සියදිවි නසාගන්න හේතුව ? නවකවදය ..
එතකොට නවක වදයට හේතුව????
රෝගය හටගන්න හේතුවට බෙහෙත් කරන් නෑතුව රෝග ලක්ෂණ වලට බෙහෙත් කොරලා ලෙඩේ හොද වෙන් නෑ ..![]()
උබට තේරෙන විදියට නවක වදේට හේතුව මොකක්ද කියපන්?
ඒ හේතුව වලක්වන්න කලයුත්තේ කුමක්ද කියලත් කියපන්. .

ඔව් බන්... කොටට ඇදන් ඉන්න කෙල්ලෙක්ව දුෂණය කරොත් අපි කරන්න ඕනේ ගැනු අය කොටට අදින එක නවත්තන එක.. නැතුව දුෂණය කරපු උන් අල්ලලා හිරේ දාලා දඩුවම් කරන එක නෙවෙයි... දුෂණය කරන්න තනිකරම හේතුව වෙන්නේ කොටට අඳින එකම තමා... නැතුව අර අසරණ අසහනකාර දුෂකයන්ගේ නෙවෙයි... අපි අපේ රටේ ගෑනු අයට කළු ගෝනි අදින්න කියලා රටේ ස්ත්‍රී දුෂණය නවත්තමු...
තව පාරේ ඇක්සිඩන්ට් වෙන්න ප්‍රදානම හේතුව පාරවල් තියෙන එක.. අපි කරන්න ඕනේ රියදුරන්ට විනීත විදිහට වාහන එලවන එක පුරුදු කරන එක නෙවෙයි... පාරවල් අයින් කරලා පයින් යන එක...
ස්ත්‍රී දූශන වෙන්නේ ගනිකා වුර්තිය නීතිගත නොකිරීම නිසා කියලත් කියන්න බැරි නෑ. .
මෙතන මූ කියලා තියෙන දේවල් වලින් idea එකක් ගන්න ඔච්චර ඉදිමෙන්න එපා.උඹට අවුරුදු 23k24k වෙනවා නේද හැබැයි තාම හිතන්නේ පටු විදියට අර උඹ කියපු ගොඩේ ලින් මැඩියෝ වගේ උන් එක අන්තෙකත් ,උඹ වගේ අය තව අන්තෙකත් ඉන්නෙ.හැමෝට ගෞරව නීය විදියට සමාජයේ ජීවත් වෙන්න අයිතිය හම්බ වෙන්න ඕනෙ,ඒක ඒ මනුස්සයාගෙ කුලය,ජාතිය ,ආගම,රැකියාව,ලින්ගිකත්වය,දැන් මෙතන කියලා තියෙන පාසල වගේ අනුව වෙනස් වෙන්න බැහැ.මනුස්සයෙක් ඉහළට යනව නම් ඒ කෙනාගේ දක්ෂතාව මත මිසක් ඔය කියන සාධක මත depend වෙන්න බැහැ,එහෙම තමයි රටවල් දියුණු වෙන්නේ නැතිව ලොකු building හැදුවට නෙමෙයි.උඹ අර contacts හදාගන්න thread එකක් දාලා තිබුණා නේද ?හැබැයි ඔහොම හිතුවොත් නම් ඒක කරන්න අමාරු වේවි
Mr UNKNOWNදැන් එතකොට උබ කියන්නෙ එහෙම ජනප්‍රිය පාසල් වල ලමයින්ට සමාජයේ ඉහල පිලිගැනීමක් වරප්‍රසාද ලැබෙන හින්දා උන්ට පොඩි ඉස්කෝල වල උන් වෛර කරන එක සාධාරණයි කියලද??[/COLOR]
Mr UNKNOWN-මේ කෙල්ලට මුං කරපු දේ සාධාරණයි කියලද??
අසාධාරණයි.නවක වදය ඇතිවෙන්නට හේතු වුනු කරුණු නැති කලොත් නවකවධේ නැතිවෙනවා..උදා- හොරු ඇල්ලුවට හොරකම නවතින්නේ නැත්තේ විරෑකියාව/දුප්පත්කම පවතින නිසා. .
Mr UNKNOWN-ඕකට කියන්නෙ හීනමානෙ....යකෝ මොකා කොහොම කිව්වත් හොද ජනප්‍රිය ඉස්කෝලෙකට ගිය උන්ට රටේ පිලිගැනීමක් තැනක් තියනවා තමා ගොඩක් වෙලාවට ඉන්ටවිව් බෝඩ් එකක උනත් තමන්ගෙ ඉස්කෝලෙ එකාට අදිනවා වැඩී තමා ඒවගේ ඉස්කෝලෙකට ගිය එකෙක්ට පොඩි ඉස්කෝලෙකට ගිය එකෙක්ට සාපේක්ෂව සමාජෙන් ඉහල පිලිගැනීමකුත් ලැබෙනවා තමා ඕක ඉස්කෝලෙට විතරක් අදාල නෑ - එහෙම උනා කියලා පොඩි ඉස්කෝලවලට ගිය උන්ට ලොකු ඉස්කෝල වල ගිය උන්ට වෛර කරන්න අයිතියක් තියනවා කියලද??
එහෙම වෙනවානම් රටක් දියුණු වෙන් නෑ..සමාජේ බෙදීමයි වැඩිවෙන්නේ.. දුප්පත් සමාජයකට ඉස්සරහට යන්න බෑ බෙදිලා .තමන්ගේ ඉස්කෝලේ ,ජාතකේ ,කුලේට අදින් නෑතුව රටගැන හිතන්න...
Mr UNKNOWN-යකෝ උන්ට ලොකු ඉස්කෝලෙකට යන්න බැරි උනා කියලා ගිය උන් පලිද?? නෑ..උන්ට එහෙම ලොකු ඉස්කෝලෙකට යන්න පුලුවන් වීම හෝ බැරි වීම උන්ගෙ මහඋන්ගෙ වරදක් මිසක් හොද ඉස්කෝලෙකට යන එකා ඒකට මොන හුත්තක් කරන්නද? ලොකු ඉස්කෝලෙකට යන්න බෑරි වීම කාගෙවත් වරදක් නෙමේ..හැබැයි ලොකු ඉස්කොලෙකට ගිය නිසා කාට හරි විශේෂ සැලකිලි ලැබීම ( සමාජයේ අනිත් අයට බලපාන පරිදි ..උදා- සම්මුඛ පරීක්ෂණයක් ) වරදකි .
Mr UNKNOWN-සල්ලි තියන එකෙක් තමගෙ සල්ලි වියදම් කරලා තමන්ගෙ ලමයෙක් ඉන්ටනැෂන්ල් ස්කූල් එකකට දාන එකට අහක ඉන්න උන්ට තියන පුකේ අමාරුව මොකද්ද??
හේතුව නම් ඔවෑනි බොහෝ පාසල් මේ රටේ ආගම ,ඉතිහාසය,සන්ස්කෘතිය සබ්යත්වය,සිරිත්විරිත්,දේශීය දෑනුම ට මුල්තැනක් ලබා දෙන්නේ නෑ..ඒ නිසා බිහිවෙන ලමයින්ට ලන්කාව කියන්නේ බොඩිමක් වෙනවා..රට ගැන කැක්කුමක් නැති වෙනවා . අන්තිමට රටට ආදරයක් නෑති ජනතාවක් බිහිවෙනවා,,අන්තීමට වෙන්න මුලු රටම මුස්ලිම් දිවයිනක් වෙන එක ..ඉන්දියාව දියුණු වෙන්නේ ඒ රටේ මිනිස්සුන්ට තමන්ට පෙර රට කියන ආකල්පය තියන නිසා..ජපානය,ඇමරිකාව,රුසියාව ඔය කොයි රටක් ගත්තත් එහෙමයි..
Mr UNKNOWN-උන්ට ලමයි ඉන්ටනැෂන්ල් ස්කූල් දාන්න සල්ලි නෑ කියලා සල්ලි තියන උන් පලිද?? නෑ.සල්ලි තියන උන් මේ රටේ ඉන්නවනම් සුපිරි රජයේ පාසලකට වලින්ම ඉගෙනගත්තහැකි..ඒකෙන් අවැඩක් වෙන්නේ නෑ..
Mr UNKNOWN-ඉන්ටනැෂන්ල් ස්කූල් තහනම් කරන්න ඕනෙද??
ඔව්.සිරිමාවෝ කරන්න හැදුවෙත් ඔක..හේතු උඩ පිලිතුරෙත් නූල මුලත් දක්වා ඇත.. නමුත් මේ රටේ ආගම ,ඉතිහාසය,සන්ස්කෘතිය සබ්යත්වය,සිරිත්විරිත්,දේශීය දෑනුම ට මුල්තැනක් දෙන ජාත්යන්තර පාසල් තියනවානම් ඒවා තිබුනට කමක් නෑ.
Mr UNKNOWN-මාර ලොජික් ලංකාවේ අනාත බුවාලට තියෙන්නෙ?
නියම පාසල් මාන්නෙන් ඉදිමුනු පොරක් කියලා හොදටම පැහැදිලියි. උඹ වගේ අය පදුරකට ගැහුවොත් කිහිපදෙනෙක්ම ඉන්නවා.උඹලා නිසා තමා මේ දුප්පත් සමාජේ බෙදීම වැඩි වෙන්නේ .. ඔය මාර ලොජික් සිරිමාවෝ ලග තිබුනා ..ඔවා තෙරුම් ගන්න තරම් මේ දූපතේ හිටපු ලින් මෑඩියන්ට මොලයක් කියලා දෙයක් තිබුනේ නෑ .අනික් අතින් සිරිමාවෝ අන්තවාදී වෙන්නත් පටන්ගත්තා.. ඒක නිසා රට කාපු ජේ.ආර් බලයට ආවා.. 1978 කියන්නේ ලන්කාවේ මහා විනාශය සිදු වුනු වසරයි .
Mr UNKNOWN-සල්ලි තියන එකෙක් තමන්ගෙ සල්ලි වියදම් කරලා ආතල් එකක් ගත්තම කෝටියක දෙකක වාහනයක් ගත්තම මේකෙ හිගන හැත්ත හූල්ලන හීල්ලිල්ල ??
මෙතන වාහන ගැන කවුරුවත් කතා කලේ නෑ ..කෙනෙක් ලෝකේ ලොකුම වාහනේ පෑදෙව්වත් ඒකෙන් සමාජෙට වෙන අගතියක් නෑ..ඒ නිසා වාහනයි අධ්යාපනයයි 2ක් බව මාන්නෙන් පිරිනු ගොන් මොලේට වැටහේවා..උඹත් දවසක මැරෙන බව ඔය ගොන් මොලේට වැටහේවා..
Mr UNKNOWN-ඒ පක්කු හිතාගෙන ඉන්නෙ සල්ලි තියන උන් ඇල්ටෝ අරං ඉතුරු සල්ලි උන් වගේ හිගන්නොන්ට පුදන්න ඕන කියලා මොන හුත්තෙ රටක්ද මන්දා මේක ???
අනේ ඔනේ නෑ..ඇල්ටො නෙමේ ලෑබොගිනි ගත්තත් කමක් නෑ තමන්ගේ ගෙදරට එන හිගන්නන්ව බෑනලා එලවගන්නෑතුව රු 50ක්වත් දෙනවනම් ..තමන් අදුරන දුප්පතාගේ ලමයට ආදායම් මාර්ගයක් හදලා දෙනවනම් .. පිලිකා හෑදිලා අසරණ වෙලා ඉන්න ලෙඩෙක්ට උදව්වක්වත් කරනවනම් ..ඔය මාන්නෙයි කුහකකමයි ආත්මාර්තයයි පොඩ්ඩක් පැත්තකින් තියන්න ..ඔය සැප සම්පත් තියා උඹේ ශරීරයවත් ඈස් කන්නාඩියවත් මැරුනම අරගෙන යන් නෑ ..මිනිස්සුන්ගේ ආයුෂත් එක්ක තමන්ට මේ ලොකේ ජීවත් වෙන්න තියෙන්නේ තව කෙතරම් කෙටි කාලයක්ද කියලා මෙනෙහි කරන්න .. පිලිකාව හැදිලා මියගිය ඇපල් සමාගමේ නිර්මාතෘ කියලා තියන දේවල් හොයාගෙන කියවන්න..
ඔය සැප සම්පත් තියා උඹේ ශරීරයවත් උබේ හිතවත් උබට අයිති නෑ ..හිත උබේ නම් උබ කැමති දේවල් විතරක් හිතෙන්න ඔනි.ඇග උඹේ නම් වයසට ගිහින් නාකි නොවි තියෙන්න ඔනි .ලෙඩ හැදෙන් නෑතුව තියෙන්න ඔනි .ඉතින් සැපසම්පත් ගෑන කවර කතාද ?
ඔය පාසල් මාන්නේ නිසා එක් පාසලක් තවත් පාසලකට මනුස්සකම දක් වන් නෑ..ඔය එක එක තරග වලදී වෙන දේවල් වලින් ඒක ඉතා පැහැදිලියි .සමහර උන් හිතන් ඉන්නේ උන් උඩින් වැටුණු එවුන් කියලා අන්තිමට ඉතුරුවෙන්නේ සමාජ බෙදීම විතරයි..

මෙන්න මෙහෙම හිතපන් ..උඹේ ගෑනි හරි කෙල්ල හරි පිට යනවා .ඒකිට නෙලන්න කලින් මෙහෙම හිතපන්.ඇයි මේකි පිට ගියේ ? බැලින්නම් තොගේ ලින්ගික අප්‍රානිකත්වයයි හේතුව ..දෑන් කොතනද හදාගන්න ඔනි?
ලින්ගික අප්‍රානිකත්වය..එහෙනම් ගෑනී පිටගියා කියලා එකි පස්සේ යන්නැතුව එකිව අමතක කරලා ඊලග කසාදෙවත් හරියන්න බෙහෙතක් කරගන්න එකයි කරන්න ඔනි ..![]()
යකෝ මේ දාන ලොජික් වල හැටියට උබ මෙතන නෙවෙයි බං ඉන්න තිබ්බෙ ඔය ලොජික් ඔක්කොම එකතු කරලා පොතක් ගහපන් ඒක ජාත්‍යන්තරේට ගිහාම තර්ක ශාස්ත්‍රයේ පියා ඇරිස්ටෝටල් නං උබට තර්ක ශාස්ත්‍රයේ බාප්පා පට්ටමවත් ලොවෙත් හම්බවෙයි

නවක වදය ඇතිවෙන්න හේතුව ගමින් එන එකාලගේ තියෙන හීනමානය. ඒක උපන්ගෙයි ප්රස්නයක්. ඒකට විසදුම් දෙන්න සක්කරයාටවත් බැහැ. එකම විසදුම ගමෙන් එන උන්ට ගමේ විදියටයි නගරෙ උන්ට නගරෙ විදියටයි යන්න වෙනම උසස් අද්‍යාපන ආයතන හදන එක.
දියුණු රටවලත් ඉස්සරහට යන්න කන්ටැක්ස් නැතිව බෑ. ඒක තමයි යථාර්තය. නිකන් සමාජ සමානාත්මතාව වගේ බයිලා පොත් වල විතරයි තියෙන්නේ. හැබෑ ලෝකේ ඒක නෑ. කන්ටැක් එකක්වත් හදාගන්න දන්නේ නැති හිගන්නන්ට කොහොමද බන් දියුණු වෙන්න පුලුවන්? උන් තමා රාජ්‍ය ආයතනවලට පැනගෙන ඇරියස් අල්ලන්න මිනිස්සුන්ව පෙලන්නෙයි, පගා ගහන්නෙයි.
පොඩි ඉස්කෝලෙකට ගියා කියලා විශේශ සැලකිලි දෙන්නත් බෑ.
ඉන්ටනැශනල් ස්කූල් එන්න කලින් ලංකාවේ ඉගෙන ගත්තු උන්ට රටේ ආගම ,ඉතිහාසය,සන්ස්කෘතිය සබ්යත්වය,සිරිත්විරිත්,දේශීය දෑනුම ට මුල් තැනක් දුන්නද? එහෙම දුන්න නන් රට මේ තත්වෙට පත්වෙනවද?
රටේ කොටසකට විභාගයක් ෆේල් උනා කියල ඉහළට ඉගෙන ගන්න දෙන් නැති රටේ තමන්ට පෙර රට කියලා බෝඩ් ගහගෙන මොකටද වැඩ කරන්නේ? ඊට වඩා හොදයි මේ රට දාලා අරාබියට හරි ගිහින් දියුණු වෙන එක.
මිනිස්සුන්ගෙන් උපන්ගෙයි දෝස අරින්න අපිට බෑ. ඒක ඒ මිනිස්සු තේරැන් ගන්න ඕනි දෙයක්. තමන් දුප්පත්ව උපන්නා කියලවත්, හම කලු උනා කියලවත් අනිත් උන්ට ඉරිසියා කරන්න කාටවත් අයිති නෑ, ඊට වඩා සමාජෙට සේවයක් ඒ හීනමාන කාරයෝ සියදිවි නසා ගන්න එක.
දුප්පතා ළමයට මොකටද බොල අහක ඉන්න උන් ආදායම් මාර්ග හදලා දෙන්නේ? දුප්පතාට අත පය නැද්ද තමන්ගේ එකාට ආදායම් මාර්ගයක් හදලා දෙන්න? හිත තියෙනවානන් අබ්බගාත මිනිහෙක්ට හරි දියුණු වෙන්න පුලුවන්. එක එකාගෙන් පිනට කන්න බලන් ඉන්න පිං ගොන්නුන්නට සත පහක උදව්වක් කරන්න නරකයි. අර පිංපොංට කිව්වා වගේ පිනට දීලා හිගනන්නෝ බෝ කරන්න ද? කියලා තමා අහන්න වෙන්නේ.
ඔව් බන්... කොටට ඇදන් ඉන්න කෙල්ලෙක්ව දුෂණය කරොත් අපි කරන්න ඕනේ ගැනු අය කොටට අදින එක නවත්තන එක.. නැතුව දුෂණය කරපු උන් අල්ලලා හිරේ දාලා දඩුවම් කරන එක නෙවෙයි... දුෂණය කරන්න තනිකරම හේතුව වෙන්නේ කොටට අඳින එකම තමා... නැතුව අර අසරණ අසහනකාර දුෂකයන්ගේ නෙවෙයි... අපි අපේ රටේ ගෑනු අයට කළු ගෝනි අදින්න කියලා රටේ ස්ත්‍රී දුෂණය නවත්තමු...
තව පාරේ ඇක්සිඩන්ට් වෙන්න ප්‍රදානම හේතුව පාරවල් තියෙන එක.. අපි කරන්න ඕනේ රියදුරන්ට විනීත විදිහට වාහන එලවන එක පුරුදු කරන එක නෙවෙයි... පාරවල් අයින් කරලා පයින් යන එක...

හරිනේ දෑන් තේරෙන්න ඈතිනේ.. තව මේ වගේ උදාහරණ ඕනී තරම් දෙන්න පුලුවන්. ඒත් වෑඩක් වෙන එකක් නෑ. මොලේ හේදිච්ච එවුන්ව ගොඩ දාන්න බෑ. රෑග් නීති විරෝදියි. ඒ හින්දා වටේ යන බයිලා වෑඩක් නෑ අල්ලලා හිරේ දාන්න ඕනී

මේවට නම් මොනවා කියන්නද මන්ද,

ජනප්රිය පාසල් වල ආදිසිසුන්ට විශේෂ වරප්රසාද සමාජය විසින් ලබා නොදිය යුතු බව ඔප්පු කල ඒ අසිරිමත් යුගය අදයි ..
![]()
තනතුර- ජනාධිපති
පාසල -තෝපාවැව මහා විද්යාලය සහ පොලොන්නරු රාජකීය විද්යාලය (වල මැද රෝයල් කියාද අතිතයේ සිට හදුන්වයි )
කල දේ- රට කෑම
![]()
තනතුර- අගමැති
පාසල - රාජකීය විද්යාලය,කොළඹ
කල දේ- රට කෑම
පාසල නොව අදාල පුද්ගලයාගේ කල්කිරියාව දෙස බලනු..බලා තීරණ ගනු...
සිරාවට ඌගේ තර්ක නම් මාරයි. .ස්ත්‍රී දූශන වෙන්නේ ගනිකා වුර්තිය නීතිගත නොකිරීම නිසා කියලත් කියන්න බැරි නෑ. .
![]()
හරිනේ දෑන් තේරෙන්න ඈතිනේ.. තව මේ වගේ උදාහරණ ඕනී තරම් දෙන්න පුලුවන්. ඒත් වෑඩක් වෙන එකක් නෑ. මොලේ හේදිච්ච එවුන්ව ගොඩ දාන්න බෑ. රෑග් නීති විරෝදියි. ඒ හින්දා වටේ යන බයිලා වෑඩක් නෑ අල්ලලා හිරේ දාන්න ඕනී
තව උඹල මහන්සි වෙලා රෑ දවල් නොබලා වැඩ කරලා තමන්ගේ ළමයින්ට හොඳ ජිවිතයක් දෙන්න හිතන්නවත් එපා... මොකද එහම කලොත් වෙන වෙන ළමයින්ට අසාදාරන කමක් වෙන්නේ...
එක නිසා උඹලට සල්ලි තියෙනවානම් තමන්ගේ ළමයින්ට ආදරය කරන යට සලකන්නේ නැතුව දුප්පත් අය ගැන හිතල ඒ ටික බෙදල දෙන්න..
Aniwa bung , Balapan Oya Thilangaya - Nalanda , Chathura senarathna , Rajitha Senarathna - Ananda , me school Buddhist una kiyala hodan ewun ma bihi kale na , habaiyi igana gatha ewun innawa Engineers and Doctors la oya hama ekama honda than wala

ලංකාව කියන්නේ ලෝකේ ඉතා හොදට හිටපු සෙට් එකක්, උනේ ගූ දෙශපාලනය මිනිස්සුන්ගේ මොල කෑව උන්ගේ වාසියට , මිනිස්සු බෙදල වෙන් කරා. මේක 1505 ඉදල උන එකක් අවුල අපිට 1948 ඉදලවත් ලැබුන දේ අරගෙන තිබ්බ දේ රැකගෙන තව දියුනුවකට යන්න බැරි උනා. හොද නායකයන්ගෙන් පටන්ගත්තත් අපේ උන්ගේ ඔලුටික කෑව වෙන රටවල උන්, අපි අහු උනා 1948න් පස්සෙත් 1505 වගේ. මේ නිසා රටේ සමාජ තත්වය බිමට වැටුනා, අචාර ධර්ම නැති උනා, නිදහස් චින්තනය නැති කරගත්තා, අන්ධ භක්තිය හොයාගෙන ගියා, නීතිය නැති නිසා මිනිස්සු වාසි ප්‍රයෝජන ගත්තා , විශම පන්තිය විස බීජේ ඔලුවට දාගත්තා දැන් 2500 ගැන කියන සුපිරි සිංහලය නෑ , ඒකේ ඉන්නේ බොක්ස් උන හයිබ්‍රඩ් උන සිංහලයෙක්. අපේ උන් උත්සහයෙන් දෙයක් කරනවට වඩා වෙනකෙකු විනාස කරමින් ඉස්සරට යන්න බලන ප්‍රවණතාවයක් එනවා සහ වෙන රටවල් මතම යැපෙන රටක් වෙන්න යන්නේ. ඒම වෙන්නේ ඉතින් අස්ථාවර දේශපාලනය සහ අවනීතිය. මේ ප්‍රශ්නෙට නීතියක් ක්‍රයාත්මක උනා නම් මේවා ගොඩක් කල් නැවතිලා. විශ්ව විද්‍යාලයකට රටේ දේශපාලනයට සෘජුව මැදිහත් වීමේ අවශ්‍යතාවයක් තිබිය යුතුද? ඒක ප්‍රසිද්ධ රහසක්

ඔව් බන්... කොටට ඇදන් ඉන්න කෙල්ලෙක්ව දුෂණය කරොත් අපි කරන්න ඕනේ ගැනු අය කොටට අදින එක නවත්තන එක.. නැතුව දුෂණය කරපු උන් අල්ලලා හිරේ දාලා දඩුවම් කරන එක නෙවෙයි... දුෂණය කරන්න තනිකරම හේතුව වෙන්නේ කොටට අඳින එකම තමා... නැතුව අර අසරණ අසහනකාර දුෂකයන්ගේ නෙවෙයි... අපි අපේ රටේ ගෑනු අයට කළු ගෝනි අදින්න කියලා රටේ ස්ත්‍රී දුෂණය නවත්තමු...

උබට තේරෙන විදියට නවක වදේට හේතුව මොකක්ද කියපන්?
ඒ හේතුව වලක්වන්න කලයුත්තේ කුමක්ද කියලත් කියපන්. .
මෙන්න හොදම ගැටලුවක් ..අහනකන්මයි හිටියේ ..ඇත්තම කියනවනම් මචන් මම නවකවදේ ගැන නූල් දාන් නෑත්තේ ගොඩක් වුන් නවකවද නූල් එලකිරියේ දාන නිසා..ඉතින් මාත් එක කොරන්න ඔනි නෑ...අපි මේ ගැටලුව ගැන වෙනත් පැත්තකින් බලන්න ඔනි 

උබේ මෝඩ ලොජික් උඹටම හොදයි![]()