ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.05 seconds.
Search: Posts Made By: jayanathek
Forum: ElaKiri Talk! Today, 03:24 PM
Replies: 26
Views: 617
Posted By jayanathek
යුරෝ 25-30 කින් අවප්‍රමාණය උනත් ඒ රටවලට බලපෑම...

යුරෝ 25-30 කින් අවප්‍රමාණය උනත් ඒ රටවලට බලපෑම අඩුයි... අපට 1-2 කින් ඉහල ගියත් දැනෙනවා මොකද අපි උපයන්නෙ නැතිව ගෙවන නිසා....
Forum: ElaKiri Talk! Today, 03:23 PM
Replies: 26
Views: 617
Posted By jayanathek
ඕක කියන්නද මේ පකයල බලේ ගත්තේ.. බලන් හිටපන්කෝ මේ...

ඕක කියන්නද මේ පකයල බලේ ගත්තේ.. බලන් හිටපන්කෝ මේ යන විදියට මොකද වෙන්නෙ කියල... මිනිස්සුන්ට මෙච්චර කෙලවිල තියෙද්දිත් හිරිකොතේ බෙට්ට රසයි කියන උඔල වගේ උන් ඉන්නකම් රටට හරියයිද?
Forum: ElaKiri Talk! Today, 02:56 PM
Replies: 26
Views: 617
Posted By jayanathek
පලයන් *කෝ දොඩවන්නේ නැතිව... ඩොලර් වලින් නොගෙවා...

පලයන් *කෝ දොඩවන්නේ නැතිව... ඩොලර් වලින් නොගෙවා අහවල් එකකින් ගෙවන්නද හිතන් ඉන්නේ? ඩොලර් එක උඩට ගිහින් ගිහින් ඒක කඩන් වැටෙන කාලේ ගෙස් කරන්න පුලුවන්ද? ඒක අවුරුද්දකින් 2 කින් 5 කින් වෙන්නත් පුලුවන්......
Forum: ElaKiri Talk! Today, 02:54 PM
Replies: 26
Views: 617
Posted By jayanathek
පලයන් *කෝ දොඩවන්නේ නැතිව... ඩොලර් වලින් නොගෙවා...

පලයන් *කෝ දොඩවන්නේ නැතිව... ඩොලර් වලින් නොගෙවා අහවල් එකකින් ගෙවන්නද හිතන් ඉන්නේ? ඩොලර් එක උඩට ගිහින් ගිහින් ඒක කඩන් වැටෙන කාලේ ගෙස් කරන්න පුලුවන්ද? ඒක අවුරුද්දකින් 2 කින් 5 කින් වෙන්නත් පුලුවන්......
Forum: ElaKiri Talk! Today, 02:38 PM
Replies: 26
Views: 617
Posted By jayanathek
ලංකාව සම්පුර්ණයෙන්ම රදා පවතින්නේ අපනයන මත....

ලංකාව සම්පුර්ණයෙන්ම රදා පවතින්නේ අපනයන මත. රුපියලේ පොඩි වෙනස්වීමකුත් ආර්තිකේට දැඩිව දැනෙනවා... මේ විදියට රුපියල උඩ ගියාම ඇතිවෙන ප්‍රතිවිපාක උඔලෑ මහ එකා විදිනවද?
Forum: ElaKiri Talk! Today, 02:22 PM
Replies: 26
Views: 617
Posted By jayanathek
:yes::yes::yes: 7% කියන්නේ ජේ ආර් ගේ කාලෙන්...

:yes::yes::yes:

7% කියන්නේ ජේ ආර් ගේ කාලෙන් පස්සේ උපරිම අගය.... යුද්ද කාලෙවත් 4% න් එහා ගිහින් නෑ....
Forum: ElaKiri Talk! Today, 01:06 PM
Replies: 24
Views: 625
Posted By jayanathek
17+

17+
Forum: News and Updates Today, 12:08 PM
Replies: 4
Views: 134
Posted By jayanathek
මිනිස්සු හුස්ම ගන්න එකට විතරයි තාම මේ ආණ්ඩුව බදු...

මිනිස්සු හුස්ම ගන්න එකට විතරයි තාම මේ ආණ්ඩුව බදු පනවල නැත්තේ.... ඉස්සර නම් මේවට මුලින්ම පාරට බැස්සේ ජවිපෙ.... අද මහින්දගේ කාලෙට වඩා හොදයි කියන බයිලේ ගහල රනිල්ව රකින සින් එකක් තියෙන්නේ... විපක්ෂයේ...
Forum: ElaKiri Talk! Today, 10:24 AM
Replies: 26
Views: 507
Posted By jayanathek
:D:D:D

:D:D:D
Forum: ElaKiri Talk! Today, 09:07 AM
Replies: 24
Views: 625
Posted By jayanathek
17+

17+
Forum: ElaKiri Talk! Today, 09:01 AM
Replies: 35
Views: 1,052
Posted By jayanathek
තාම මරාගෙ කාලේට වඩා අඩුයි. කියල හිත හදාගන්න ඉලන...

තාම මරාගෙ කාලේට වඩා අඩුයි. කියල හිත හදාගන්න ඉලන උන් ගැන විනාඩියක නිශ්ශබ්දතාවයක්.....
Forum: ElaKiri Talk! Today, 08:23 AM
Replies: 24
Views: 625
Posted By jayanathek
:yes::yes::yes:

:yes::yes::yes:
Forum: ElaKiri Talk! Today, 08:14 AM
Replies: 24
Views: 625
Posted By jayanathek
බම්ප්

බම්ප්
Forum: ElaKiri Talk! Today, 08:00 AM
Replies: 24
Views: 625
Posted By jayanathek
චන්න ජයසුමන ජිනිවා සමුලුව අමතා කල ප්‍රකාශ

ඊයේ සවස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමේ මහා සභාව ඇමතූ මහාචාර්ය චන්න ජයසුමන ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බවත්, නන්දිකඩාල්හිදී ලබා දුන්නේ දේශපාලන විසඳුමක් නිසා තවත්...
Forum: Vehicle Talks Yesterday, 02:55 PM
Replies: 22
Views: 892
Posted By jayanathek
:lol::lol::lol: දවස් 2-3 ක් වැඩ කලා බන් . අදනම්...

:lol::lol::lol: දවස් 2-3 ක් වැඩ කලා බන් . අදනම් නැ තමයි. මොකෝ කරන්නේ ඉතින් ලංකිාව් හැටිනේ......
Forum: ElaKiri Talk! Yesterday, 01:06 PM
Replies: 16
Views: 337
Posted By jayanathek
මේ වගේ ජනතාවගේ පැත්තෙන් හිතල රට පාලනේ කොරන...

මේ වගේ ජනතාවගේ පැත්තෙන් හිතල රට පාලනේ කොරන ආණ්ඩුවක් නම් දැක්කේ නෑ....
කීව වගේම 2025 වෙද්දි රට තැනකට ගෙනෙයි....
Forum: ElaKiri Talk! Yesterday, 12:21 PM
Replies: 86
Views: 2,008
Posted By jayanathek
ඕව ඉතින් කීව කියල වැඩක් තියේයැ ආයුබෝං......

ඕව ඉතින් කීව කියල වැඩක් තියේයැ ආයුබෝං......
Forum: ElaKiri Talk! Yesterday, 12:20 PM
Replies: 20
Views: 494
Posted By jayanathek
ඩොලර් එකටත් සීනී වලටත් ගෑස් වලටත් අපමණ අගයක්....

ඩොලර් එකටත් සීනී වලටත් ගෑස් වලටත් අපමණ අගයක්....
Forum: ElaKiri Talk! Yesterday, 10:02 AM
Replies: 697
Views: 9,888
Posted By jayanathek
BUMP

BUMP
Forum: ElaKiri Talk! Yesterday, 09:14 AM
Replies: 20
Views: 494
Posted By jayanathek
bump

bump
Forum: ElaKiri Talk! Yesterday, 08:12 AM
Replies: 80
Views: 2,687
Posted By jayanathek
2015 ඉදල මේ වෙනකම් විදේශ සංචිත වලට වෙලා තියෙන දේ...

2015 ඉදල මේ වෙනකම් විදේශ සංචිත වලට වෙලා තියෙන දේ බලපන්කො බන්.... රාජ්‍ය දේපල විකුණන ගමනුත් මෙහෙම නම් ආය කතා කරල වැඩක් තියේද? ආයෝජකයන්ට රජයේ ආර්ථික වැඩපිලිවෙල ගැන කිසිම පැහැදීමක් නැ....
Forum: ElaKiri Talk! 09-18-2018, 10:50 AM
Replies: 170
Views: 2,633
Posted By jayanathek
එල රෙප්

එල රෙප්
Forum: ElaKiri Talk! 09-18-2018, 10:30 AM
Replies: 14
Views: 435
Posted By jayanathek
ළිද......

ළිද......
Forum: ElaKiri Talk! 09-18-2018, 09:27 AM
Replies: 189
Views: 7,653
Posted By jayanathek
රෙද්ද.... මහබැංකු වංචාවත්, රජයේ ආර්ථික වැඩපිලිවෙල...

රෙද්ද.... මහබැංකු වංචාවත්, රජයේ ආර්ථික වැඩපිලිවෙල ගැන පැහැදීමක් නැතිකමයි හින්ද ආයෝජකයෝ හැලිල යාම හා අවුරුදු 3 ට ඩො මි 8000 ක ණය ගැනීම හින්ද තමයි ඩොලර් එක මේ විදියට උඩ යන්නේ..... තව හේතු ගොඩයි.......
Forum: Vehicle Talks 09-18-2018, 09:12 AM
Replies: 22
Views: 892
Posted By jayanathek
:(:(:( අනේ මන්ද බන්.... දඩ කොලෙත් ඔන්ලයින් දෙන...

:(:(:( අනේ මන්ද බන්.... දඩ කොලෙත් ඔන්ලයින් දෙන ලෝකෙක ලංකාව ඉන්න තැන ගැන දුකයි.... කෝටි ගණන් දීල සිස්ටම් හදනව... වැඩ ගන්නේ නැ.... ++++++
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.09081 seconds with 8 queries