ඔහ් එකත් එහෙමද...
මේ සිතියමේ මාවතගම අහු වෙනවා නේද කුක්කෝ....
ඔහ් එකත් එහෙමද...
මේ සිතියමේ මාවතගම අහු වෙනවා නේද කුක්කෝ....
ගලගෙදර ඉඳන් කටුගස්තොට වෙනකන් කෑල්ල පේලි හතරකට පළල කරනව කියලයි කියන්නේ. තව අලුතෙන් පාරක් හදනවා කියල කියනවා කටුගස්තොට මගඇරලා නුවරට යන්න ඒක කොහෙන් යනවද කියල නං දන්නේ නෑ.ඒ කියන්නේ අවසානෙට කටුගස්තොට පාලම හරහාද නුවරට වැටෙන්නේ ? නැත්තම් අලුත් පාලමක් හදනවද?
එතකොට තියෙන ට්‍රැෆික් එක තව වැඩි වෙන්නේ නැද්ද ?
ගලගෙදර ඉඳන් කටුගස්තොට වෙනකන් කෑල්ල පේලි හතරකට පළල කරනව කියලයි කියන්නේ. තව අලුතෙන් පාරක් හදනවා කියල කියනවා කටුගස්තොට මගඇරලා නුවරට යන්න ඒක කොහෙන් යනවද කියල නං දන්නේ නෑ.
"As the road development project linking Colombo with the hill capital Kandy is expected to generate increased traffic in the outer roads running from Galagedara to Kandy, the Government plans to develop Katugastota to Galagedara into a four lane road. Further, another four lane road is to be developed as a bypass road in Katugastota"
ඔව් කටුගස්තොට ඉඳන් නුවර යන්න තව පැයක් විතර යයි පාලම උඩින් යන්න ගියොත්ammo ow, nathnam expressway eken wadakuth na
tawa ekak one me patten. kotuwe idala kadawatha entrance ekata. ekath aniwa one. 45 min yanawa friday kotuwe idan kadawatha ennaඔව් කටුගස්තොට ඉඳන් නුවර යන්න තව පැයක් විතර යයි පාලම උඩින් යන්න ගියොත්![]()
. samahara dawaswalata payakath wada yanawaගලගෙදර ඉඳන් කටුගස්තොට වෙනකන් කෑල්ල පේලි හතරකට පළල කරනව කියලයි කියන්නේ. තව අලුතෙන් පාරක් හදනවා කියල කියනවා කටුගස්තොට මගඇරලා නුවරට යන්න ඒක කොහෙන් යනවද කියල නං දන්නේ නෑ.
"As the road development project linking Colombo with the hill capital Kandy is expected to generate increased traffic in the outer roads running from Galagedara to Kandy, the Government plans to develop Katugastota to Galagedara into a four lane road. Further, another four lane road is to be developed as a bypass road in Katugastota"
ඔහ් එකත් එහෙමද...
මේ සිතියමේ මාවතගම අහු වෙනවා නේද කුක්කෝ....

ඔව් කටුගස්තොට ඉඳන් නුවර යන්න තව පැයක් විතර යයි පාලම උඩින් යන්න ගියොත්![]()

ප්ලෑන් නං ගහල තියෙනවලු එක එක ඒවා ඉතින් ඕවා කවදා හැදෙයිද කවුද දන්නේ. ඔය නුවරට හදන හයිවේ එකත් මටනං ෂුවර් නෑ 2025 වත් වෙද්දී හදල ඉවර කරයි කියල.tawa ekak one me patten. kotuwe idala kadawatha entrance ekata. ekath aniwa one. 45 min yanawa friday kotuwe idan kadawatha enna. samahara dawaswalata payakath wada yanawa
ඇයි යාලු ගඟට පැනල පීනලා එගොඩ වෙන්න පුළුවන් නෙවpalama udin hara wena margath thiyeida yalu![]()

palama udin hara wena margath thiyeida yalu![]()

ඔකේ පොතුහැර ගලගෙදර කෑල්ල ඇරුනම ඉතුරු කෑල්ල හරි දැන් බාගයක් හදාගෙන යන ගමන් නෙ. ගුගල් මැප් එකේ බැලුවොත් බාගෙට හදාගෙන යන පාර පේනව. ගලගෙදර ඉඳන් නුවරට නං කෑල්ල හදන්නේ නෑලු ඒ වෙනුවට දනට තියෙන පාර පළල් කරනවලු

tawa ekak one me patten. kotuwe idala kadawatha entrance ekata. ekath aniwa one. 45 min yanawa friday kotuwe idan kadawatha enna. samahara dawaswalata payakath wada yanawa

ඔව් කටුගස්තොට ඉඳන් නුවර යන්න තව පැයක් විතර යයි පාලම උඩින් යන්න ගියොත්![]()

එහෙම විස්තර දන්නේ නෑ මාත් ඔය ඉන්ටනෙට් එකෙන් අහුලගත්ත ඒවගෙන් දැනගන්නේ. ඒ කෑල්ලේ වැඩ තාම අතවත් තියල නෑ කියල තමා කියන්නේ. පුඩිං මාමගෙන් තමා වැඩි විස්තර අහගන්න වෙන්නේ.
ගලගෙදර ටවුම පහු කරලද ඕක පාරට සෙට් වෙන්නෙ