ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: navinnuwan
Forum: ElaKiri Talk! Yesterday, 09:49 PM
Replies: 593
Views: 29,252
Posted By navinnuwan
මම දැක්කා මේ ලගදී UNP පෙළපාලියක කියනවා එකාදිපති...

මම දැක්කා මේ ලගදී UNP පෙළපාලියක කියනවා එකාදිපති වියරුව පරද්දමු කියලා
:lol::lol::lol:
Forum: ElaKiri Talk! 11-16-2018, 09:30 PM
Replies: 24
Views: 784
Posted By navinnuwan
උබලා වගේ උන් ඉන්නවා කියන්නේ එක අතකින් ඒ කතාව ඇත්ත...

උබලා වගේ උන් ඉන්නවා කියන්නේ එක අතකින් ඒ කතාව ඇත්ත තමා
Forum: ElaKiri Talk! 11-16-2018, 08:03 PM
Replies: 51
Views: 2,163
Posted By navinnuwan
මම දන්න විදිහට ඕකුන්ව අල්ලන්ඩ බැ බන් පොලිසියටවත්...

මම දන්න විදිහට ඕකුන්ව අල්ලන්ඩ බැ බන් පොලිසියටවත් විශේෂ අවස්ථාවක හැර VVIP නේ
:baffled::baffled::baffled:
Forum: ElaKiri Talk! 11-16-2018, 07:58 PM
Replies: 23
Views: 1,822
Posted By navinnuwan
:lol::lol::lol:

:lol::lol::lol:
Forum: ElaKiri Talk! 11-16-2018, 07:42 PM
Replies: 64
Views: 2,284
Posted By navinnuwan
අනේ මචන් දන්නා මගුලක් කතා කරපන් දන් නැත්තම්...

අනේ මචන් දන්නා මගුලක් කතා කරපන් දන් නැත්තම් පොඩ්ඩක් ඕක ඩවුන්ලෝඩ් කරලා කියවලා බලපන්
ජනදිපතිට ඕන එකෙක් පත් කරගන්ඩ පුළුවන්,
හැබැයි දැන් වගේ බහුතරය නැත්තම් විශ්වාස භංගයක් ගෙනල්ලා අයින් කරන්ඩ පුළුවන්...
Forum: ElaKiri Talk! 11-16-2018, 08:54 AM
Replies: 48
Views: 1,458
Posted By navinnuwan
රන්ජා නැතුව මේ ලිස්ට් එක :yes::yes::yes: ...

රන්ජා නැතුව මේ ලිස්ට් එක
:yes::yes::yes:


ඇත්ත මමත් තම මනුස්සයට ගරු කරන්නේ එකට.
ඊට පස්සේ මනුස්සයගෙ දේශපාලනය මිනිස්සුන්ට තිත්ත උනා.
:( :( :(
Forum: ElaKiri Talk! 11-15-2018, 08:19 PM
Replies: 25
Views: 1,481
Posted By navinnuwan
මොකක්ද බන් මේ සීන් එක?

මොකක්ද බන් මේ සීන් එක?
Forum: ElaKiri Talk! 11-15-2018, 01:17 PM
Replies: 15
Views: 626
Posted By navinnuwan
අඩෝ මම හිතුවේ උබ රනිල්ට කැමතියි කියලා

අඩෝ මම හිතුවේ උබ රනිල්ට කැමතියි කියලා
Forum: ElaKiri Talk! 11-15-2018, 11:36 AM
Replies: 35
Views: 905
Posted By navinnuwan
නැ මචන් ප්‍රියසාද් ඩෙෆ් ගේ කාලේ අවසන් උන හින්දා...

නැ මචන් ප්‍රියසාද් ඩෙෆ් ගේ කාලේ අවසන් උන හින්දා තමා ඔක්තෝබර් 12 නලින් පෙරේරාව පත් කරේ.
හැබැයි තව මීට වඩා සීනියර් ලේඩි කෙනෙක් හිටියා (රාජපක්ෂලා එක්ක සම්බන්දකම් තියන) හැබැයි ජනාදිපති යෝජනා කරලා මෙයාව...
Forum: ElaKiri Talk! 11-15-2018, 11:26 AM
Replies: 35
Views: 905
Posted By navinnuwan
අනේ මන්දා බන් දැන් උන් බලන්ඩ ඕන ජනාදිපති...

අනේ මන්දා බන් දැන් උන් බලන්ඩ ඕන ජනාදිපති පාර්ලිමේන්තුව විසුරවපු එක විවස්තාවට අනුකූලද පටහැනිද කියල නේ.එකට තීරණයක් දෙන්ඩනේ ඕන.
මොකද පෙත්සම් දාපු සමහරක් කියලා ඇති වැරදියි කියලා අනිත් අය කියලා ඇති හරි...
Forum: ElaKiri Talk! 11-14-2018, 09:21 PM
Replies: 33
Views: 847
Posted By navinnuwan
අනේ උබ දන්න මගුල ඔහෙට වෙලා වැඩක් කරගෙන හිටපන්...

අනේ උබ දන්න මගුල
ඔහෙට වෙලා වැඩක් කරගෙන හිටපන් අපි නොදන්න JVP
Forum: ElaKiri Talk! 11-14-2018, 07:52 PM
Replies: 38
Views: 2,112
Posted By navinnuwan
FakE

FakE
Forum: ElaKiri Talk! 11-14-2018, 07:31 PM
Replies: 38
Views: 2,112
Posted By navinnuwan
කලින් දාලා තිබ්බ දවසනේ බන් කල් දැම්ම නම් නඩු...

කලින් දාලා තිබ්බ දවසනේ බන් කල් දැම්ම නම් නඩු තීන්දුවට එක බලපානවා ඒ හින්දා තමා කල් දාන්ඩ නැත්තේ
Forum: ElaKiri Talk! 11-14-2018, 04:22 PM
Replies: 74
Views: 4,400
Posted By navinnuwan
official a joker

official a joker
Forum: ElaKiri Talk! 11-14-2018, 02:50 PM
Replies: 38
Views: 2,112
Posted By navinnuwan
ඉල්ලා අස් උනොත් ඇරෙන්ඩ ඕක වෙන දෙයක් නෙවෙයි බන් ...

ඉල්ලා අස් උනොත් ඇරෙන්ඩ ඕක වෙන දෙයක් නෙවෙයි බන්
UNP එකට 150ක් හදාගන්ඩ බැ අනික ජනදිපතිට පුළුවන් පාර්ලිමේන්තුව කල් දාන්ඩ.
ඊට පස්සේ ජනමත විමසුමකට යන්ඩ පුළුවන් චන්දෙ තියනවද නැද්ද කියලා


නඩු තීන්දුව...
Forum: ElaKiri Talk! 11-14-2018, 12:43 PM
Replies: 25
Views: 685
Posted By navinnuwan
මු කපටියා බන් මහින්ද අයින් කරත් අලුත් අගමැති පත්...

මු කපටියා බන් මහින්ද අයින් කරත් අලුත් අගමැති පත් කරන්නෙත් ජනාදිපති නේ රනිවම දායි කියන්ඩ බැ නේ බන්
:lol::lol::lol:
Forum: ElaKiri Talk! 11-14-2018, 12:36 PM
Replies: 14
Views: 613
Posted By navinnuwan
ඇත්ත කතාව මේ වගේ වෙලාවක ජනදිපතිට පුළුවන් ජනමත...

ඇත්ත කතාව
මේ වගේ වෙලාවක ජනදිපතිට පුළුවන් ජනමත විචාරණයක් තියන්ඩ චන්දයක් ඕනද නැද්ද කියලා
මම හිතන්නේ ජනදිපතිගේ අන්තිම තුරුම්පුව ඕක.
Forum: ElaKiri Talk! 11-14-2018, 12:30 PM
Replies: 14
Views: 613
Posted By navinnuwan
විසුවහැරිම හරි කිව්වොත් විසුරවන්ඩ පුළුවන් අනික...

විසුවහැරිම හරි කිව්වොත් විසුරවන්ඩ පුළුවන්
අනික දැන් මහින්දව අන් කරොත් දෝෂාබියෝගෙන් අයෙත් රනිල් අගමැති වෙයි කියන්ඩ බැ
අපහු ජනාදිපති තමා අගමැතිව පත් කරන්නේ සජිත් වගේ කෙනෙක්ට දෙන්ඩ බැරි නැ
Forum: ElaKiri Talk! 11-14-2018, 11:49 AM
Replies: 18
Views: 522
Posted By navinnuwan
අනේ මේ මචන් ඔය ඉන්න රටකට වෙලා පාඩුවේ හිටපන් මොන...

අනේ මේ මචන් ඔය ඉන්න රටකට වෙලා පාඩුවේ හිටපන් මොන රට උනත් කමක් නැ
මෙහටනම් එන්ඩ එපා
මේකනම් කවදාවත් ගොඩ යන රටක් නෙවෙයි
:baffled::baffled::baffled:
Forum: ElaKiri Talk! 11-14-2018, 11:11 AM
Replies: 3
Views: 344
Posted By navinnuwan
ජනාදිපති අයින් කරන්ඩ 2/3 ඕන නේද?

ජනාදිපති අයින් කරන්ඩ 2/3 ඕන නේද?
Forum: ElaKiri Talk! 11-14-2018, 08:56 AM
Replies: 32
Views: 1,935
Posted By navinnuwan
True

True
Forum: ElaKiri Talk! 11-14-2018, 08:04 AM
Replies: 26
Views: 1,829
Posted By navinnuwan
මම නම් කියන්නේ ලෙඩක් තියනවා නම් ඉතින් ගෙදරට වෙලා...

මම නම් කියන්නේ ලෙඩක් තියනවා නම් ඉතින් ගෙදරට වෙලා ඉන්න එක තමා හොද
හැබැයි ලෙඩකර හිනා වෙනඩනම් හොද නැ
Forum: ElaKiri Talk! 11-13-2018, 08:23 PM
Replies: 15
Views: 491
Posted By navinnuwan
උබට අදද බන් ඕක හිතුනේ, නොදකින්.. :baffled:

උබට අදද බන් ඕක හිතුනේ, නොදකින්.. :baffled:
Forum: ElaKiri Talk! 11-13-2018, 08:21 PM
Replies: 292
Views: 9,835
Posted By navinnuwan
:lol::lol::lol:

:lol::lol::lol:
Forum: ElaKiri Talk! 11-13-2018, 02:05 PM
Replies: 75
Views: 2,667
Posted By navinnuwan
උබ ඔය කියන හේතුවමද දන්නැ රනිල්ටත් තියෙන්නේ බන්...

උබ ඔය කියන හේතුවමද දන්නැ රනිල්ටත් තියෙන්නේ බන් දන්නැති නිසා අහන්නේ.
අපි ගැන හිතලද දන් නැ චන්දෙ තියන්ඩ එපා කියන්නේ.
:lol::lol::lol:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04121 seconds with 8 queries