අරයට පීඑම් දැම්මේ:baffled: අාමේන්
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03541 seconds with 8 queries