
TV Lanka digital tv use karanne kawda? signal thiyenawada? gatta kenek me konata enna plzz![]()
mama gaththa machan, inne kelaniye, singal nam 100% thiyenawa (mama inne tikak usa hariyaka 1st floor eke) Connection fee eka 6900, hai karanna service charge 2300++ (dura anuwa wenas wenawa), first two months free.
Danata channel 100k thiyenawa, HD channel ekka. Eth samahara channel wala video, audio sync nathi issue ekak thiyenawa.
Rental eka 600, ez cach or sampath, seylan bank transfer karanna puluwan.
මම ගත්තේ නෑ හැබැයි නිකම්ම අහු වෙනවා බටපොල ඇන්ටනා එකට සමහර එවටනම් no සිග්නල් කියලා එනවා

මම ගත්තේ නෑ හැබැයි නිකම්ම අහු වෙනවා බටපොල ඇන්ටනා එකට සමහර එවටනම් no සිග්නල් කියලා එනවා
hukana antenawakne batapola eken satellite TV channel penawda?![]()
hukana antenawakne batapola eken satellite TV channel penawda?![]()

satellite මම දන්නේ නැ බන් ඔයා අපේ TV එකට අහු වෙන්නේ Digital දාලා tunne කරාම channel 100 අහුවෙනවා සමහර ඒවානම් NO singal වැටෙනවා channel 4 විතර තියනවා ඒවාට නම් scram ro decoded කියලා එන්නේ 

TV Lanka nam normal analog antena ekata ahuwenawa![]()