ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.08 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Chat! Yesterday, 10:57 PM
Replies: 7,362
Views: 35,158
Posted By LazyLizard
කෝ මේ නිකී.. නිකී ඔයා කොහෙද... කොහෙද ගියේ එලියට...

කෝ මේ නිකී.. නිකී ඔයා කොහෙද... කොහෙද ගියේ එලියට එන්න.. :P
Forum: ElaKiri Chat! Yesterday, 10:57 PM
Replies: 7,362
Views: 35,158
Posted By LazyLizard
මෙහෙ වැස්ස :yes: සීතලේ ගුලිවෙලා ඉන්නව ඉතිං ගුලට...

මෙහෙ වැස්ස :yes: සීතලේ ගුලිවෙලා ඉන්නව ඉතිං ගුලට වෙලා.
Forum: ElaKiri Chat! Yesterday, 10:56 PM
Replies: 7,362
Views: 35,158
Posted By LazyLizard
වීල් එකෙන් බැහැල තව කිලෝමීටර් තුන හතරක් කන්දක්...

වීල් එකෙන් බැහැල තව කිලෝමීටර් තුන හතරක් කන්දක් උඩට නගින්න ඕනේ :P
Forum: ElaKiri Chat! Yesterday, 10:55 PM
Replies: 7,362
Views: 35,158
Posted By LazyLizard
ආ මෝල් මකරා :P

ආ මෝල් මකරා :P
Forum: ElaKiri Chat! Yesterday, 10:54 PM
Replies: 7,362
Views: 35,158
Posted By LazyLizard
මුට කියන්න නමක් නැතුව හිටියේ දැන් හරි :P

මුට කියන්න නමක් නැතුව හිටියේ දැන් හරි :P
Forum: ElaKiri Chat! Yesterday, 10:17 PM
Replies: 7,362
Views: 35,158
Posted By LazyLizard
බීච් එකේ හුලං වැදි වැදි මරුවට තියෙන්න ඇති එහෙනං...

බීච් එකේ හුලං වැදි වැදි මරුවට තියෙන්න ඇති එහෙනං :yes: බීල නාන්න නං යන්න එපා පුතේ ඕං :no:

බීච් එකක වැලි පාගපු කාලයක් මතක නෑ නෙ ඇත්තට :baffled:
Forum: ElaKiri Chat! Yesterday, 09:53 PM
Replies: 7,362
Views: 35,158
Posted By LazyLizard
:baffled: මොකෝ මේ විරහ ගීත ගයන්නේ :shocked:

:baffled: මොකෝ මේ විරහ ගීත ගයන්නේ :shocked:
Forum: ElaKiri Chat! Yesterday, 09:53 PM
Replies: 7,362
Views: 35,158
Posted By LazyLizard
හික්කා ෆෙස්ටිවල් එක වගේ එකක්ද :P

හික්කා ෆෙස්ටිවල් එක වගේ එකක්ද :P
Forum: PC Games Yesterday, 09:50 PM
Replies: 18,552
Views: 1,178,072
Posted By LazyLizard
හරි හරි ඒ පාර වැඩ :love: දැන් ඔක්කොම...

හරි හරි ඒ පාර වැඩ :love: දැන් ඔක්කොම ඉංග්‍රීසියෙන් පෙන්නනවා :cool:

ඔයා නං දෙයියෙක් නෙවේ දේවාලයක් :yes: දවල් ඉඳන් නෙට් එකේ හෙව්වා හොයාගන්න බැරිවුනා නෙ. බොහොම ස්තුති :) වැඩි වැඩියෙන් ගේම් ගහන්න...
Forum: ElaKiri Chat! Yesterday, 09:33 PM
Replies: 7,362
Views: 35,158
Posted By LazyLizard
පිස්සු ඩොඩෝ

පිස්සු ඩොඩෝ
Forum: ElaKiri Chat! Yesterday, 09:32 PM
Replies: 7,362
Views: 35,158
Posted By LazyLizard
එහෙම වෙයි වගේ තමා මටත් පේන්නේ.

එහෙම වෙයි වගේ තමා මටත් පේන්නේ.
Forum: ElaKiri Chat! Yesterday, 09:31 PM
Replies: 7,362
Views: 35,158
Posted By LazyLizard
ඔක්කොම කාරනා සම්පුර්ණ වෙලා එක සැරේ සෙට් වෙන්න ඕනේ...

ඔක්කොම කාරනා සම්පුර්ණ වෙලා එක සැරේ සෙට් වෙන්න ඕනේ :yes: තව වාසනාවත් පොඩ්ඩක් තියෙන්න ඕනේ :yes: දැන් ඔය පේන්නේ නැද්ද සමහරුන්ට පොට්ට චාන්ස් පෑදෙනවා, සමහරු අවුරුදු ගානක් ට්‍රයි කරලත් බෑ අතේ තියෙන එක කටේ...
Forum: ElaKiri Chat! Yesterday, 09:11 PM
Replies: 7,362
Views: 35,158
Posted By LazyLizard
පාර්ලිමේන්තු චන්දෙදි නං සුළු පක්ෂ වලට දෙන එක...

පාර්ලිමේන්තු චන්දෙදි නං සුළු පක්ෂ වලට දෙන එක හොඳයි අඩුමගානේ ලංකාව වටෙන්ම එන චන්ද එකතුවෙලා ජාතික ලැයිස්තුවෙන් හරි එක්කෙනෙක් ඒවි නෙ පාර්ලිමේන්තුවට :yes: මාත් හිතන් ඉන්නේ පොඩි පක්ෂෙකට දෙන්න
Forum: ElaKiri Chat! Yesterday, 08:55 PM
Replies: 7,362
Views: 35,158
Posted By LazyLizard
ලංකාවේ පක්ෂ දේශපාලනේ එක්ක අලුත් එක්කෙනෙක්ට හරි...

ලංකාවේ පක්ෂ දේශපාලනේ එක්ක අලුත් එක්කෙනෙක්ට හරි අමාරුයි ඔලුව උස්සන්න. දැන් බලන්නකෝ ෆෙස්බුකියේ ඉන්න පල්ලෙවත්ත ගැන දන්න, එයා කරන වැඩ ගැන දන්න, එයාගේ කතා අහන අය අතරේවත් එයාට චන්ද එච්චර නෑ නෙ. ඉතින් එයාගේ...
Forum: ElaKiri Talk! Yesterday, 08:48 PM
Replies: 85
Views: 2,056
Posted By LazyLizard
:yes: කරපු ගොන් වැඩේ ප්‍රතිපල තමා

:yes: කරපු ගොන් වැඩේ ප්‍රතිපල තමා
Forum: ElaKiri Chat! Yesterday, 08:47 PM
Replies: 7,362
Views: 35,158
Posted By LazyLizard
ෆෙස්බුකියෙන් ජනාධිපතිවරණ දිනන්න බෑ :yes: චන්ද...

ෆෙස්බුකියෙන් ජනාධිපතිවරණ දිනන්න බෑ :yes: චන්ද විසි තිස්දාහක් ගනී එච්චර තමා
Forum: ElaKiri Talk! Yesterday, 08:28 PM
Replies: 179
Views: 1,208
Posted By LazyLizard
දැන් කීයද හතලිහද පනහද :P සුබ උපන්දිනයක්...

දැන් කීයද හතලිහද පනහද :P

සුබ උපන්දිනයක් වේවා, සෙන්චරිය ගහන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනව :love:
Forum: ElaKiri Talk! Yesterday, 08:27 PM
Replies: 179
Views: 1,208
Posted By LazyLizard
පාර්ලිමන්ට් ජෝක්ස් වලින් තමා ඉස්සෙල්ලම මතක මටත්.

පාර්ලිමන්ට් ජෝක්ස් වලින් තමා ඉස්සෙල්ලම මතක මටත්.
Forum: ElaKiri Talk! Yesterday, 08:19 PM
Replies: 179
Views: 1,208
Posted By LazyLizard
රන්ජන් ද :P

රන්ජන් ද :P
Forum: ElaKiri Talk! Yesterday, 08:16 PM
Replies: 179
Views: 1,208
Posted By LazyLizard
5000 දාල වැඩියි වගේ හිතිලා 500 කරා :P

5000 දාල වැඩියි වගේ හිතිලා 500 කරා :P
Forum: ElaKiri Talk! Yesterday, 08:15 PM
Replies: 179
Views: 1,208
Posted By LazyLizard
අනේ මන්ද ඒකනං හිතාගන්න බෑ නෙ :P

අනේ මන්ද ඒකනං හිතාගන්න බෑ නෙ :P
Forum: ElaKiri Talk! Yesterday, 08:10 PM
Replies: 179
Views: 1,208
Posted By LazyLizard
මාලි සිහින කුමාරි, 500, free

මාලි සිහින කුමාරි, 500, free
Forum: ElaKiri Talk! Yesterday, 08:04 PM
Replies: 179
Views: 1,208
Posted By LazyLizard
බොරතෙල් ඕනේ

බොරතෙල් ඕනේ
Forum: ElaKiri Talk! Yesterday, 07:58 PM
Replies: 179
Views: 1,208
Posted By LazyLizard
පිරිමි අය දක්ෂ නිසා :P ඔන්න සරා දැන් දුවන් එනවා...

පිරිමි අය දක්ෂ නිසා :P ඔන්න සරා දැන් දුවන් එනවා පන්දම ඇරගෙන
Forum: ElaKiri Talk! Yesterday, 07:55 PM
Replies: 179
Views: 1,208
Posted By LazyLizard
වැඩියෙන් ඉන්නේ පිරිමි අය. ගෑනු අය කොහොමත්...

වැඩියෙන් ඉන්නේ පිරිමි අය.

ගෑනු අය කොහොමත් රස්සා කරනවා අඩුයි නෙ ඒ හින්ද වෙන්න ඇති
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05317 seconds with 8 queries