රෑ දෙගොඩ හරියේ

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රෑ දෙගොඩ හරියේ

    ඔන්න අතුලට එන්නේ නැතිව තිය තියා යනවා
    වරෙන්
    බං
    ඇතුලට
    ඇඔරෙන්නේ
    නැතිව!
    හා ..............................................................................!!!!!!
    රෑ දෙගොඩ හරියේ ඔන්ලයින් ඉන්නේ සුපිරිම අසහන කාරයෝ ටිකලු ආයුබෝවන්ඩ අපේ අාච්චි අම්මා තමා කිවිවේ! බලන කොට ඒ කතාවෙත් ඇත්තක් තියනවා වගේ ආපු එකේ නිකන් යන්නේ නැතිව බම්ප් එකක් දාගෙන යන්න රත්තරං පුතී!
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හිටපු එකම කෑල්ලට (ex) ගෙදරින් මනමාලයෙක් බලල. ගෙදරින් confirm කරල කැමැත්ත දීලත් ගොඩක් කල් ලු. අද තමයි ඇහුවම කිවුවෙ කතාව. මට ඒක කියන්න විදියක් හිතාගන්න බැරිවලු හිටියෙ
    break-up උනාට පස්සේවත් මං වෙන කෙල්ලෙකුට try කලේ නැහැ මට හිතුනා මොකක් හරි ක්‍රමේකින් ආයෙ මේක set වෙයි කියල
    මට අද දවසටම ශෝක මූඩ් බන්.
    නින්ද යයිද දන්නෙත් නැහැ. මේක කවදහරි මට වෙනව කියල මං දැනන් හිටියා. වෙලාවකට ඇඩෙනව බන්. Affair එක තිබුන කාලෙ වෙන්න ඇති මං හොදට කට පුරා හිනාවෙලා හිටපු එකම කාලෙ. අනේ මන්දා බන්. මගේ හීනෙ හොරු අරන් ගියා

    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හිටපු එකම කෑල්ලට (ex) ගෙදරින් මනමාලයෙක් බලල. ගෙදරින් confirm කරල කැමැත්ත දීලත් ගොඩක් කල් ලු. අද තමයි ඇහුවම කිවුවෙ කතාව. මට ඒක කියන්න විදියක් හිතාගන්න බැරිවලු හිටියෙ
    break-up උනාට පස්සේවත් මං වෙන කෙල්ලෙකුට try කලේ නැහැ මට හිතුනා මොකක් හරි ක්‍රමේකින් ආයෙ මේක set වෙයි කියල
    මට අද දවසටම ශෝක මූඩ් බන්.
    නින්ද යයිද දන්නෙත් නැහැ. මේක කවදහරි මට වෙනව කියල මං දැනන් හිටියා. වෙලාවකට ඇඩෙනව බන්. මගේ හීන හොරු අරන් ගිහින්

    :no::no::( හීන හොරැ ගත්තට උබට මුක්ත් වෙලා නෑනේ! ගන්න ගන්න එපා බං දැන් මං ට්‍රයිකරපු කෙල්ලෝ 2ක්ම බැදලා ලමයිනුත් ඉන්නවා අනෙත් කෙල්ලට හිතින් ආදරේ කලා එයා ලබන අව්රැද්දේ බදිනවලු ) පොඩි දුකක් තිබ්බට හිතේ කොනක මට හරි සතුටුයි බං උන් හොදින් ඉන්නවා දැක්කම උබට ගැල පෙනකෙනා අඟහරැ වලින් හරි එයි දවසක:lol::lol:)
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හිටපු එකම කෑල්ලට (ex) ගෙදරින් මනමාලයෙක් බලල. ගෙදරින් confirm කරල කැමැත්ත දීලත් ගොඩක් කල් ලු. අද තමයි ඇහුවම කිවුවෙ කතාව. මට ඒක කියන්න විදියක් හිතාගන්න බැරිවලු හිටියෙ
    break-up උනාට පස්සේවත් මං වෙන කෙල්ලෙකුට try කලේ නැහැ මට හිතුනා මොකක් හරි ක්‍රමේකින් ආයෙ මේක set වෙයි කියල
    මට අද දවසටම ශෝක මූඩ් බන්.
    නින්ද යයිද දන්නෙත් නැහැ. මේක කවදහරි මට වෙනව කියල මං දැනන් හිටියා. වෙලාවකට ඇඩෙනව බන්. Affair එක තිබුන කාලෙ වෙන්න ඇති මං හොදට කට පුරා හිනාවෙලා හිටපු එකම කාලෙ. අනේ මන්දා බන්. මගේ හීනෙ හොරු අරන් ගියා

    :(:(:(
     
    Kill-Bill

    Member
    Sep 8, 2018
    96
    14
    0

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,705
    6,283
    113
    ගග අද්දර

    මන් පන ඇරලා ලව් කරපු කෙල්ල බැඳලා දැන් ළමයෙකුත් ඉන්නවා. :D
    කොල්ල එක්ක ඉද්දි වෙන කොල්ලෝ එක්ක පැනල යන්නේ කෙල්ලෝ. හිත හදාගන්න බලපන්.
    ඇඩේන්න ආවොත් අඩපන් ශේප් එකේ. හැබැයි දුක නිවෙන්න කියල බොන්න නම් එපා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,882
    31,662
    113
    මන් පන ඇරලා ලව් කරපු කෙල්ල බැඳලා දැන් ළමයෙකුත් ඉන්නවා. :D
    කොල්ල එක්ක ඉද්දි වෙන කොල්ලෝ එක්ක පැනල යන්නේ කෙල්ලෝ. හිත හදාගන්න බලපන්.
    ඇඩේන්න ආවොත් අඩපන් ශේප් එකේ. හැබැයි දුක නිවෙන්න කියල බොන්න නම් එපා.

    Bonna nam epa mata dan gastritis :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මුත්තා අදත් නැගිටලද .. මං නම් අද night shift