shampoo තමා මචන්. ඒවටනම් යනව දාල ඇතිල්ලුවාමක්ලීන් කරල try එකක් දෙන්න එන තැන හරියට බලන්
වැඩේ ගොඩ යයි
අත දාන්න තමා අමාරු ඕක අස්සේ. කරලා බලන්නම් මචං. තැන්ක්ස්.
shampoo තමා මචන්. ඒවටනම් යනව දාල ඇතිල්ලුවාමක්ලීන් කරල try එකක් දෙන්න එන තැන හරියට බලන්
වැඩේ ගොඩ යයි
එල මචන්. ඔව් අර බටේ යනවනෙ එතනඅත දාන්න තමා අමාරු ඕක අස්සේ. කරලා බලන්නම් මචං. තැන්ක්ස්.

ඔය කියලා තියෙනෙන





මගෙ එකෙත් ලගදි බැලුව කොරල තිබ්බෙ 25ක් වගේ හිටන්.
තෙල් බොනවා තෙල් බොනවා මේ කෙල්ල
තෙල් බොනවා තෙල් බොනවා මේ කෙල්ල
තෙල් බොනවා තෙල් බොනවා මේ කෙල්ල
තෙල් බොනවා තෙල් බොනවා මේ කෙල්ල![]()



එහම තමා ඉතින්ෆුල් රැප් සීන් එකට සෙට් වෙන්න
![]()

ටිකක් යනවා බං. පොඩි ට්‍රය් එකක් දෙන්න ඕනේ බන්. ඔයිල් යවන්නේ කොහොමද බන්.
surface එක clean කරගන්න.
Cif Kitchen Degreaser. ඕක ස්ප්‍රේ කරලා ටූත්බ්‍රශ් එකකින් අතුල්ලන්න බ්‍රෝ. ආර්පිකෝ වල උඩ කියපු බඩුව ඇති.

එල මචං තැන්ක්ස්.
![]()

බයික් එක හෝදලා, wax කරලා, බට 4 shine කරපු දවසේ ඉදන් වහිනවා බොලව්.
දැන් මඩ කැරියෙක් නෑ නෑ කරියෙක් වගේ.![]()


Exide battery awl da kukuloh ?
Exide 12V 5Ah seal type - 3150/=
thawa Leo kiyala brand ekak thiye eka 3200/=
Scooter Pissanta....
http://www.elakiri.com/forum/showthread.php?p=23256116#post23256116
Jaya wewa....




![]()
මමත් ගෙනාවා හන්ක් එකක්. මේක W නම්බර් self start only මොඩ්ල් එක. digital meter. සිංගල් ඩිස්ක්. ඩබල් ඩිස්ක් එකක් හෙව්වත් මේක වටින්න හම්බුන නිසා ගත්තා. දැන් ගෙනැල්ලා සති දෙකක් විතර වෙනවා. දුරක පදින්න නම් හම්බවුනේ නෑ තාම. කඩුවෙල ඉඳල මොරටුවට විතරයි ගියෙ. වැහි දෙයියන්ට පින් සිද්දවෙන්න තාම ඇතිවෙන්න පදින්න බැරි වුනා බයික් එක
Shaminda peiris බ්‍රෝගෙ යෝජනාවක් අනුව මේක ලියන්නේ
මුලින්ම හිත හිතා හිටියෙ පල්සරයක් ගන්නවද අපාචියක් ගන්නවද හන්ක් එකක් ගන්නවද 135 ඩිස්කවරියක් ගන්නවද කියලා. පල්සර් ගණන්. ඩිස්කවරි වැඩක් නෑ ගියරුත් 4යි නේ. අපාචිය ගැන වැඩි පැහැදීමක් නොතිබ්බ නිසා හන්ක් එකට ගියා,
බයික් එක ලොකුවට වරදක් නෑ ඉතින්. මම ගෙනල්ලා පොඩි පොඩි වැඩ ටිකක් කලා. ඉස්සරහ ෆෝක් ඔයිල් කලා සීල් ගැහුවා. එන්ජින් ඔයිල් මාරු කලා.
එන්ජින් එක 150cc. හෝස්පවර් 14ක් කියල තමා පොතේ පතේ තියෙන්නේ. මේක අවුරුදු 8ක් විතර පරණ නිසා ඒව නම් අඩු ඇති ඉතින්. පිකප් එක නම් නියමයි. බ්‍රේකිනුත් කියන්න වරදක් නෑ. සස්පෙන්ෂන් එහෙම හොඳයි. පාරෙ වළ ගොඩැලි දැනෙනවා අඩුයි. nitrox shocks දෙකක් පස්සට තියෙන්නෙ. ගියර් 5යි. second එකේ third එකේ හොඳ පිකප් එකක් තියෙනවා. ගෙනාව දවස් වල ගියර් පොඩ්ඩක් හිර ගතියක් තිබුණා. අනික සමහර වෙලාවට ගියර් එන්ගේජ් වෙන්නෙ නෑ. මම Mobil 20W50 ඔයිල් එකක් ගෙනැල්ලා දැම්මා. ලෙඩේ නම් හරි ගියා. හැබැයි ඔයිල් එකේ ඝණකම වැඩියි කියල හිතෙනවා දැන්. උදේට ස්ටාට් කලාම එහෙම එන්ජින් එක warm up වෙන්න සෑහෙන වෙලා යනවා. ඉස්සරහ ටයර් සයිස් එක 80/100 x 18-47. පස්සෙ එක 100 / 90 X 18 -56. දෙකම ටියුබ්ලස්. ඉස්සරහ 240mm විශ්කම්භයක් තියෙන ඩිස්ක් එකක් තියෙන්නෙ. ඩබල් ඩිස්ක් එකේ පස්සට එන්නෙ 220mm එකක්ලු. බර කිලෝ 145ක් වෙනවා
හැබැයි බයික් එකේ හැන්ඩ්ලින් නම් මදි මට දැනෙන විදියට. බයික් එක උස නිසා බැලන්ස් නැහැ එච්චරම. බර වුනාට බර නියම විදියට බෙදාහැරලා නෑ බයික් එක පුරාවට. ඩබල් දාල ට්‍රැෆික් එකේ එහෙම යන්න උනොත් අත් දෙකට පට්ටම අමාරුයි. මැණික් කටුවෙ ඉඳන් කැක්කුම ගන්නෙ. වංගු වලත් එච්චරම performance නෑ මේකෙ. උස නිසයි, නවන්න තරම් පස්සෙ ටයර් එක මහත මදි නිසයි මම හිතන්නෙ. මම කලින් පැද්ද 1992 බෙන්ලියෙ හැන්ඩ්ලිං වගේම සැපපහසුව මීට වඩා සෑහෙන හොඳයි. foot rest එක බිම වදින ගානට වංගු නවලත් තියෙනවා, කිසි අමාරුවක් නැතුව දුර පැදලත් තියෙනවා. ඇත්තම කිව්වොත් ජපන් බයික් එකක කොලිටියට ඉන්දියන් කාරයට කිට්ටු වෙන්න තව සෑහෙන කලක් යයි. මගෙ pillion ridersලා නම් කියන්නෙ බෙන්ලියෙ පස්සෙ සීට් එකට වඩා මේකෙ පස්සෙ සීට් එක හොඳයි කියල.
පිකප් එක සහ පෙනුම ඇරුණම එච්චරම දෙයක් නෑ මේකෙ ඉතින්. ලොකුම අවුලකුත් නෑ. fz එකේ මේකෙ තියෙන අඩු ලුහුඬුකම් ගොඩක් අඩුයි මම හිතන්නේ.



