ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.04 seconds.
Search: Posts Made By: Executer
Forum: Travel Sri Lanka 09-21-2018, 10:32 AM
Replies: 112
Views: 2,183
Posted By Executer
සුපිරි මචං :love: +44

සුපිරි මචං :love:

+44
Forum: ElaKiri Talk! 09-21-2018, 10:21 AM
Replies: 18
Views: 576
Posted By Executer
බම්ප්

බම්ප්
Forum: ElaKiri Talk! 09-21-2018, 10:04 AM
Replies: 21
Views: 524
Posted By Executer
බම්ප්

බම්ප්
Forum: ElaKiri Talk! 09-20-2018, 05:44 PM
Replies: 26
Views: 802
Posted By Executer
:shocked::shocked:

:shocked::shocked:
Forum: Sports 09-18-2018, 05:17 PM
Replies: 1,519
Views: 28,821
Posted By Executer
:rofl::rofl: ඔව් ඔව් ඒත් එහෙම නොකරත් පරදින එකේ යෝ...

:rofl::rofl: ඔව් ඔව් ඒත් එහෙම නොකරත් පරදින එකේ යෝ යෝ එක පාස් වෙන එවුන්ව අරන් ගියා නම් ඉවරයි බන් උන්ට experience වත් එනවා :sorry:
Forum: Sports 09-18-2018, 05:16 PM
Replies: 1,519
Views: 28,821
Posted By Executer
:sorry: ඔව් බන් හරියට එකෙක් නෑනේ, ඒකට බලපන් MSD...

:sorry: ඔව් බන් හරියට එකෙක් නෑනේ, ඒකට බලපන් MSD රොකට් වගේ වයසට ගිහිනුත් :cool:
Forum: Sports 09-18-2018, 05:05 PM
Replies: 1,519
Views: 28,821
Posted By Executer
සිරාවට බන් ෆිට්නස් නෑ මුන් yoyo ටෙස්ට් එක කරන්නේ...

සිරාවට බන් ෆිට්නස් නෑ මුන් yoyo ටෙස්ට් එක කරන්නේ නැද්ද දන්නේ නෑ :growl::growl:

ඊයේ නිකන් බඩවෙලා වගේ දිවුවේ දෙක ගත්තෙම නෑ

මොක කරන්නත් කලින් මුන්ට army training එකක් දීල ෆිට්නස් හදන්න වෙයි...
Forum: ElaKiri Talk! 09-18-2018, 02:22 PM
Replies: 77
Views: 1,583
Posted By Executer
:D:D

:D:D
Forum: ElaKiri Talk! 09-17-2018, 02:39 PM
Replies: 10
Views: 139
Posted By Executer
බම්ප්

බම්ප්
Forum: Sports 09-17-2018, 01:07 PM
Replies: 1,519
Views: 28,821
Posted By Executer
:baffled::baffled: ඕකා බෝල් කරපු අන්තිම innings...

:baffled::baffled: ඕකා බෝල් කරපු අන්තිම innings 22 දී wicket එකක් නැතුව බෝල් කරලා තියෙන්නේ එක inning එකකදී විතරයි, විකට් එක විසි කරන් නැතුව මුට නම් ගහන්න වෙයි :dull::yes:
Forum: Sports 09-17-2018, 12:58 PM
Replies: 1,519
Views: 28,821
Posted By Executer
මෙතන selection වලත් අවුල් තියනවා බන් දැන් බලපන්...

මෙතන selection වලත් අවුල් තියනවා බන් දැන් බලපන් ජීවන් මෙන්ඩිස් පොර SLC t20 එකේ සුපිරියටම බෝල් කරා ඌට දැන් roundarm action එකෙන් නියමෙට හිර කරන්න පුළුවන්, දිල්රුවන් වෙනුවට ඌව දැම්ම නම් සෑහෙන්න වටිනවා...
Forum: Cooking Talk 09-17-2018, 11:45 AM
Replies: 30
Views: 1,185
Posted By Executer
ගේමක් ඇදපන් බන් 5ක් කියලා අල්ලලා දාල ඉන්න එපා...

ගේමක් ඇදපන් බන් 5ක් කියලා අල්ලලා දාල ඉන්න එපා bank details තියනවා නෙහ් පොලිස් entry එකක් දාපන් කාලකන්නි යක්කු නිසා හරියට ඔය වැඩේ කරන එකෙක්ටවත් කරගන්න බැරි වෙනවා :dull::dull:
Forum: ElaKiri Talk! 09-16-2018, 11:23 AM
Replies: 40
Views: 1,020
Posted By Executer
මතකයි මතකයි මලයා ;) පිස්සුද බන් අවුලක්...

මතකයි මතකයි මලයා ;)

පිස්සුද බන් අවුලක් තියනවා නම් කියහන් කිසි කේස් එකක් නෑ :):)

ඔව් බන් පිටු දෙක තුනක කේස් එකක් තියනවා මට එක සෙට් උනොත් අනිවා දාල update කරනවා මචන් ;)

+44 :yes:
Forum: ElaKiri Help 09-15-2018, 05:23 PM
Replies: 30
Views: 916
Posted By Executer
:yes::yes:

:yes::yes:
Forum: ElaKiri Talk! 09-15-2018, 11:46 AM
Replies: 770
Views: 11,066
Posted By Executer
අනේ මන් නම් නෑ ඕවට :P:P බොට කියුවා කලින්ම...

අනේ මන් නම් නෑ ඕවට :P:P බොට කියුවා කලින්ම :frown::growl:
Forum: ElaKiri Talk! 09-15-2018, 11:38 AM
Replies: 770
Views: 11,066
Posted By Executer
එල කටුස්සා එලටම කරන්න මේදා සැරෙත් :cool::yes:

එල කටුස්සා එලටම කරන්න මේදා සැරෙත් :cool::yes:
Forum: ElaKiri Help 09-15-2018, 11:21 AM
Replies: 149
Views: 4,149
Posted By Executer
:):)

:):)
Forum: ElaKiri Help 09-15-2018, 11:12 AM
Replies: 30
Views: 916
Posted By Executer
match එක පටන් ගත්තම ලින්ක් එකක් දාන්නම් ;)

match එක පටන් ගත්තම ලින්ක් එකක් දාන්නම් ;)
Forum: ElaKiri Help 09-15-2018, 11:11 AM
Replies: 27
Views: 458
Posted By Executer
නයි කයිද රෝස් පාන්

නයි කයිද රෝස් පාන්
Forum: ElaKiri Talk! 09-15-2018, 11:01 AM
Replies: 21
Views: 920
Posted By Executer
Strowman ගහයි අරුන් දෙන්න ඇවිත් කුපාඩි වැඩක් කරේ...

Strowman ගහයි අරුන් දෙන්න ඇවිත් කුපාඩි වැඩක් කරේ නැත්තන් :D:D

හැබැයි Strowman ගේ stamina level එක කලින් ටෙස්ට් වෙන්න හොද match තිබ්බෙම නෑනේ බිග් ඩෝග් නම් ලෙස්නර් එක්ක ගුටි කාලම හොදට පදම් වෙලා...
Forum: ElaKiri Talk! 09-14-2018, 12:56 PM
Replies: 47
Views: 1,445
Posted By Executer
ඔව් මචං :yes::yes:

ඔව් මචං :yes::yes:
Forum: ElaKiri Talk! 09-14-2018, 12:53 PM
Replies: 47
Views: 1,445
Posted By Executer
iPhone XR එක තමයි මචං LCD display එන්නේ, iPhone...

iPhone XR එක තමයි මචං LCD display එන්නේ, iPhone XS, iPhone XS Max දෙක එන්නේ LED :yes::yes:

ඔව් discontinue කලේ අලුත් phone එද්දී අරකෙ ගණන් අඩු කරන්න බැරි නිසා :yes: බොහෝ දුරට X එකේ ගණන් අඩු...
Forum: ElaKiri Talk! 09-14-2018, 12:47 PM
Replies: 47
Views: 1,445
Posted By Executer
iphone xs කට යන්න බලහන් :yes::yes: එහෙම නැත්තන්...

iphone xs කට යන්න බලහන් :yes::yes: එහෙම නැත්තන් iphone x එක ගනින් මට නම් දැනට කිසිම අවුලක් නෑ phone එක :):yes::cool:
Forum: Sports 09-14-2018, 11:28 AM
Replies: 1,519
Views: 28,821
Posted By Executer
මොකෝ නැත්තේ අපේ මල් කුමාරය එහෙම සෙට් පිටින් match...

මොකෝ නැත්තේ අපේ මල් කුමාරය එහෙම සෙට් පිටින් match වලට බහින්නලු ඉන්නේ බය වෙන්න දෙයක් නෑ :yes::yes:
Forum: Health & Lifestyle 09-14-2018, 11:07 AM
Replies: 83
Views: 2,839
Posted By Executer
nice thread :cool::cool: +44 ;)

nice thread :cool::cool:

+44 ;)
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05880 seconds with 8 queries