ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.08 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Help Yesterday, 10:10 PM
Replies: 25
Views: 547
Posted By LazyLizard
ඔය මනුස්සය දුකට පත්වෙන්න හේතුවත් පුසෙක් තමා...

ඔය මනුස්සය දුකට පත්වෙන්න හේතුවත් පුසෙක් තමා :baffled:
Forum: ElaKiri Help Yesterday, 10:09 PM
Replies: 25
Views: 547
Posted By LazyLizard
බල්ලෙක්ගෙ නැට්ට වැනෙනවා බලන්න :P

බල්ලෙක්ගෙ නැට්ට වැනෙනවා බලන්න :P
Forum: Site Feedback Yesterday, 09:42 PM
Replies: 108
Views: 1,681
Posted By LazyLizard
වර්ෂන් 5 වලට යන්න පුළුවන් නං ඇඩ්මින්ට දැනට වඩා...

වර්ෂන් 5 වලට යන්න පුළුවන් නං ඇඩ්මින්ට දැනට වඩා ඔප්ෂන් ඇති ඕක අස්සේ. අපිටත් හොඳයි මොබයිල් ඇප් එක, නොටිෆිකේෂන් ඔක්කොම ඔකේ තියෙනවද කොහෙද
Forum: Site Feedback Yesterday, 09:41 PM
Replies: 108
Views: 1,681
Posted By LazyLizard
ඔව් රෙප් දෙද්දී අපිටත් ලේසියි ආය නම දදා ඉන්න ඕනේ...

ඔව් රෙප් දෙද්දී අපිටත් ලේසියි ආය නම දදා ඉන්න ඕනේ නෑ නෙ :P
Forum: Site Feedback Yesterday, 09:23 PM
Replies: 108
Views: 1,681
Posted By LazyLizard
ඕව නං මැනුවල් ඩේටබේස් එකෙන් කරන්න පුළුවන් ඇති....

ඕව නං මැනුවල් ඩේටබේස් එකෙන් කරන්න පුළුවන් ඇති. මොකක්හරි ඉලක්කමක් නෙව ඇත්තේ.
Forum: Site Feedback Yesterday, 09:21 PM
Replies: 108
Views: 1,681
Posted By LazyLizard
ෆේක් දහයකින් රෙප් කපල ඔරිජිනල් ඒවටත් කෙලවන්න...

ෆේක් දහයකින් රෙප් කපල ඔරිජිනල් ඒවටත් කෙලවන්න පුළුවන්. බෑන් කිරිල්ල නං මැනුවල් ඇඩ්මින් කෙනෙක්ම කරන්න ඕනේ මමනං කියන්නේ.
Forum: ElaKiri Talk! Yesterday, 07:20 PM
Replies: 76
Views: 1,403
Posted By LazyLizard
මදු වැල් කන සතෙක් නං වඩා හොඳයි උට කන්න දෙන්න...

මදු වැල් කන සතෙක් නං වඩා හොඳයි උට කන්න දෙන්න ඕනෙත් නෑ :P
Forum: ElaKiri Talk! Yesterday, 07:18 PM
Replies: 76
Views: 1,403
Posted By LazyLizard
උඹට නැති වුනාට සාමාන්‍ය මහජනතාවට කැලෑ ගඳ නෙ, අනික...

උඹට නැති වුනාට සාමාන්‍ය මහජනතාවට කැලෑ ගඳ නෙ, අනික වහලේ මදු වැල් යැව්වම මිනිස්සු හිතන්නේ මේ ගෙදර මිනිස්සු සුද්ද කරන්න කම්මැලි කමේ කැලේ වැවිල කියල.

මල් පිපෙන සුවඳ හමන වැලක් නං ඔය බාදා නෑ මිනිස්සු...
Forum: ElaKiri Talk! Yesterday, 07:10 PM
Replies: 475
Views: 8,376
Posted By LazyLizard
ඉතින් කවුද මනුස්සයෝ නරකයි කිවේ හොඳයි නෙ. අලියා...

ඉතින් කවුද මනුස්සයෝ නරකයි කිවේ හොඳයි නෙ. අලියා හෙමිට හෙමිට දවස් ගානක් පයින් එද්දී ඔය මිනිස්සුත් පයින් එන්න එපැයි ඒකනේ මේ මම බැලුවේ.
Forum: ElaKiri Talk! Yesterday, 07:01 PM
Replies: 55
Views: 1,705
Posted By LazyLizard
වින්ලන්කා කිව්වම මම හිතුවේ අර දින තිහෙන්...

වින්ලන්කා කිව්වම මම හිතුවේ අර දින තිහෙන් ඉංග්‍රිසි උගන්නන කඳවුරක් වගේ එකක් කියල :baffled:
Forum: ElaKiri Help Yesterday, 06:58 PM
Replies: 25
Views: 547
Posted By LazyLizard
අනේ නිකා හිටපන් පුසෝ කන්න දෙන එකාටවත් නැට්ට...

අනේ නිකා හිටපන් පුසෝ කන්න දෙන එකාටවත් නැට්ට වනන්නේ නෑ මහ ජරා සත්තු.
Forum: ElaKiri Talk! Yesterday, 06:57 PM
Replies: 76
Views: 1,403
Posted By LazyLizard
ඔව් ඔව් උළු නං රත්වෙන්නේ නෑ තමා සීට් වලට හොඳයි...

ඔව් ඔව් උළු නං රත්වෙන්නේ නෑ තමා සීට් වලට හොඳයි :yes:

දැල් ඕනෙත් නෑ හැබැයි ඕවා බඩගාගෙන වගේ යනව නෙ. ලස්සන මල් පිපෙන හොඳ සුවඳ හමන වැලක් වගේ නං කට්ටිය යවයි කොහෙද මදු වැල් වල කැලෑ ගඳ නෙ.
Forum: Education Yesterday, 06:38 PM
Replies: 41
Views: 1,774
Posted By LazyLizard
අකුරු පේන්නේ නැතෝ කියවන්න බෑ :no:

අකුරු පේන්නේ නැතෝ කියවන්න බෑ :no:
Forum: ElaKiri Talk! Yesterday, 06:32 PM
Replies: 76
Views: 1,403
Posted By LazyLizard
ඔව් ඕයි සුටුස් ගාල මැකුව ඒ කෑල්ල බෝ ඒක කෝට් කරලනේ...

ඔව් ඕයි සුටුස් ගාල මැකුව ඒ කෑල්ල බෝ ඒක කෝට් කරලනේ :angry: විනාඩියක් ඉවසන්න බැරි හැටි මුට.

වහල නෙවේ ස්ලැබ් එක දාල ඊට උඩින් යකඩ බට වලින් වහලක් ගැහුවා නං එක දිගේ වල යවල ඊට යට හෙවනේ පුටුවක් තියාගෙන...
Forum: ElaKiri Talk! Yesterday, 06:26 PM
Replies: 76
Views: 1,403
Posted By LazyLizard
මදු වැල නැතුව වෙන ප්‍රයෝජනවත් වැලක් නැද්ද සුටුස්...

මදු වැල නැතුව වෙන ප්‍රයෝජනවත් වැලක් නැද්ද සුටුස් ගාල වැවෙන.
Forum: ElaKiri Help Yesterday, 06:10 PM
Replies: 25
Views: 547
Posted By LazyLizard
පුස් පැටව් කිව්වම නිකන් තොග වසයෙන් පූසෝ ගන්නවා...

පුස් පැටව් කිව්වම නිකන් තොග වසයෙන් පූසෝ ගන්නවා කියල මට හිතුනේ :baffled: මාතෘකාවේ පුස් පැටවෙකු කියල තියෙන්නේ ඒ හින්ද අවුලක් නෑ හදාගන්න වෙන්න ඇති :P
Forum: ElaKiri Help Yesterday, 05:57 PM
Replies: 25
Views: 547
Posted By LazyLizard
පූසෝ මස් කරලා විකුනනවා වත්ද :shocked:

පූසෝ මස් කරලා විකුනනවා වත්ද :shocked:
Forum: ElaKiri Talk! Yesterday, 05:56 PM
Replies: 475
Views: 8,376
Posted By LazyLizard
දැන් මේ හමුදාවේ අයත් පයින්ම ඇවිදගෙන එනවද ඔය දුර...

දැන් මේ හමුදාවේ අයත් පයින්ම ඇවිදගෙන එනවද ඔය දුර :baffled:
Forum: ElaKiri Chat! Yesterday, 01:13 PM
Replies: 3,739
Views: 36,292
Posted By LazyLizard
පොලිස් දැන් අල්ලගන්න හරි අමාරුයි නෙව :no:

පොලිස් දැන් අල්ලගන්න හරි අමාරුයි නෙව :no:
Forum: ElaKiri Chat! Yesterday, 01:52 AM
Replies: 3,739
Views: 36,292
Posted By LazyLizard
හිස මුදුනේ තට්ටේ එක්ක රාජසිංහ රජ්ජුරුවන්ගේ වාගේ...

හිස මුදුනේ තට්ටේ එක්ක රාජසිංහ රජ්ජුරුවන්ගේ වාගේ මූන පුරා ලොකු රැවුලක් තියෙනව කීවොත් විස්වාස කරයිද :P
Forum: ElaKiri Chat! Yesterday, 01:16 AM
Replies: 3,739
Views: 36,292
Posted By LazyLizard
මගේ රැවුල ලොකුවට වවන්න බෑ ඒකට හරියන්න කොන්ඩේ නං...

මගේ රැවුල ලොකුවට වවන්න බෑ ඒකට හරියන්න කොන්ඩේ නං වැවෙනවා සායි බබාගේ වගේ :baffled: වවනවා නෙවේ සැලුන් එකට යන්න කම්මැලි ඒකයි
Forum: ElaKiri Chat! Yesterday, 01:08 AM
Replies: 3,739
Views: 36,292
Posted By LazyLizard
මොන තට්ටේද වැද්දෙක් වාගේ වවාගෙන ඉන්නේ දැන් මාස...

මොන තට්ටේද වැද්දෙක් වාගේ වවාගෙන ඉන්නේ දැන් මාස ගානකින් කොන්ඩේ කපල නෑ
Forum: ElaKiri Chat! Yesterday, 01:07 AM
Replies: 3,739
Views: 36,292
Posted By LazyLizard
කොන්ඩේ නං ගානක් නෑ ඔය බොරු කොණ්ඩයක් හරි දාල ගන්න...

කොන්ඩේ නං ගානක් නෑ ඔය බොරු කොණ්ඩයක් හරි දාල ගන්න බැරිය අනික් ඒවා හොඳට තියේ නං :P
Forum: ElaKiri Chat! Yesterday, 12:29 AM
Replies: 3,739
Views: 36,292
Posted By LazyLizard
ඩොඩෝ කිරිල්ලියේ... කවුද නුඹේ ප්‍රේමවන්තයා......

ඩොඩෝ කිරිල්ලියේ... කවුද නුඹේ ප්‍රේමවන්තයා... කොන්ඩේ බඳිනවාද.. කොන්ඩේ කපනවාද...
Forum: ElaKiri Chat! Yesterday, 12:28 AM
Replies: 3,739
Views: 36,292
Posted By LazyLizard
ඒක මරු :yes:

ඒක මරු :yes:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04446 seconds with 8 queries