පාසල් මාන්නය නිසා මියගිය තරුණිය

BATTA45

Active member
  • Nov 1, 2015
    406
    27
    28
    mulu jiwitha kalema kuhaka kaming welilaa art hari anatha sub karala uniyata yana wun samahark hithagena inne wunta wadaaa waddek me thun lokema nahaa kiyalaa habayi pasalen midilaa tika tika samaajeta ena kota anith wun samaje inna than dakkama munta irisiyaawe inna bari wenwaaa okunta
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    iE6J6o0.png


    thamage thathha lecture kemek wimath , hakiyaawen janappriya wimath
    lecture mannaya , hakiyaa mannayath nawaka wadayata hethuwak me nisaa

    lec lage lamayinta campus thanaam , baahira hakiyaawan wadii janpriya lamlecayintath campus thahanam
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    ඔය මාෂි සහ ඉසුරු කියන උන්ගේ විස්තර හොයල දාපන්කෝ
    රටේ උන් ඉතුරු ටික බලාගනී
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    masha athukorala kiyala LinkedIn and youtube vid ekakuth thibba eki final year project ekata dapu
    https://www.google.lk/search?q=mash...4J3dAhUMFHIKHdOWB3gQ_AUICigB&biw=1366&bih=662
    oke kannadi dala inne IFS eke wada dan bandala lamayekuth innawa kiyala fb eke thibba name ekath ekkama .
    iye ude thibba LinkedIn profile eka dan edit karala sabaragamuwa wenuwata NSBM eka maru karala IFS eka work karana thana widihata ayin karala

    eki linkedin eke details okkoma wenas karala
    School eka devi balika kiyala dala google serach result walata IFS kiyala watunata linked in profile eke tiyenne NSBM eke kiyala :lol::lol::lol:
    e miadiwaya google plus eketh madushani perera kiyama name eka change karala Sure ekatama FB block athi , hodatama bayawela wage mata penne

    Isuru kiyayna eka gana wisthara nadda??
     
    • Like
    Reactions: ^Buddhika^

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    iE6J6o0.png


    මද්යස්තව බැලුවොත් මේ සිද්දියෙන් ඔප්පු වෙන්නේ පහත කොල පැහැති හේතු ඇත්ත බව මිසක් වෙන මගුලක් නෙමේ..එම හේතු නැති කලොත් නවකවදය නවතීවි..නවකවදය සමාජය බෙදීයාමේ අතුරු ප්‍රතිපලයක්...


    මූලික වශයෙන් නවක වද වධකයන් සතු පොදු ලක්ෂණ කීපයක් තිබේ
    1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්රතාව / සමාජ අවස්ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ෆික් තත්වය Body dysmorphic conditions)
    2) පවුරුෂ අක්රමතා (anti social personality / borderline personality)
    3) ළමා කාලයේ කාංසාමය තත්වයන්ට යොමු වී තිබීම. මාතෘ / පීතෘ දුර්ස්ථකරණයට ලක් වීම (maternal or paternal deprivation) , අපයෝජනයන්ට ලක්වී තිබීම
    4) බාහිර ක්රියාකාරකම් නිර්මානශීලීතාව වැනි දක්ෂතා අඩු බව, අව ආත්ම සම්මානය ( poor self-esteem)
    5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්රයත්නය කැපී පෙනීමට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම. කැපී පෙනීම සඳහා ඇති අත්යන්ත යොමුව
    6) තමන් කෙරෙහි (self loathing) මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය
    7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්රයත්නය
    8) අන්තවාදීබව සහ ධ්රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම) (polarized thinking)
    9) අඩු සහනුභූතිය (lack of empathy)
    10) පරපීඩා කාමුකත්වය (sadism)

    11) නවක වදයෙහි වූ දේශපාලනය
    විවිධ ශාස්ත්රාලයන් පෙන්වා දී ඇති පරිදි, දේශපාලනය විසින් විශ්වවිද්යාල සිසුන්ගේ සංධානයන් පාලනය කරනු ලබන අතර එයද නවක වදය සඳහා සෘජුවම බලපෑම් ඇති කොට තිබෙයි.විශ්වවිද්යාල තුල ශිෂ්ය ව්යාපාරයන් මෙහෙයවනු ලබන සමහර ශිෂ්ය නායකයන්, ප්රමුඛ උදාහරණයක් ලෙස අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බලමණ්ඩලයේ කැඳවුම්කරු, සිය උපාධි පාඨමාලාව නිමවූ වහාම දේශපාලන පක්ෂයන්ගේ සාමාජිකයෝ බවට පත්වීම සිදුවෙයි.[8][9]
    විශ්වවිද්යාල තුල නවක වදය පැවතියත්, විද්යාලයේ නාමයට හානියක් ඇති කර ගැනීමට ඇති අකැමැත්ත හා වර්ජන වළැක්වීමට ඇති දේශපාලන බලපෑම් හේතුවෙන් තම විශ්වවිද්යාල තුල නවක වදය ක්රියාත්මක වන බව පිළිගැනීම, බොහෝ විට විශ්වවිද්යාල බළදාරීන් විසින් ප්රතික්ෂේප කරනු ලැබේ.

    මෙරට ලින් මෑඩියන්ට මොලේ පහල වන තුරු නවකවදය නොනවතිනු ඇත..:no::no::no:
     
    • Like
    Reactions: Sudheera-H

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මට හිතෙන්නේ නම් පෞරුෂයේ තියෙන දුර්වලකම නිසා වෙන දෙයක් කියල, වධ දෙන්නා එහෙම කරන්නේ බොහෝවිට ඌට තියෙන හීනමානය නිසා, දුප්පත්කම හෝ වෙන දෙයක් නිසා තියෙනවා කියන ඇදය වහගන්න කියල ලොක්කෙක් බව පෙන්වන්න
    කියල ගොන් ආතල් දෙන එක, ඔය ගොඩක් ලොකු නිලධාරීන් දේශපාලකයන් එහෙමත් ඔය ගොඩට වැටෙනවා, බැලුවොත් අරූ මට අරම කළා මෙහෙම කළා කියල නාහෙන් අඬන එක. උන් හරිම ආසයි ඔය
    විදිහට නාහෙන් අඬාගෙන වාත වෙන්න. ඊළඟ එක මැරුණු කෙල්ල වින්දිතයා උනත් පෞරුෂයේ දුර්වලකම් තියෙන උන්, තමන්ට අසාධාරණයක් වුනාම ලේසිම දෙය මැරෙන එක කියල සිතීම, ඒ ගොන් හැතිකරේට තේරෙන්නේ නෑ ඕන නම් සුමාන දෙකක් මේ ගැන කතා කරයි, ඊළඟට
    අම්මා තාත්තා තමයි මැරෙනකම් දුක් විඳින්නේ මතක් කරන්න ඉතුරු වෙන්නේ කියල. හැන්ගීම් වලට බොළඳ මෝඩ අවේග වලට වහල් වෙන්නේ නැතිව, කල්ලි ගැහිලා තමාට වධ දෙන එකා කොයිතරම් අසරණ අනාථ නිවටයෙක් ද කියල හිතල ඉන්න ඕන.
    ඉතින් ඕක වෙනස් කරන්න නම් ලේසි නැහැ, මොකද හැදිලා තියෙන්නේ ඔය දුර්වලකම් එක්ක, අඩු ගානේ ඊළඟ පරම්පරාව වත් පෞරුෂයක් ඇති වෙයි කියන්න බැහැ, මොකද මුන් ටික නේ දෙමව්පියෝ වෙන්නේ. ගුරුවරු වෙන්නේ.
    ඔවා හදන්න නම් පොඩිම කාලේ ඉඳල තෝරන්නේ බෙරන්නේ නැතිව හොඳට පොත් කියවන්න පුරුදු කරන්න, සුළු දේටත් නාහෙන් අඬාගෙන එන ඒවා ගණන් නොගෙන ඉන්න, තමන්ගේ වැඩේ තමන් කරගන්න පුරුදු කරන්න, තඩි කොල්ලන් කෙල්ලන් ඉන්නවා තාමත් අම්මාගේ පුංචි බබා, ඌට කවන්න පොවන්න රෙදි හෝදන්න ඔක්කොම කරන්නේ අම්මලා. ඕවා නවතින්න ඕන, එතකොට කොන්ද දිගෑරිලා කෙලින් හිටගන්න පණක් ඒවි,
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    :cool:මෙන්න හොදම ගැටලුවක් ..අහනකන්මයි හිටියේ ..ඇත්තම කියනවනම් මචන් මම නවකවදේ ගැන නූල් දාන් නෑත්තේ ගොඩක් වුන් නවකවද නූල් එලකිරියේ දාන නිසා..ඉතින් මාත් එක කොරන්න ඔනි නෑ...අපි මේ ගැටලුව ගැන වෙනත් පැත්තකින් බලන්න ඔනි

    නවක වදය නවත්වන්නනම් නවකවදේට හේතු හොයන එක තමයි ආණ්ඩුවක් කරන්න ඔනි.එක තනි එකෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.මේ රටේ ඕනතරම් මානසික දොස්තරවරු ඉන්නවා.කැම්පස් වල සමාජ විද්යා පැත්තේ උගතුන් ඉන්නවා..මේගොල්ලෝ ඔක්කොම එකතු කරගෙන කමිටුවක් හදලා ආණ්ඩුව ඉස්සෙල්ලම විද්යාත්මක සමීක්ෂණයක් කරන්න ඔනි. මේරටේ වාර්තා වුනු පලමු නවකවද සිද්දියේ ඉදලා ඉතිහාසය හාරා අවුස්සලා බලන එක ඒගොල්ලන්ගේ යුතුකමක්.
    මේ ඉස්කෝල හටන නවකවදේට එක හේතුවක් විතරයි..මොකද මේ ගෑන පෞද්ගලික අත්දෑකීම් මට තියනවා .. නමුත් මේක ප්රධානම හේතුවක් නෙමේ..
    මීට අමතරව සමහර සිසු සිසුවියන් කුඩා කල සිදු වුනු ලින්ගික අපචාර නිසා ඒය තවත් බාල සිසු/සිසුවියකට දෙන්න මනො විද්යාත්මක පෙලබීමක් තියනවා .. පරන සිසුන් තමනුත් ඊට ඉහල අයගෙන් නවක වදේ වින්ද නිසා "අලුතින් එන වුනුත් එක විදින්න ඔනි..අපි විතරක් ඇයි දුක් වින්දේ?" වගේ පහත් මානසිකත්වයක් තියනවා .. මේ නිසා මේක දම්වැලක පුරුක්වගේ..වයිරසයක් වගේ නොනෑවතී ඉදිරියට යනවා..


    බලපල්ලා elakiri මෝඩයිනේ මේ කොටස..ඔයතියෙන්නේ හේතු ටික හරි අපුරුවට... ඔය ටික වැලැක්කුවම නවකවදේ ඉවරයි..හැබැයි මේ විසදුම් දීර්ඝකාලීනයි.කෙටිකාලීන විසදුම් ලෙස පල්ලෙහා සිරිමාවො කලා වගේ කටයුතු කොරන්නයි තියෙන්නේ.. බලපල්ලා ආණ්ඩුවේ උගත්තුන්ට වඩා වැඩි කරුණු ටිකක් මම හොයාගෙන තියනවා:rolleyes:

    නවක වදය මානසික රෝගී තත්වයක්ද ?

    මූලික වශයෙන් නවක වද වධකයන් සතු පොදු ලක්ෂණ කීපයක් තිබේ
    1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්රතාව / සමාජ අවස්ථා අඩු බව( මාගේ පාසල් මාන්නය නම් වූ අතුරු මාතෘකාව සම්බන්ද වෙන තෑනක් මෙතන.ඒක ඔප්පු වුනා මේ ලමයාගේ අම්මාගේ කතාවෙන් ) / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ෆික් තත්වය Body dysmorphic conditions)
    2) පවුරුෂ අක්රමතා (anti social personality / borderline personality)
    3) ළමා කාලයේ කාංසාමය තත්වයන්ට යොමු වී තිබීම. මාතෘ / පීතෘ දුර්ස්ථකරණයට ලක් වීම (maternal or paternal deprivation) , අපයෝජනයන්ට ලක්වී තිබීම
    4) බාහිර ක්රියාකාරකම් නිර්මානශීලීතාව වැනි දක්ෂතා අඩු බව, අව ආත්ම සම්මානය ( poor self-esteem)
    5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්රයත්නය කැපී පෙනීමට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම. කැපී පෙනීම සඳහා ඇති අත්යන්ත යොමුව
    6) තමන් කෙරෙහි (self loathing) මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය (මාගේ පාසල් මාන්නය නම් වූ අතුරු මාතෘකාව සම්බන්ද වෙන තෑනක් මෙතන,ඒක ඔප්පු වුනා මේ ලමයාගේ අම්මාගේ කතාවෙන් )
    7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්රයත්නය
    8) අන්තවාදීබව සහ ධ්රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම) (polarized thinking)
    9) අඩු සහනුභූතිය (lack of empathy)
    10) පරපීඩා කාමුකත්වය (sadism)
    නවක වදය ගැන චන්දිම ගෝමස් මෙසේ කියයි.
    ........ ඉන් පසු එළඹී දශක තුනේදී මම යුරෝපයේ සහ කැනඩාවේ ඉහළම සරසවි වල සිට අප්රිකාවේ සහ බංග්ලාදේශයේ ඇති දුප්පත්ම සරසවි දක්වා ගමන් කලෙමි. ඒ කිසිවකවත් ලංකාවේ පවතින මේ අසාමාන්ය පරපීඩක මානසිකත්වය මා දුටුවේ නැත. මට හැඟෙන ආකාරයට ලංකාවේ සරසවි වල සිදුවන මේ නවක වදයේ පසුබිම හා එයට ඇබ්බැහිවූවන් ගේ මානසික විකෘතිතාවයන් අධ්යනය කිරීම අඩුම ගන්නේ සමාජ විද්යා හා මනෝ විද්යා පර්යේෂණ පත්රිකා හතරකට අවශ්ය කළමනා සපයයි.
    11) මෙන්න තව හේතුවක් - නවක වදයෙහි වූ දේශපාලනය
    විවිධ ශාස්ත්රාලයන් පෙන්වා දී ඇති පරිදි, දේශපාලනය විසින් විශ්වවිද්යාල සිසුන්ගේ සංධානයන් පාලනය කරනු ලබන අතර එයද නවක වදය සඳහා සෘජුවම බලපෑම් ඇති කොට තිබෙයි.විශ්වවිද්යාල තුල ශිෂ්ය ව්යාපාරයන් මෙහෙයවනු ලබන සමහර ශිෂ්ය නායකයන්, ප්රමුඛ උදාහරණයක් ලෙස අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බලමණ්ඩලයේ කැඳවුම්කරු, සිය උපාධි පාඨමාලාව නිමවූ වහාම දේශපාලන පක්ෂයන්ගේ සාමාජිකයෝ බවට පත්වීම සිදුවෙයි.[8][9]
    විශ්වවිද්යාල තුල නවක වදය පැවතියත්, විද්යාලයේ නාමයට හානියක් ඇති කර ගැනීමට ඇති අකැමැත්ත හා වර්ජන වළැක්වීමට ඇති දේශපාලන බලපෑම් හේතුවෙන් තම විශ්වවිද්යාල තුල නවක වදය ක්රියාත්මක වන බව පිළිගැනීම, බොහෝ විට විශ්වවිද්යාල බළදාරීන් විසින් ප්රතික්ෂේප කරනු ලැබේ. මේ එලිවෙන්නේ හේතු...



    - 1974 වසරේදී එවක විද්යාලංකාර විශ්වවිද්යාලයේ (වර්ථමානයේ කැළණිය විශ්වවිද්යාලය) පුහුණු ගණිත ගුරුවරු කිහිපදෙනෙකු නවක වදයට ලක්වීමක් සම්බන්ධව විමර්ෂණයක් සිදුකිරීමට, සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් වී. ඩබ්. කුලරත්න කොමිසම පත්කරන ලදී. එහි ප්රතිපලයක් වශයෙන්, උපාධි අපේක්ෂකයින් දොළොස්දෙනෙකු විශ්වවිද්යාලයෙන් නෙරපා දැමුණු අතර, මේ සිදුවීම සම්බන්ධව සුදුසු ක්රියාමාර්ගයක් ගැනීමට අසමත් වීම නිසා එහි නිළදාරීන් හතර දෙනෙකුටද දඩුවම් නියම වන ලදී. ශ්රී ලංකා රජය විසින් විශ්වවිද්යාලයීය නවක වදය සිදුවීමකට එරෙහිව ගන්නා ලද ප්රථම ක්රියා මාර්ගය ලෙස මෙය හැඳින්වෙයි - දෑක්කනේ සිරිමාවොගේ වැඩ.. සිසුන් කෙලින්ම එලියේ.. ගුරාලත් එලියේ ..අද වගේ හුරතල් කරන්නේ නෑ..වයිරසයක් නවත්වන්න බෙහෙත් නෑත්තම් ලෙඩ්ඩු හුදකලා කල යුතුයි.නෑත්තම් මරා දෑමිය යුතුයි .. ඒකයි මේ කොරලා තියෙන්නේ නමුත් ඒක 100% සාර්තක වෙලා නෑ .. සිරිමාවොගේ කොමිසමත් නවක වදේට හේතුව හොයලා හේතු නැති කොරලා නෑ ..
    -

    ශ්රී ලංකා රජය විසින් නවක වදය වැලකීමට ගත් පියවර
    විටින් විට විශ්වවිද්යාල පරිශ්රයන් තුල නවක වදය තහනම් කරමින් දැන්වීම් ඇලවීම, නවක වදය පැමිණවූ ජ්යෙෂ්ඨ සිදුන්ට දඞුවම් පැමිණවීම හැරුණු විට, ශ්රී ලංකා රජය විසින් මෑතදී ගත් ප්රධාන තීරණයක් වන්නේ නවක සිසුනට හමුදාව විසින් නායකත්ව පුහුණුවක් ලබා දීමයි. කිසියම් රාජ්ය විරෝධී දේශපාලන සංවිධාන වලට විශ්වවිද්යාලය තුලදී එරෙහිවීමට මානසික හා ශාරිරික පසුබිම සැලසීම ඊනියා හමුදා නායකත්ව පුහුණුවෙහි පැහැදිලි හා අපැහැදිලි අභිමතාර්ථයන් අතුරින් කිහිපයකි.

    - පේනවනේ ආන්ඩුවේ මෝඩ වැඩ..රෝගයට හේතුව හොයලා නෑ..රෝග ලක්ෂණ වලට බෙහෙත් කොරලා..හූනා කිව්වා වගේ කියන්නේ..මේ වැඩවලින් නවකවදය නවතින්නේ නෑමයි ..


    ලංකාවේ නවක වදය ගැන wikipedia වාර්තාවට හැරෙමු.


    කණ්ඩායම් එකමුතුභාවය හා එහිවූ ජීව ගුණය පවත්වා ගැනීම වෙනුවෙන් අතීත ග්රීක ක්රීඩා සමාජ තුල, නවකයන් පිළිගැනීමේදී විවිධ සරදම් හා සමච්චලයන් සිදුකල බව පැවසෙයි. මෙම ක්රියාවලිය පසුකාලීනව විවිධ සංශෝධන සහිතව හමුදා පුහුණු බලකායන් හීද භාවිතයට ගැනුනු අතර, ඒ හරහා අවසානයේ එය අධ්යාපන පද්ධති කරාද අනුක්රමණය විය.
    පළමු ලෝක යුද්ධය නිමාවීමෙන් පසු නැවත පැමිණි සොල්දාදුවන් විශ්වවිද්යාල තුලට ඇතුළු වීමත් සමග ඔවුන් හරහා නවක වදය අධ්යාපන පද්ධති තුල ව්යාප්ත වූ අතර, ඊට විවිධාකාර වූ වෙනස්කම් එකතු වීම නිසා කල් ගතවත්ම මූලික අරමුණු වලින් බැහැර වූ නවක වද සංස්කෘතිය සමහරක් තැන්හී අමානුෂික සහ අවදානම් ස්වරූපයක් ගති.

    අතීත ශ්රී ලංකාවේ ප්රධාන අධ්යාපන ආයතනයන් වූ මහා විහාරය හෝ අභයගිරි විහාරය වැනි දැනුම් කේන්ද්රස්ථානයන් තුල නවක වදය වැනි ක්රියාවන් සිදුවූ බවට ඉතිහාසයේ සාධක දැකගත නොහැකි වේ. ඈත කාලයේ පටන් ආගන්තුක සත්කාරයෙහි ලා ප්රසිද්ධියක් ඉසිලූ ශ්රී ලංකාව තුල නවක වද සංස්කෘතිය ස්ථාපිත වීම මෙරට ඉංග්රීසි අධ්යාපනයේ ආගමනයත් සමග සිදුවිය. නිදහස ලැබීමට පෙර යුධ හමුදාව සහ ඉංග්රීසි පාසල් තුල නවක වදය පැවතියත්, එහි ඉස්මතු වීම නිදහස ලැබීමෙන් පසුකාලීනව සිදුවිය.


    - ඒ කියන්නේ නවකවදේ නිර්මාතෘ සුද්දා..:shocked::shocked::shocked:
    d:


    කොහෙද බන් ඕවට විසදුම් තියෙන්නේ? සමාජවදී ලබ්බක්නේ උබ ඔය කියවන්නේ. . නවකවදයට දැඩි දඩුවම් දීලා මානසික ලෙඩ්ඩු ටිකව මානසික රෝහල් වලට දාන්න තියෙන්නේ. .




    මේ තියෙන්නේ ලස්සනට කැම්පස් ගිය කෙනෙක්ම පැහැදිලි කරලා. .



    කැම්පස් යන්නේ මොලේ තියන උන් සහ කැම්පස් නොයන්නේ මොලේ නැති උන් කියන ප්‍රකාශයම මොලේ නැති ප්‍රකාශයක් කියලයි මගේ අදහස...

    කැම්පස් ගිහින් උපාධි අරං එලියට එන එවුන් පිටකොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ අපිට රස්සා දියවූ කියාගෙන උද්ගෝෂණ කරද්දී, කැම්පස් ඇතුලේ ඉන්න එවුන් දේශපාලන ලණු කාගෙන පෙළපාලි ඇවිත් පොලිසියෙන් ගුටි කාගෙන පාරවල් පුරා දුවද්දී, කැම්පස් නොයන එවුන් තමතමුන්ගේ දක්ෂතාවයන් පාවිච්චි කරලා අපූරුවට ජීවිතේ ගොඩ දාගෙන ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන ලකේට ජීවත්වෙන්නේ උන්ට මොලේ නැති නිසාද ???? විෂයානුබද්ධ දැනුම කොයිතරම් තිබුනත් ජීවිතේ ගොඩ දාගන්න බුද්ධිය නොමැතිවීම වහගන්න පිකටිං, උද්ගෝෂණ කරගෙන පොලිසියෙන් ගුටිකනඑක උගත්කම විදිහට හඳුන්වන්න පුලුවනිද? තුන්වෙනි පාර්ශවයක දේශපාලන අරමුණක් වෙනුවෙන් පොලිසියෙන් කඳුළු ගෑස් කෑම උගත්කමද ? තමුන් විශ්වවිද්‍යාලය තුල ඉගෙනගන්නා දැනුම කොයිතරම් දුරට ලෝකය සමග යාවත්කාලීන වී තිබේද, එම දැනුම ලංකාව තුල සහ ලෝකය තුල රැකියා වෙළඳපොල සඳහා කොයිතරම් දුරට ගැලපෙන්නේද යන්න ගැන කිසිදු විමසීමක් නොකර ලැබෙනා උපාධියක් ඔහේ කරපින්නාගෙන විශ්වවිද්‍යාලයෙන් පිටවීම උගත්කමද? ඔව්වට උත්තර ඉතින් ඔය මොලය තියෙනවයි කියන උදවිය විසින්ම සොයාගත යුතුයි..

    දැන් කොතනද සහෝදරයා මම සතුටු වෙලා තියෙන්නේ මේ පවතින තත්වය ගැන ? ලංකාවෙන් එලියට ඇවිත් බලන්න විශ්වවිද්‍යාල ප්‍රජාව පත්වෙලා ඉන්න තත්වය දිහා.. ලංකාවෙන් එලියට ගිහින් බලන්න ඔයාලාගේ අධ්‍යාපන තත්වය ලෝකයට සාපේක්ෂව කොතනද තියෙන්නේ කියල.. ලංකාවෙන් එලියට ගිහින් සංසන්දනය කරලා බලන්න ඔයාල ඔය මහා ඉහලින් වර්ණනා කරන ලංකාවේ විශ්වවිද්‍යාල ලෝකයේ University Rankings වල කොතනද තියෙන්නේ කියල..

    ඔයා ඔය කියන සාර්ථක වෙච්ච උපාධිධාරීන් සාර්ථක ජීවිත ගතකරන්නේ එයාල ස්මාර්ට් මිනිස්සු නිසා මිසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තිබෙන විශේෂත්වය නිසා නෙවෙයි කියලයි මගේ අදහස.. ඒ සාර්ථක වෙච්ච මිනිස්සු උපාධිය නැතත් ඒ සාර්ථකත්වය දක්වා ගමන් කරනවා සාපෙළ අසමත් උනත්.

    ලංකාවේ විශ්වවිද්‍යාලය සහ උපාධිය කියන්නේ ආභරණයක් ගන්නට වැටිච්ච එකක් උනාට ලංකාවෙන් පිට විශ්වවිද්‍යාලය සහ උපාධිය කියන්නේ සාර්ථක ජීවිතයක් අත්පත්කරගැනීමට භාවිතා කරන මෙවලමක් පමණයි. ලංකාවේ විශ්වවිද්‍යාල වල තියෙන්නේ නිදහස් අධ්‍යාපනය අවභාවිතය කිරීමක් සහ ආචාර්යවරුන්ගේ මාෆියාවක්. ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ තිබෙන මාෆියාව ගැන වසර ගානක් සජීවීව දැකලා තිබෙන නිසයි මේ ටික ලිව්වේ.

    පිටින් බලලා මම විශ්චය කරේ නැහැ . ඇතුලෙන් දැකලා තියෙන නිසා තමයි ඔය ටික ලිව්වේ.. තව දන්නා එව්වා ලියලා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හෑල්ලු කරන්න මං කැමති නැහැ. රෑන්කින් අඩු වෙන්න, රිසර්ච් වලට මුදල් නොලැබෙන්න හේතු නිර්මාණය වෙලා තියෙන්නේ ඇයි කියල ඔයාල දන්නේ නැහැ. රිසර්ච් වලට පිටරටවල් වලින් මුදල් නොලැබෙන්නත්, රජය පැත්තෙන් මුදල් වෙන් නොකෙරෙන්නත් හේතුන් මොනවද කියල රිසර්ච් එකක් කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි රෑන්කින් පහල යන්නේ කාගේ වරදින්ද කියන එක. ඔව්ව ඇතුලෙන් ඇති වෙන්න දැකල තියෙන නිසා තමයි මේ ටික ලිව්වේ. සවිස්තරාත්මකව කරුණු කාරනා ලියන්න මං කැමති නැහැ. මොකද එව්වා වෙනත් පාර්ශවයන් විසින් එයාලගේ වාසියට පාවිච්චි කරන්න ඉඩ තියෙන නිසා. ශිෂ්‍ය සංගම් වලින් සත්‍යවශයෙන්ම හොයල බලලා උද්ගෝෂණ කරන්න ඕන ඇත්තම් හේතු තියෙන්නේ විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ මිසක් බාහිරව නෙවෙයි.

    කළා උපාධි සඳහා ගන්න ප්‍රමාණය කප්පාදු කරන්න කියන කතාව ඇතුලෙම තියෙන්නේ ඔයාලගේ ආත්මාර්ථය පමණයි. කළා උපාධියක් අරගෙන එලියට එන උදවියට රැකියා අවස්ථා අවම වෙන්නේ ඇයි කියන හේතුව හොයලා වර්තමාන ලෝකයේ රැකියා වෙළඳපොල සඳහා ගැලපෙන ආකාරයෙන් කළා උපාධිය පරිවර්තනය කරගැනීම වෙනුවට කළා උපාධියට ගන්න ප්‍රමාණය කපාදු කලයුතුයි කියන අදහස ඇතුලෙම ඔයාල ඉන්නේ කොතනද කියන එක ගැන කියාපානවා.

    මම ලියපු ටික ලිව්වේ අපේ දරු පරපුර ගැන අනුකම්පාවෙන් මිසක් ක්රෝදයෙන් නෙවෙයි. ඔයාල හිතනවානම් ඔය පවතින සිස්ටම් එක මරු හරි ෂෝක් කියල ඒක ඔයාලට වෙච්ච වැරදීමක්. විශ්වවිද්‍යාල අද්‍යාපනය ඇතුලේ ඔයාල ඔය කර තියාගෙන ආවඩන්නේ මෙතෙක් පවතී සහ පවතින මජර දේශපාලනයේ නරක ප්‍රථිපල සහ මෙතෙක් පවතී සහ පවතින ආචාර්ය මාෆියාවේ නරක ප්‍රථිපල.

    නෑ .. දක්ෂයා මොක කරත් ගොඩ යනවා.. අදක්ෂයා මොක කරත් ගොඩ යන්නේ නෑ.. එකයි මේ සමාජයේ තියරිය.. ඕක උපාධියක් ගත්තා කියල වෙනස් වෙන්නේ නෑ..

    කළා උපාධිකාරයෝ අනාත වෙන හේතුව හොයලා හේතුවට පිළියම් කලයුතුයි.. කළා පීඨ ඇතුලේ තුන්වෙනි පාර්ශවීය දේශපාලන අරමුණු වෙනුවෙන් උපාධි අපේක්ෂකයින් ගොදුරු වෙන්නේ ඇයි කියන එකට හේතු හොයලා ඒ හේතුන් සඳහා පිළියම් කලයුතුයි. .

    නිදහස් අද්‍යාපනය අවභාවිතාවීමක් දිගින් දිගටම සිද්දවෙමින් පවතිනවා කියන එක ඔයාලා පිළිගන්න කැමති නැහැ. ඔයාලා උත්සහ කලයුත්තේ එහෙම වෙන්නේ ඇයි කියලා හේතු හොයලා ඒ හේතුන් අවම කරගන්න කටයුතු කරන්න මිසක් කළා, විද්‍යා, කියල බෙදීලා අනෙකාට ඇඟිල්ල දික් කිරීම නෙවෙයි. අපතේ යවමින් සිටින්නේ රටේ සම්පත්, ඒ වගේම රටේ වැඩකරන ජනතාවගේ වටිනා කාලය. ඒ වගේම රටේ ශ්‍රම බලකායේ හොඳම කාලය. ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයට ඒමට වරම් නොලබිච්ච එවුන්ගේ අවස්තාව. ඔයාල එව්වා ගැන හිතන්න කැමති නෑ.. ඒත් ප්‍රශ්නය ඔයාලට පෙනෙන මතුපිටට වඩා ඇතුලෙන් සංකීර්ණයි. ඔයාල කතා කරන්නේ ලෙඩේ අගට වෙදකම් කරන්න.. මම කතා කරන්නේ ලෙඩේ මුලට වෙදකම් කරන්න.. දැන් ඕකෙන් කෝකද සාර්ථක කියලා ඔයාම හිතල බලන්නකෝ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    eki linkedin eke details okkoma wenas karala
    School eka devi balika kiyala dala google serach result walata IFS kiyala watunata linked in profile eke tiyenne NSBM eke kiyala :lol::lol::lol:
    e miadiwaya google plus eketh madushani perera kiyama name eka change karala Sure ekatama FB block athi , hodatama bayawela wage mata penne

    Isuru kiyayna eka gana wisthara nadda??

    wisthara nadda ban un gana
     
    • Like
    Reactions: Garrus

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කවුද මේක ලියපු මන්ද මූසලය. ෂුවර් එකටම කැම්පස් අන්තරේ කාලකන්නියෙක් වෙන්න ඕනේ. මොකද ඔය කැම්පස් සෙට් එකට ලොකු ඉස්කෝලෙකින් ළමයෙක් ගියාම පේන්න බැහැ. හොයා හොයා රැග් කරන්නේ. හේතුව මෙන්න මේ ලියල තියෙන එක උන්ට තියෙන නිසා.

    කොළඹ ආනන්ද නාලන්ද etc... විතරක් නෙමෙයි අම්බලන්ගොඩ ධර්මාශෝක, කුරුණෑගල මලියදේව etc etc ..... ඉස්කෝල සෙට් එකක් තියෙනවා. ඒවායේ ඉන්න උන්ගේ පොදු ලක්ෂණයක් තමයි තමන්ගේ පාසලට දෙමව්පියන්ට වගේ ආදරය කරන එක. ඒක ඒ ඒ ඉස්කෝල වල සංස්කෘතියක්. පොඩි කාලේ ඉඳලම ඒකට හැඩ ගැහෙනවා.

    සාමාන්යෙන් කොළඹ ඔය පාසල් වල සමහර ආදී ශිෂ්‍යයෝ කෝටි 5-10 වටිනා ඉඩම්, සල්ලි දෙනවා ඉස්කෝලෙට. වෙන කෙනෙක්ට ඒක හිතාගන්න බැරිවෙන්න පුළුවන්. නමුත් හේතුව මම අර කියපු දේ.

    ගමේ ගොඩේ පාසල් වල යන අයට ඒ මානසිකත්වය නැහැ. ඒකට ඔය කියන ජනප්‍රිය පාසල් පලිද.

    ඒ වගේම ජොබ් එකකට ඉන්ටර්විව් ගියාමත් ඉන්ටර්විව් බෝර්ඩ් එකේ ඉන්න කෙනාගේ ඉස්කෝලේ එකෙක් ආවොත් ඌට වැඩි සැලකිලි... ඒක ස්වාභාවිකයි.

    නිකන් සමාජය බේද බින්න කරන කුහක කම වපුරන මේ වගේ ආටිකල් ලියන උන් තමයි නියම සතුරෝ රටේ.
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,925
    9,383
    113
    එක තැනක නෑ
    කැරි පකයෝන්වයි හුත්තියෝ ටිකයි අල්ලලා හැමන්නවන්න ඕනේ වෙස හැත්ත.
    ඔය පක්කු ලජ්ජා නැතුව තාමත් රැග් එක ගැන කියනවනේ සක්කිලි බල්ලෝ

    මෙහෙම වෙච්ච පලෙනියත් නෙමෙයි මේ කෙල්ල සහ මේ සක්කිලි රැග් එක නවත්තනකන් මේ අවසානයත් නෙමෙයි.

    හෙන ගහන්න ඕනේ වල් බල්ලොන්ට :angry:

     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:



    කැරි පකයෝන්වයි හුත්තියෝ ටිකයි අල්ලලා හැමන්නවන්න ඕනේ වෙස හැත්ත.
    ඔය පක්කු ලජ්ජා නැතුව තාමත් රැග් එක ගැන කියනවනේ සක්කිලි බල්ලෝ

    මෙහෙම වෙච්ච පලෙනියත් නෙමෙයි මේ කෙල්ල සහ මේ සක්කිලි රැග් එක නවත්තනකන් මේ අවසානයත් නෙමෙයි.

    හෙන ගහන්න ඕනේ වල් බල්ලොන්ට :angry:

     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කොහෙද බන් ඕවට විසදුම් තියෙන්නේ? සමාජවදී ලබ්බක්නේ උබ ඔය කියවන්නේ. . නවකවදයට දැඩි දඩුවම් දීලා මානසික ලෙඩ්ඩු ටිකව මානසික රෝහල් වලට දාන්න තියෙන්නේ. .




    මේ තියෙන්නේ ලස්සනට කැම්පස් ගිය කෙනෙක්ම පැහැදිලි කරලා. .




    ඔය පොයින්ට්ස් ටික ඔක්කොම විසදපු රටක් හොයන එක තමයි ලොකුම කේස් එක :rofl:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    දැන් ඔය වෙන රටවල් වලින් ඉගෙනගන්න මෙහෙට එන උන්වත් අල්ලලා රැග් කරලා මරල හරි අපේ සංස්කෘතියට හැඩ ගස්සල ගන්න ඕනේ... නැත්තම උන් හැසිරෙන විදිහට අපේ අවුරුදු විස්ස පැනපු බබාලා ඉන්න බබාලාගේ හිත රිදෙනවනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් මේ පිස්සුවෙන් දොඩෝනව..සමාජය කියන්නෙ මොකක්ද කියන දේ ගොඩක් උන්ට තේරෙන් නැ..ඔය උන්ගෙ පරමාඩ්ගර්ශී ඇමරිකාවෙ ගිය සතියෙ තුන් දෙනෙක්ට වෙඩි තියල මැරුව නේද ක්සෙල්ලම් කාර් රේස් එකක් පැරදුනා කියල..:lol::lol:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    mata nam kiyanna thiyenne meka liyapu eka amu gon harakek kiyana eka. yakoo ona minihekuta ayithiyak thiyanawa thaman gana ona widiyakata hithaganna. unge mannayak thiyanawa nam un eka thiyagani. kawuruwath eka prashnayak karaganna ona naa neh. methana thiyana lokuma prashne RAG eka. eka nisa manussayek marila thiyanawa. uba eka gana katha karanne nathuwa iskola wala mannayak gana katha karanawa. ubalawage kalakanni thamayi anthare inneth. okata kiyanne irisiyawa. mamath oya janapriya iskolekata giyapu ekek nemeyi. habayi kawadawath ehema giyapu ekekta irisiya karanne na. lamayek hari ehema ekakata dagannawa arenna.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මෙන්න මෙහෙම හිතපන් ..උඹේ ගෑනි හරි කෙල්ල හරි පිට යනවා .ඒකිට නෙලන්න කලින් මෙහෙම හිතපන්.ඇයි මේකි පිට ගියේ ? බැලින්නම් තොගේ ලින්ගික අප්‍රානිකත්වයයි හේතුව ..දෑන් කොතනද හදාගන්න ඔනි?

    ලින්ගික අප්‍රානිකත්වය..එහෙනම් ගෑනී පිටගියා කියලා එකි පස්සේ යන්නැතුව එකිව අමතක කරලා ඊලග කසාදෙවත් හරියන්න බෙහෙතක් කරගන්න එකයි කරන්න ඔනි ..:lol::lol::lol:
    ube kathawata denna oona uththare ubama digena. habayi waradi paththen.


    ow. uba kiyana widiyata gani pita yanne minihage apranikathwaya nisa. ithin ekata wisaduma minihage ledeta beheth karana eka. ehema nathuwa hodata nagina kollange ahawal eka kapana eka nemeyi. uba kiyana widiyata iskola mannaya nathi karanawa kiyanne hodata nagina ewunge ahawal eka kapala danawa naginne nathi ekata asadaranayak wenawa kiyala...lol
     
    • Like
    Reactions: Mr UNKNOWN