ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.10 seconds.
Search: Posts Made By: Malinga
Forum: ElaKiri Lyrics Today, 08:49 PM
Replies: 3,548
Views: 296,590
Posted By Malinga
මටත් වඩා මං ගැන හිතන සැරෙන් සැරේ මුළු හිත හදන ...

මටත් වඩා මං ගැන හිතන
සැරෙන් සැරේ මුළු හිත හදන
තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට
පිරුණා මුළු හිතම

අලුත් වුණා දවසින් දවස
ඔබෙන් ලබා මුළු ජීවිතය
මට කියාගන්න බෑ ආදරේ තරම්
ඔයා ගෙනත් දුන්න
Forum: ElaKiri Lyrics Today, 08:47 PM
Replies: 3,548
Views: 296,590
Posted By Malinga
හොඳ සිරියාවයි ආකාසේ වාසනාවට ආදරේ සඳ තරු පායයි...

හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ
සඳ තරු පායයි ආකාසේ
වාසනාවට ආදරේ
අපෙ ආදරේ ආදරේ අපෙ ආදරේ

පෙම් සුව විඳිමු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මගෙ හද පෙම් රස උතුරන්
මෝරලා එයි සෙනේ
Forum: ElaKiri Talk! Today, 06:54 PM
Replies: 114
Views: 1,465
Posted By Malinga
ඔය ප්‍රශ්නය අහන්න ම හේතු වුණෙ ඔයාට යම්...

ඔය ප්‍රශ්නය අහන්න ම හේතු වුණෙ ඔයාට යම් අවිශ්වාසයක් තියෙනවනෙ එයාගෙ ලස්සන ගැන. තමන්ගෙ හිතට ලස්සනනම් ඉතින් එයා ලෝකෙ කාට අවලස්සන වුණත් ගැටලුවක් වෙන එකක් නෑ. හැබැයි ඒකට කාලයක් ගතවෙයි. දැනට තියෙන්නෙ දැකපු...
Forum: ElaKiri Talk! Today, 06:34 PM
Replies: 16
Views: 185
Posted By Malinga
පාවිච්චි කරන අය කියයි. හැබැයි දැන් ලංකාවෙ එයාල...

පාවිච්චි කරන අය කියයි. හැබැයි දැන් ලංකාවෙ එයාල ෆෝන් විකුණන නිසා ඒ අයගෙ ඒජන්ට්ලගෙන් ගන්න. එතකොට වොරන්ටි එක එහෙම ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව.
Forum: ElaKiri Help Today, 01:19 PM
Replies: 13
Views: 379
Posted By Malinga
මායා බන්ධන සිංහල සබ් කියල ගූගල් කළානම් හොයාගන්න...

මායා බන්ධන සිංහල සබ් කියල ගූගල් කළානම් හොයාගන්න පුළවන් වෙයි.
Forum: ElaKiri Help Today, 12:02 AM
Replies: 9
Views: 190
Posted By Malinga
Bad Sectors තියෙනව ද කියල චෙක් කරල බැලුව ද?

Bad Sectors තියෙනව ද කියල චෙක් කරල බැලුව ද?
Forum: ElaKiri Chat! Yesterday, 02:11 PM
Replies: 4,605
Views: 19,670
Posted By Malinga
සුළඟින් පාර අසා කෙලිලෝලෙන් කල් ගෙවපූ මඩ කඩිති...

සුළඟින් පාර අසා කෙලිලෝලෙන් කල් ගෙවපූ
මඩ කඩිති මැදින් දුව පැනලා සෙල්ලම් කරපූ
කාලය නිමාවෙලා දුර යන්නට පාරක් මවපූ
ජීවිත ගමන ‍දුරයි යන්නට වේ පූරුවෙ කරපූ
Forum: ElaKiri Chat! Yesterday, 01:35 PM
Replies: 4,605
Views: 19,670
Posted By Malinga
මගේ වැරැද්ද :D ඒක දැන් ඉවරයිනෙ :D හැමෝ ම එක වගේ...

මගේ වැරැද්ද :D ඒක දැන් ඉවරයිනෙ :D හැමෝ ම එක වගේ නැහැනෙ. :D
Forum: ElaKiri Chat! Yesterday, 01:32 PM
Replies: 4,605
Views: 19,670
Posted By Malinga
:D:D

:D:D
Forum: ElaKiri Chat! Yesterday, 01:29 PM
Replies: 4,605
Views: 19,670
Posted By Malinga
මම ඕක ඔයාට ඕන තරම් කියල තියෙනව. ඕනනම් ගිහින් පරණ...

මම ඕක ඔයාට ඕන තරම් කියල තියෙනව. ඕනනම් ගිහින් පරණ ත්‍රේඩ් බලන්න. ඔෆිස් එකේ කෙල්ලො එක්ක මල් කිඩනව කියල කී පාරක් මං කියල ඇද්ද? අද විතරක් ඔයාට වෙනස් විදියට දැනුන එකට මට කරන්න දෙයක් නෑ.
Forum: ElaKiri Chat! Yesterday, 01:27 PM
Replies: 4,605
Views: 19,670
Posted By Malinga
ඒක ඉතින් ඉස්සර ඉඳල එහෙමයිනෙ :D

ඒක ඉතින් ඉස්සර ඉඳල එහෙමයිනෙ :D
Forum: ElaKiri Chat! Yesterday, 01:25 PM
Replies: 4,605
Views: 19,670
Posted By Malinga
එතකොට දැන් මෙතන අනිත් අයට කියන ඒවට එහෙනම් ඉතින්...

එතකොට දැන් මෙතන අනිත් අයට කියන ඒවට එහෙනම් ඉතින් නඩු දාන්න ඕන. නඩු දාන්න නෙමෙයි ගහ මරාගන්න ඕන. :rofl::rofl: ෆෝරම්වල කියන ඒක කවුද ගන්න ගන්නෙ කියල කියන ඔයා ම ඒව ගනන් ගන්නවනම් ඇති වැඩක් නැහැනෙ කථාවෙන්....
Forum: ElaKiri Chat! Yesterday, 01:21 PM
Replies: 4,605
Views: 19,670
Posted By Malinga
ලංකාවෙ සයිට් දාන්න බැහැනෙ මේකෙ. ඒක නිසා වෙන්න ඇති...

ලංකාවෙ සයිට් දාන්න බැහැනෙ මේකෙ. ඒක නිසා වෙන්න ඇති :D
Forum: ElaKiri Chat! Yesterday, 01:19 PM
Replies: 4,605
Views: 19,670
Posted By Malinga
කවුද දැන් චෝදනාවක් කළේ? :rolleyes:

කවුද දැන් චෝදනාවක් කළේ? :rolleyes:
Forum: ElaKiri Talk! Yesterday, 01:16 PM
Replies: 12
Views: 215
Posted By Malinga
පිටරට මැගසින්, ඊබුක්, වීඩියෝ ටියුටෝරියල් වගේ...

පිටරට මැගසින්, ඊබුක්, වීඩියෝ ටියුටෝරියල් වගේ ඒවනම් ඕව සම්බන්ධ තියෙනව. ලංකාවෙ ඒවනම් දන්නෙ නෑ. කෝස්නම් තියෙනව මං හිතන්නෙ.
Forum: ElaKiri Chat! Yesterday, 01:09 PM
Replies: 4,605
Views: 19,670
Posted By Malinga
තේරෙන්නෙ නැති ඒව ඔලුවට දාගන්න එපා :rofl::rofl:...

තේරෙන්නෙ නැති ඒව ඔලුවට දාගන්න එපා :rofl::rofl: ඊයෙ ත්‍රේඩ් එක පැත්තෙවත් ආවෙ නැහැනෙ:P
Forum: ElaKiri Chat! Yesterday, 01:07 PM
Replies: 4,605
Views: 19,670
Posted By Malinga
:dull::dull: මස්සිනාවත් අඬගහගත්තනම් ඕක අද ම ඉවර...

:dull::dull: මස්සිනාවත් අඬගහගත්තනම් ඕක අද ම ඉවර කරන්න තිබුණනෙ.
Forum: ElaKiri Chat! Yesterday, 01:05 PM
Replies: 4,605
Views: 19,670
Posted By Malinga
නමට ද ඔච්චර කට්ටක් කන්නෙ? ඔයාගෙ නමනම් ඔය...

නමට ද ඔච්චර කට්ටක් කන්නෙ? ඔයාගෙ නමනම් ඔය ත්‍රේඩ්වලත් තිබුණෙ :rofl:
Forum: ElaKiri Chat! Yesterday, 01:04 PM
Replies: 4,605
Views: 19,670
Posted By Malinga
අර වාස්තු ද කොහෙද බලද්දි ඔය ඇඳ තියන්න ඕන පැත්තක්...

අර වාස්තු ද කොහෙද බලද්දි ඔය ඇඳ තියන්න ඕන පැත්තක් තියෙනව නේද? :rolleyes:
Forum: ElaKiri Chat! Yesterday, 01:03 PM
Replies: 4,605
Views: 19,670
Posted By Malinga
දැන් ඉවරයි ද අස්කරල? නැත්තම් තාම 10% වගේ ද? :D

දැන් ඉවරයි ද අස්කරල? නැත්තම් තාම 10% වගේ ද? :D
Forum: ElaKiri Chat! Yesterday, 01:03 PM
Replies: 4,605
Views: 19,670
Posted By Malinga
මේ දවස්වල ජනප්‍රිය ම බිස්නස් එක රට පටවන එක :rofl:

මේ දවස්වල ජනප්‍රිය ම බිස්නස් එක රට පටවන එක :rofl:
Forum: ElaKiri Chat! Yesterday, 01:01 PM
Replies: 4,605
Views: 19,670
Posted By Malinga
අහ ඒක තමයි. මොක ද අද වෙන්නෙ ඔය පැත්තෙ?

අහ ඒක තමයි. මොක ද අද වෙන්නෙ ඔය පැත්තෙ?
Forum: ElaKiri Chat! Yesterday, 01:00 PM
Replies: 4,605
Views: 19,670
Posted By Malinga
අහ නයා. පාතාලෙ බිස්නස් අඩුයි ද?

අහ නයා. පාතාලෙ බිස්නස් අඩුයි ද?
Forum: ElaKiri Chat! Yesterday, 12:59 PM
Replies: 4,605
Views: 19,670
Posted By Malinga
:rofl::rofl: ඔයාව කොහොමත් එක්ස්පෝස් නේද? අර ඉස්සර...

:rofl::rofl: ඔයාව කොහොමත් එක්ස්පෝස් නේද? අර ඉස්සර ඉදල කලු ලියම් කියල තර්ජනය කරන්නෙ. :P
Forum: ElaKiri Chat! Yesterday, 12:56 PM
Replies: 4,605
Views: 19,670
Posted By Malinga
මටනම් අලුත් සිංදුවක් අහුවුණා පට්ට ගහන්න...

මටනම් අලුත් සිංදුවක් අහුවුණා පට්ට ගහන්න :rofl::rofl:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06942 seconds with 8 queries