ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.07 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Chat! Today, 04:26 PM
Replies: 6,093
Views: 64,506
Posted By LazyLizard
මුත්තේ ඔය තරහ මරහ අමතක වෙන්නත් එක්ක ආය එද්දී...

මුත්තේ ඔය තරහ මරහ අමතක වෙන්නත් එක්ක ආය එද්දී දෙළුම් ගෙඩි ටිකක් අරන් එන්නකෝ සරා හරි කැමතියි දෙළුම් කන්න :yes:
Forum: ElaKiri Chat! Today, 04:17 PM
Replies: 6,093
Views: 64,506
Posted By LazyLizard
චැට් නෙවේ අනේ පරමාණු බෝම්බ ගහනවා මේකේ :no:

චැට් නෙවේ අනේ පරමාණු බෝම්බ ගහනවා මේකේ :no:
Forum: ElaKiri Talk! Today, 04:15 PM
Replies: 23
Views: 549
Posted By LazyLizard
ඔව් මුත්තේ දන්නේ නැද්ද පාන් පිටි ලාබ වෙලා වෙලා...

ඔව් මුත්තේ දන්නේ නැද්ද පාන් පිටි ලාබ වෙලා වෙලා ගිහින් රුපියල් පනහකට විල්බරෝවක දාන්න පුළුවන් සයිස් පාන් ගෙඩියක් හදන්න පුළුවන් වෙනවලු :yes:
Forum: ElaKiri Talk! Today, 03:46 PM
Replies: 12
Views: 253
Posted By LazyLizard
අපේ වැඩිහිටි පරම්පරාවත් අපි ගැන ඔහොම හිතන්න ඇති...

අපේ වැඩිහිටි පරම්පරාවත් අපි ගැන ඔහොම හිතන්න ඇති :yes:
Forum: ElaKiri Talk! Today, 03:14 PM
Replies: 23
Views: 549
Posted By LazyLizard
විල්බරෝවක් ලැස්ති කරගන්න වෙයිද කඩේට පාන් ගන්න...

විල්බරෝවක් ලැස්ති කරගන්න වෙයිද කඩේට පාන් ගන්න යන්න :sorry:
Forum: ElaKiri Chat! Today, 03:12 PM
Replies: 6,093
Views: 64,506
Posted By LazyLizard
අර පහල ගමේ මහදැනමුත්තා කියල එකෙක් දේවියට මොන...

අර පහල ගමේ මහදැනමුත්තා කියල එකෙක් දේවියට මොන මොනවද කියනවා ඇහුන ඕං :yes:
Forum: ElaKiri Talk! Today, 03:07 PM
Replies: 43
Views: 1,238
Posted By LazyLizard
බස් කීයක් පුරවන්න නෙවෙයි ඩොලර් බිලියන එකකට ලඟයි...

බස් කීයක් පුරවන්න නෙවෙයි ඩොලර් බිලියන එකකට ලඟයි කියන්නේ දැන් ලංකාවේ IT exports. නරකද ඉතින් ඒ වගේ එකක් දියුණු කරලා ගත්තම. වෙන නිෂ්පාදන වගේ අමුද්‍රව්‍ය අනං මනං, ප්‍රවාහන වියදන් එහෙමත් නෑ නෙ.
Forum: ElaKiri Talk! Today, 03:01 PM
Replies: 673
Views: 9,768
Posted By LazyLizard
සම්මාන ටික කිහිල්ලේ ගහගෙන ගියා ගියාමයි අපිට...

සම්මාන ටික කිහිල්ලේ ගහගෙන ගියා ගියාමයි අපිට අඩුමගානේ සෙන් කුප්පියක්, චොකලට් පලුවක් වත් එව්වද :angry:
Forum: ElaKiri Talk! Today, 02:51 PM
Replies: 673
Views: 9,768
Posted By LazyLizard
කෝ සංවිධායක මණ්ඩලේට දෙනවා කිව කොමිෂන් එක :angry:

කෝ සංවිධායක මණ්ඩලේට දෙනවා කිව කොමිෂන් එක :angry:
Forum: ElaKiri Talk! Today, 02:14 PM
Replies: 43
Views: 1,238
Posted By LazyLizard
IT එහෙමත් සේවා යටතට නෙ වැටෙන්නේ උන් කොච්චර ඩොලර්...

IT එහෙමත් සේවා යටතට නෙ වැටෙන්නේ උන් කොච්චර ඩොලර් හොයනවද
Forum: ElaKiri Talk! Today, 02:12 PM
Replies: 43
Views: 1,238
Posted By LazyLizard
ගත යුත්තක් තියෙනව මේකේ :yes:

ගත යුත්තක් තියෙනව මේකේ :yes:
Forum: ElaKiri Chat! Today, 01:14 PM
Replies: 6,093
Views: 64,506
Posted By LazyLizard
බුදු අම්මෝ මෙන්න බෝම්බ ගහනවෝ මිනී මරනවෝ දුවපල්ලා...

බුදු අම්මෝ මෙන්න බෝම්බ ගහනවෝ මිනී මරනවෝ දුවපල්ලා හැමෝම :angry:
Forum: ElaKiri Talk! Today, 12:44 PM
Replies: 673
Views: 9,768
Posted By LazyLizard
බෝව නම් කරලා තියෙන්නේ වසරේ විනොදාත්මකම චරිතයට....

බෝව නම් කරලා තියෙන්නේ වසරේ විනොදාත්මකම චරිතයට. :yes:
Forum: ElaKiri Chat! Today, 12:34 PM
Replies: 6,093
Views: 64,506
Posted By LazyLizard
දේවාලේ දෙවතාවිට නර පණුවන්ට වගේ බාල පුටු වල ඉන්ඩ...

දේවාලේ දෙවතාවිට නර පණුවන්ට වගේ බාල පුටු වල ඉන්ඩ පුළුවන්ද :no:
Forum: ElaKiri Chat! Today, 12:16 PM
Replies: 6,093
Views: 64,506
Posted By LazyLizard
සරා ගත්තේ ලක්ෂ විස්සේ පුටුවක් ඒක හැඩේ අනුව ඉබේම...

සරා ගත්තේ ලක්ෂ විස්සේ පුටුවක් ඒක හැඩේ අනුව ඉබේම සකස් වෙනව :yes: අනික් අයට එච්චර වියදන් කරන්න සල්ලි නෑ
Forum: ElaKiri Chat! Today, 12:04 PM
Replies: 6,093
Views: 64,506
Posted By LazyLizard
පුපේ මෙසර්මන්ට් ඕනේ ඒ පුටුව ඕනේ නං :baffled:...

පුපේ මෙසර්මන්ට් ඕනේ ඒ පුටුව ඕනේ නං :baffled: හරියට හැඩේට ගැලපෙන්න හදන්නේ කෝ එවපන් පොටෝ එකක් එක්ක දිග පළල :P
Forum: ElaKiri Chat! Today, 12:00 PM
Replies: 6,093
Views: 64,506
Posted By LazyLizard
ඇයි ඔය දම්රෝ පුටුවක් තියෙන්නේ ඒ මදිද :angry:

ඇයි ඔය දම්රෝ පුටුවක් තියෙන්නේ ඒ මදිද :angry:
Forum: ElaKiri Chat! Today, 11:58 AM
Replies: 6,093
Views: 64,506
Posted By LazyLizard
මගෙන් වෙන සේවයට නිසි ගෙවීමක් ලැබෙන්න ඕනේ නේන්නං

මගෙන් වෙන සේවයට නිසි ගෙවීමක් ලැබෙන්න ඕනේ නේන්නං
Forum: ElaKiri Chat! Today, 11:57 AM
Replies: 6,093
Views: 64,506
Posted By LazyLizard
මිරිස් කොළ කවුද මැට්ටෝ කන්නේ කරල් නෙව කන්නේ....

මිරිස් කොළ කවුද මැට්ටෝ කන්නේ කරල් නෙව කන්නේ. කපන්නේ අතු බෙදන්න නැත්තන් කෙලිම උඩට එක අත්තයි යන්නෙ පලදාව අඩුයි.

මෙන්න බලාපිය මගේ මිරිස් වෘක්ෂ දේවතාවා :love:

https://i.imgur.com/vo2mGjj.png
Forum: ElaKiri Chat! Today, 11:02 AM
Replies: 6,093
Views: 64,506
Posted By LazyLizard
පිහිඹිය කොළ කන්නද ඔකේ මලක්වත් හැදෙන්නේ නෑ නේද....

පිහිඹිය කොළ කන්නද ඔකේ මලක්වත් හැදෙන්නේ නෑ නේද. මිරිස් කරලක් ආවම ඒ වගේද කොච්චර සන්තොසද.
Forum: ElaKiri Chat! Today, 10:52 AM
Replies: 6,093
Views: 64,506
Posted By LazyLizard
පිහිඹිය ගස් මේසේ උඩ හදන්න පුලුවන්ද මනුස්සයෝ.. නෑ...

පිහිඹිය ගස් මේසේ උඩ හදන්න පුලුවන්ද මනුස්සයෝ.. නෑ කුක්කෝ
Forum: ElaKiri Talk! Today, 10:19 AM
Replies: 26
Views: 465
Posted By LazyLizard
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා එකෙන් ණයක් අරන් වැඩේ පටන්...

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා එකෙන් ණයක් අරන් වැඩේ පටන් ගනින්
Forum: ElaKiri Talk! Today, 10:08 AM
Replies: 17
Views: 950
Posted By LazyLizard
අනේ පින් සිද්ද වෙයි ඔයා අර මංජුලා කෙල්ලව බලාගෙන...

අනේ පින් සිද්ද වෙයි ඔයා අර මංජුලා කෙල්ලව බලාගෙන ඉන්න ගෙදරට වෙලා :no:
Forum: ElaKiri Chat! Today, 10:04 AM
Replies: 6,093
Views: 64,506
Posted By LazyLizard
හයියෝ ඒ අස්සේ හරක් වෙන වෙන වැඩත් කරන්න යනව :rofl:

හයියෝ ඒ අස්සේ හරක් වෙන වෙන වැඩත් කරන්න යනව :rofl:
Forum: ElaKiri Chat! Today, 10:03 AM
Replies: 6,093
Views: 64,506
Posted By LazyLizard
නෑ නෑ විසිවෙන්නේ නෑ අදාළ ස්ථානයට නියම තාක්ෂනයට...

නෑ නෑ විසිවෙන්නේ නෑ අදාළ ස්ථානයට නියම තාක්ෂනයට අනුව පාරක් එල්ල කලාම අයිස්පලම ගිලෙනවා බුග් ගාල :yes:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04049 seconds with 8 queries