View Single Post
(#127)
Old
5tech's Avatar
5tech 5tech is offline
Senior Member
5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all
 
Posts: 15,450
Join Date: Dec 2008
Location: ඇයි එන්නද ? අනේ හු"
Send a message via Skype™ to 5tech
04-20-2013, 08:38 AM

Quote:
Originally Posted by මැට්ටා View Post
සාමාන්යෙන් මේ වගේ වටිනා thread එකක් bump වෙනවා අඩුයි .
එක තමයි කොල්ලෝ ලෝක ස්වභාවය .
18+ දැම්ම නම් මෙලහකට උබේ pages 20 ක් විතර ගිහිල්ලා (අත්දැකීමෙන් කියන්නේ)
උබ ගණන් ගන්න එපා .. මේ ත්රෙඅඩ් එක දිගටම ඇදන් පලයන් ..
මම full sup එක දෙන්නම්
rep +++ by මැට්ටා
උබ කියන කතාව නම් ඇත්ත..
18 + කියලා දැම්මනම් මීට වඩා හොද කමන්ට් රෙප් එනවා..

ඒත් මැට්ටෝ..රෙප් බලාගෙන නෙමෙයි කලේ..
අම්මාගෙන් තාත්තාගෙන් වෙන් වෙලා මං ජිවත් වෙන්නේ.
ලගපාතක නෑ එයාලා..ඒක වෙන්න ඇති පොඩ්ඩක් වැඩියෙන් ඕවා දැනෙන්නේ..

ඒකයි මෙහෙම දෙයක් කරන්න හිතුනේ සහෝ..
Reply With Quote
 
Page generated in 0.00807 seconds with 8 queries