තොරං බලන්න යනවද?

තොරං බලන්න යනවද ?

  • ඔව්

    Votes: 54 64.3%
  • නෑ

    Votes: 30 35.7%

  • Total voters
    84

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    වෙසක් කරන්න කලින් අවුරුදු එනකන් ඉදපන්කෝ :dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,114
    1
    57,160
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදුහාමුදුරුවො බුදු වෙච්ච වෙලාවෙ කල්පනා කරාලු මම කොහොමද මුන්ට මේක තේරුම් කරන්නෙ කියල. කියපු දේ තේරුන අය නිවන් දැක්කලු. මොලේ අඩු ඉතිරි අයගෙන් පැවතගෙන එන අය තමයි දැන් ඉන්නෙ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනුන්ට කියන්නෙ උබ දීපන්කො මිනිහො...unp කාලකන්නි ඔක්කොම තොරණ් දන්සල් විරෝධියො වෙලා......:dull::dull::dull: ඕන්න මිත්යාදුශ්ටික නායකයො සරන ගියාම් ලැබෙන ප්‍රතිපලේ... :dull:

    මහින්දගෙන් ලැබෙන දෙයක් නෑ උබලට රට තවත් චීනෙට ණය වෙන එක විතරයි වෙන්නෙ අර අප්‍රිකානු රටවලට උනා වගේ අන්තිමට ණය ගෙවා ගන්න බැරුව උන් කියන කියන පදේට නටන්න වෙන්නෙ...මහින්දගෙ මේසෙ යටින් දැන්වත් එලියට වරෙන්...ඇවිල්ල රට ගොඩගන්න පුලුවන් පක්ශෙකට චන්දෙ දීපන් හාද?

    Screenshot_332.jpg

    දුශ්කර පළාත්වල මිනිස්සුත් දන්සැල් දෙනවා... 🙂
    කෝටිපතියෙක් උනත් බඩගින්නේ ඉන්නකොට කෑමක් දුන්නොත් ඒක ලොකු දෙයක්...
    හිත පෝසත් කම තියේ නම් මිනිස්සු දන් දෙයි

    දන්සැල් දෙනවනන් කොහොමද දුශ්කර පලාත් වෙන්නෙ අනික පෝසත් මිනිස්සු බඩගින්නෙ ඉන්නෙ මොන එහෙකටද නිකන් බොරු එපා හරිද... :frown:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දන්සැල් දෙනවනන් කොහොමද දුශ්කර පලාත් වෙන්නෙ අනික පෝසත් මිනිස්සු බඩගින්නෙ ඉන්නෙ මොන එහෙකටද නිකන් බොරු එපා හරිද... :frown:

    ඔයා අත් දෙකේම බර බෑග් දෙකක් උස්සගෙන බස් එකකට නගින්න ලෑස්තිවෙනවනම් ඒ අවස්තාවේ ඔයා බස් එකට නගින ඩිසේබල් පුද්ගලයෙකු ලෙස සලකනවා... අපි ගොඩනැගිලි ඩිසයින් කරන්නේ පර්මනන්ට් ඩිසේබල් අය ගැන විතරක් හිතලා නෙවෙයි. ඒ වගේ තාවකාලික ඩිසේබල් අයටත් ඇක්සස් කල හැකි ගොඩනැගිලි ප්ලෑන් කරන්නේ...

    ආදේශ කරගන්න බලන්න.උත්තරය තේරුම් ගන්න පුලුවන්නම් ඔයා දිනුම්. ඔයා බුද්ධිමත් :)
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මේ පාර වෙසක් පොසොන් පෝය දවස් වල තොරණ නෑ මයේ පුතී :P
    කොල්ලෝ පන්සල් යන්නේ නෑ කියලා තහනම් කරලා :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ පාර වෙසක් පොසොන් පෝය දවස් වල තොරණ නෑ මයේ පුතී :P
    කොල්ලෝ පන්සල් යන්නේ නෑ කියලා තහනම් කරලා :rofl:
    ඒ උනාට වෙසක් කුඩු, දන්සල්, භක්ති ගීත අනං මනං තහනං නෑ නේද :oo: ඒ කියන්නේ වෙනසක් වෙන්නේ නෑ :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නුවර තොරණ් කිව්වට තියෙන්නේ පින්තූරෙයි බලුප් ටිකයි තමා...නුවර කොහොමත් වෙසක් කූඩු එක්ක එන සිරියාව තමා එදා ඉදන්ම ලස්සන. මිනුවන්ගොඩ තොටළග පැත්ත, දෙහිවල පැත්තේ එහෙම හදන තොරණ් වල ලස්සනක් තියේ... කොම්පියුටරේ උනත් පිටින් බලලා කිව්වැකිනේ මේ මොන මඩකඩ්ත්තුවක්ද කියලා... තොරණේ අගය තියෙන්නෙ බුද්ධාලම්භන ප්‍රීතිය වඩවන කතාවටත් ඇහුම්කම් දුන්නම

    ඕකා ඉතින් තොරන් බලන්න කොළඹ එන්න ස්වල්ප දුරක්ද එන්න ඕනි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ උනාට වෙසක් කුඩු, දන්සල්, භක්ති ගීත අනං මනං තහනං නෑ නේද :oo: ඒ කියන්නේ වෙනසක් වෙන්නේ නෑ :yes:

    ඔහොම හිටු තාම මුට්ටිය විතරයි දැම්මෙ...රනිලට පුලුවන් නම් වෙසක් පෝයත් තහනම් කරනව ඒ තරන් කාලකන්නිය...
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    thoran balanna wisesa ashawak na habai dansal walata nam kamathi. wisesayen ice cream dansal. bath dansal walata kamathi wunata polima diga nisa kamathi na.

    wesak dawase hondatama traffic eke wesak balanna yanna kamathi.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇතුලෙ ගහන්නෙ බලාගෙන ලීක් උනොත් කේස්

    මුන්ට වෙසක් කූඩුවෙත් පේන්නෙ සෙක්ස් පුදුම අසහනයක් :( අනේ මන්ද මේවට මොනා කියන්නද කියල :(
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඒවගෙත් ලස්සනක් නෑ බං :( කූඩුව ඇතුලෙ ගැහුවාම එහෙම ලේසියෙන් නිමෙන්නෑ.

    ඇතුලෙ ගහන්නෙ බලාගෙන ලීක් උනොත් කේස්

    මුන්ට වෙසක් කූඩුවෙත් පේන්නෙ සෙක්ස් පුදුම අසහනයක් :( අනේ මන්ද මේවට මොනා කියන්නද කියල :(

    දැන් කොහෙද මම සෙක්ස් ගැන කියල තියෙන්නෙ? මම කිව්වෙ ඉටිපන්දම ඇතුලෙ ගහල ඉටි කූඩුවෙන් එලියට ලීක් වෙන්න ගත්තොත් රැලි වලට ඉටි වැටිල සවුත්තු වෙන්න පුලුවන් නිසා. ඒකෙ මොකක්ද සෙක්ස් වලට තියෙන සම්බන්දෙ? ඔයාගෙ කැත හිත :sorry:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් කොහෙද මම සෙක්ස් ගැන කියල තියෙන්නෙ? මම කිව්වෙ ඉටිපන්දම ඇතුලෙ ගහල ඉටි කූඩුවෙන් එලියට ලීක් වෙන්න ගත්තොත් රැලි වලට ඉටි වැටිල සවුත්තු වෙන්න පුලුවන් නිසා. ඒකෙ මොකක්ද සෙක්ස් වලට තියෙන සම්බන්දෙ? ඔයාගෙ කැත හිත :sorry:

    හා :dull:
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    අපි නම් යනවා. උබලට යාළුවො නැත්ද ? ඔන්ලයින් යාළුවො නෙමෙයි. දුක සැප බෙදා ගන්න සැබෑ යාළුවොත් ආශ්‍රය කරන්න. ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් යනවා. උබලට යාළුවො නැත්ද ? ඔන්ලයින් යාළුවො නෙමෙයි. දුක සැප බෙදා ගන්න සැබෑ යාළුවොත් ආශ්‍රය කරන්න. ;)

    :yes::yes:මුන් මොන ජාතියෙ ජීවිත ගත කරනවද කියල හිතාගන්ඩ අමාරුයි බන්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් කොහෙද මම සෙක්ස් ගැන කියල තියෙන්නෙ? මම කිව්වෙ ඉටිපන්දම ඇතුලෙ ගහල ඉටි කූඩුවෙන් එලියට ලීක් වෙන්න ගත්තොත් රැලි වලට ඉටි වැටිල සවුත්තු වෙන්න පුලුවන් නිසා. ඒකෙ මොකක්ද සෙක්ස් වලට තියෙන සම්බන්දෙ? ඔයාගෙ කැත හිත :sorry:
    ඇත්ත නේන්න්න කූඩු ඇතුලේ ඉටිකිරි ලීක් වෙන්න පුළුවන් නෙ :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes::yes:මුන් මොන ජාතියෙ ජීවිත ගත කරනවද කියල හිතාගන්ඩ අමාරුයි බන්..

    මං එන්නද ඔයත් එක්ක තොරං බලන්න යන්න :P