ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 455
Search took 0.02 seconds.
Search: Posts Made By: N i m
Forum: eMoney (Internet Marketing & Business) 08-17-2018, 12:24 AM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
smile YouTube Partner Program එක ශ්‍රී ලංකාවට තව ම දීලා...

YouTube Partner Program එක ශ්‍රී ලංකාවට තව ම දීලා නැති නිසා Channel > Advanced ගිහින් රට විදිහට United States දාලා තමා monetization සඳහා ඉල්ලුම් කරන්න වෙන්නේ. :baffled:
දැනට දීලා තියෙන රටවල්:...
Forum: eMoney (Internet Marketing & Business) 08-17-2018, 12:13 AM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
check AdSense කොන්දේසි අනුව නම් බැංකු ගිණුමේ තියෙන නමට...

AdSense කොන්දේසි අනුව නම් බැංකු ගිණුමේ තියෙන නමට සමාන වෙන්න ඕනා. :yes:
ඒ නිසා AdSense වල Payments -> Settings ගිහින් Payments profile යටතේ තියෙන "Name and address" කියන තැන ලිපිනය වෙනස් නොකර ඔයාගෙ...
Forum: eMoney (Internet Marketing & Business) 08-08-2018, 05:25 PM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
! ඒ watch hours සම්පූර්ණ ගණනට එකතු වෙයි. :dull: ...

ඒ watch hours සම්පූර්ණ ගණනට එකතු වෙයි. :dull:
ඒත් monetization ගන්න review කරද්දී copyright content තියෙන එක අවාසියක් වෙයි කියලා මං නම් හිතන්නෙ. :baffled:
තමන්ගෙ ම ඒවා දාන එක තමා හොඳ. :yes:
Forum: eMoney (Internet Marketing & Business) 08-07-2018, 06:14 PM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
sad එහෙනම් තව ටිකක් කල් යයි. :sorry:

එහෙනම් තව ටිකක් කල් යයි. :sorry:
Forum: eMoney (Internet Marketing & Business) 08-07-2018, 06:08 PM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
smile දැන් මාස 12ක් ඇතුළත 4000 watch hours තියෙනවා නම්...

දැන් මාස 12ක් ඇතුළත 4000 watch hours තියෙනවා නම් සහ 1000 subscribers ඉන්නවා නම් විතරයි ඉල්ලුම් කරන්න පුලුවන්. :baffled:
YouTube එකෙන් review කරලා සුදුසු නම් monetize කරන්න දෙනවා. :yes:
Monetized...
Forum: eMoney (Internet Marketing & Business) 08-06-2018, 03:46 PM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
check ඔයා review කරන්න දැම්මේ ජුනි මාසෙට කලින් නෙමේ ද?...

ඔයා review කරන්න දැම්මේ ජුනි මාසෙට කලින් නෙමේ ද? :sorry:
ජුනි පළවෙනිදාට කලින් දාපු ඒවා review කරලා ඉවරයි කියලා ජූලි තුන්වෙනිදා YouTube එකෙන් කියලා තියෙනවා. :yes:
Forum: eMoney (Internet Marketing & Business) 08-06-2018, 03:34 PM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
smile Cheque වලට වඩා Wire transfer කරන එක පහසුයි වගේ ම...

Cheque වලට වඩා Wire transfer කරන එක පහසුයි වගේ ම ඉක්මන්. :yes:
බැංකුව අනුව කැපෙන ගාණ වෙනස් වෙනවා. :yes:
Commercial Bank එකෙන් රු. 250ක් කැපෙනවා. :baffled:
Hatton National Bank එකෙන් රු. 200ක්...
Forum: eMoney (Internet Marketing & Business) 07-30-2018, 07:03 PM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
smile Review කරන්න නම් ටිකක් කල් යනවා. :( සති...

Review කරන්න නම් ටිකක් කල් යනවා. :(
සති කිහිපයක් හෝ මාසයක් දෙකක් වෙන්නත් පුලුවන්. :baffled:
ඒ අතරතුර අතාරින්නෙ නැතුව ඉවසීමෙන් channel එක හොඳට කරගෙන යන්න. :yes:
Forum: eMoney (Internet Marketing & Business) 07-20-2018, 06:28 PM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
check දවසේ ඕන වෙලවක upload කරන්න පුලුවන්. :D Computer...

දවසේ ඕන වෙලවක upload කරන්න පුලුවන්. :D
Computer එකෙන් නම් YouTube.com ගිහින් upload කරන්න. :baffled:
Android වලින් නම් YouTube Android app එකෙන් upload කරන්න. :baffled:
iPhone සහ iPad වලින් නම්...
Forum: eMoney (Internet Marketing & Business) 06-14-2018, 05:07 PM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
smile Review කරන එක ගොඩක් හෙමින් වෙන්නෙ. :sorry: ...

Review කරන එක ගොඩක් හෙමින් වෙන්නෙ. :sorry:
Views වැඩියෙන් තියෙන channel වලට මුල් තැන දීලා ඉක්මනින් ම review කරලා ජුනි අවසන් වෙද්දී බොහෝ දුරට තීරණයක් දෙනවා කියලා YouTube එකෙන් කියන්නෙ. :yes:
ඒ නිසා...
Forum: eMoney (Internet Marketing & Business) 06-14-2018, 03:07 PM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
oo Application එක review කරමින් තියෙනවා කියලනේ...

Application එක review කරමින් තියෙනවා කියලනේ තියෙන්නෙ. :baffled:
ඔයාගෙ channel එක monetize කරන්න සුදුසු එකක් නම් එයාලා අවසර දීලා email එකක් එවයි. :yes:
ජුනි මාසෙ අවසන් වෙද්දී දැනුම්දෙනවා කියලා...
Forum: eMoney (Internet Marketing & Business) 06-14-2018, 11:24 AM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
check Monetization...

Monetization (https://www.youtube.com/account_monetization) වලට ගිහින් බලන්න එතන තත්වය ගැන දාලා ඇති. :dull:
පුළුවන් නම් ඒකෙ සම්පූර්ණ screenshot එකක් දාන්න, ඒ වගේ ම channel එකේ අන්තර්ගතය ගැන තව...
Forum: eMoney (Internet Marketing & Business) 06-13-2018, 04:21 PM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
smile ඔව්, ඊට පස්සේ තමා monetize කරන්න ඉල්ලුම් කරන්න...

ඔව්, ඊට පස්සේ තමා monetize කරන්න ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නෙ. :yes:
YouTube එකෙන් ඔයාගේ channel එක බලලා ඒක හොඳ සහ සුදුසු තත්වයේ එකක් නම් monetize කරන්න දෙනවා. :cool:
Forum: eMoney (Internet Marketing & Business) 06-13-2018, 03:35 PM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
smile මාස 12ක් ඇතුළත views 4000ක් සහ subscribers 1000ක්...

මාස 12ක් ඇතුළත views 4000ක් සහ subscribers 1000ක් channel එකට ලැබුනට පස්සේ තමයි පුළුවන් වෙන්නේ. :yes:
ටිකක් මහන්සි වෙලා හොඳ, නිර්මාණාත්මක videos දාලා channel එක හොඳට කරන්න. :cool:
බලන අයට වැදගත්...
Forum: eMoney (Internet Marketing & Business) 06-11-2018, 05:16 PM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
check ඔයාගෙ monetization නැතිවීමටයි ඔය message එකටයි...

ඔයාගෙ monetization නැතිවීමටයි ඔය message එකටයි කිසි ම සම්බන්ධයක් නැහැ. :no:
ඕක හැම කෙනෙක්ට ම ඇවිත් තිබුනා. :yes:
ජුනි 4 සහ 5 සඳහා views ගණනයන් වාර්තාකිරීමේ ප්‍රමිතීන්ගේ වැරදි තියෙන්න පුලුවන් සහ ඒක...
Forum: ElaKiri Help 06-04-2018, 10:37 AM
Replies: 16
Views: 334
Posted By N i m
check මේක බලන්න. :yes: ...

මේක බලන්න. :yes:
http://www.elakiri.com/forum/showpost.php?p=21643025&postcount=2
Forum: ElaKiri Talk! 06-01-2018, 01:25 PM
Replies: 74
Views: 4,545
Posted By N i m
check "සරුංගලය" කතාව නම් ගාමිණි ෆොන්සේකාගේ. :yes: ...

"සරුංගලය" කතාව නම් ගාමිණි ෆොන්සේකාගේ. :yes:
අධ්‍යක්ෂණය කෙරුවෙ මහාචාර්ය සුනිල් ආරියරත්න. :yes:
Forum: eMoney (Internet Marketing & Business) 05-30-2018, 05:27 PM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
check Videos අයින් කෙරුවා කියලා strikes නැතිවෙන්නෙ...

Videos අයින් කෙරුවා කියලා strikes නැතිවෙන්නෙ නැහැ. :no:
දින 90ක් ගතවෙන්න ම ඕනා expire වෙන්න. :yes:
Forum: ElaKiri Talk! 05-28-2018, 02:07 PM
Replies: 27
Views: 1,330
Posted By N i m
sad ලෙනාඩ් වුල්ෆ්ගේ The Village in the Jungle...

ලෙනාඩ් වුල්ෆ්ගේ The Village in the Jungle (බැද්දේගම) මතක් වුණා. :yes:
ඒකෙ අන්තිමට ගමේ ඉතුරු වෙන්නෙ පුංචි මැණිකා විතරයි. :(
Forum: eMoney (Internet Marketing & Business) 05-25-2018, 05:12 PM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
smile 2018 මැයි 1 YouTube එකෙන් සඳහන් කරලා තිබුණා ජුනි...

2018 මැයි 1 YouTube එකෙන් සඳහන් කරලා තිබුණා ජුනි මාසෙ අවසන් වෙද්දී දැනට ඉල්ලුම් කරලා තියෙන channels review කරලා අවසන් කරලා දැනුම්දෙනවා කියලා. :yes:
ඒ අතරිනුත් වැඩියෙන් ම views තියෙන channels වලට...
Forum: eMoney (Internet Marketing & Business) 05-25-2018, 02:52 PM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
smile මාස 12ක් අතුළත views 4000ක් සහ subscribers 1000ක්...

මාස 12ක් අතුළත views 4000ක් සහ subscribers 1000ක් තියෙන්න ඕනා. :yes:
Forum: New Artist or Actor 05-25-2018, 09:46 AM
Replies: 23
Views: 4,638
Posted By N i m
laugh රොන්ඩා බැඳලා ඉන්නෙ ට්‍රැවිස් බ්‍රවුන් කියන MMA...

රොන්ඩා බැඳලා ඉන්නෙ ට්‍රැවිස් බ්‍රවුන් කියන MMA fighter ව. :yes:
Forum: ElaKiri Talk! 05-11-2018, 05:34 PM
Replies: 22
Views: 931
Posted By N i m
ඒ වුනත් mobile app එකේ තියෙන නාලිකා ඔක්කොම...

ඒ වුනත් mobile app එකේ තියෙන නාලිකා ඔක්කොම website එකට දාලා නැහැ. :no:
මං හිතුවා update කරද්දී ඒවත් එකතු කරයි කියලා. :baffled:
Forum: ElaKiri Talk! 05-09-2018, 10:57 AM
Replies: 22
Views: 931
Posted By N i m
Angry මමත් සෙනසුරාදා එයාලට කිව්වම ඒ ගැන හොයලා බලලා...

මමත් සෙනසුරාදා එයාලට කිව්වම ඒ ගැන හොයලා බලලා දැනුම් දෙන්නම් කිව්වට තව ම මුකුත් නැහැ. :no:
හදනකන් ම සැරෙන් සැරේ මතක් කරවන්න තමයි වෙන්නෙ. :baffled:
Forum: eMoney (Internet Marketing & Business) 05-08-2018, 06:31 PM
Replies: 3,446
Views: 297,169
Posted By N i m
oo ඒකට හේතුව කියලා email එකක් YouTube එකෙන් එව්වෙ...

ඒකට හේතුව කියලා email එකක් YouTube එකෙන් එව්වෙ නැද්ද? :confused:
Showing results 1 to 25 of 455

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03935 seconds with 8 queries