හොදම Handsfree

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    Ali Express එකෙන් උඹලා ගෙන්වපු හොද බේස් තියන හෑන්ඩ්ස්ෆ්‍රී මොනවද රුපියල් 1000-2000 අතර හොද බේස් තියන මම Awei කියන බ්‍රෑන්ඩ් එකෙන් ගෙන්නුවා සවුන්ඩ් නම් අවුලක් නෑ බේස් නම් නෑ බන් :(
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Ali Express එකෙන් උඹලා ගෙන්වපු හොද බේස් තියන හෑන්ඩ්ස්ෆ්‍රී මොනවද රුපියල් 1000-2000 අතර හොද බේස් තියන මම Awei කියන බ්‍රෑන්ඩ් එකෙන් ගෙන්නුවා සවුන්ඩ් නම් අවුලක් නෑ බේස් නම් නෑ බන් :(

    uba gennapu eke awlak ati awei kiyana ekak matath tibba kana palenna bass.:yes:
    mama gaththe mc eken habai. rupiyal 1100kda koheda
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    KZ brand eke ewa niyamai..

    KZ-ZS5-headphones.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Noice Canceling Langsdom JM12 Bass Brand Earphone Headphone Metal Headset with Microphone




    onna oka thama mama gennuwe .... ගානට වටිනවා ..... පට්ට ....... පොඩ්ඩක් search එකක් දීලා බලපන් ..... මම ගෙන්නපු ලින්ක් එක දැන් වැඩ නෑ

    ඒ බ්‍රෑන්ඩ් එකෙන් තියෙන add ටික

    https://www.aliexpress.com/wholesal...ce+Canceling+Langsdom+JM12+Bass+Brand+Earphon