බස් එකක් හයර් එකක් යන්න - Need a bus for hire

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    බස් එකක් හයර් එකක් යන්න - Need a bus for hire

    20091716291.jpg


    මචන්ලා Company event එකකට කිරිබත්ගොඩ ඉඳන් මොරටුවට යන්න with A/C Bus එකක් ගන්න තැනක් කියපල්ලකෝ තියෙනවා නම්.. උදේ ගිහින් හවස එන්නේ.. 30ක් ඉන්නවා යන්න ඔක්කොම.. :love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    154 බස් එකේ නැගපන් තිස් දෙනාම... ගාන ඉතුරුයි...

    බම්ප් මචන්.. නෝ අයිඩියා..
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    ah okay!! oka ape office eken ganna bus service eka.. :)...
    anyway hoda ekak hoya ganna lebei kiyala pathanawa :) :) :)