1st ලව් එක අමතක කරන්න උදව් කරන්න!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    හූරං කෑවද බන් උබව. හෙණ ගහනව පොදුවේ අම්මපා :rolleyes:

    Mara jathiyak ban. Hari gupthai apita arinakan kauruth danne naha.
    Dan apita unge wathkam pennanawa...:eek:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    ඇත්ත ලක්ස්මන් අයියා. මට වැදගත් exam එකකට දවස් දෙක තුනකට කලින් තමයි බන් මේවා දැනගත්තේ. මුල් දවසේ නම් ඇඩුනා අම්මපා සිරාවටම ඒක කියන්න ලැජ්ජ නැහැ කාලයක් බොක්කෙන් ලව් කරපු කෙල්ල වෙන කෙනෙකුට අයිතියි කියල දැනගත්තම මොකාගෙද පපුව කඩාගෙන යන්නේ නැත්තේ. මාර pressure කියන්නේ එක්සෑම් එකට පාඩම් කරන්ඩ වත් හිත එකලාසයක් කරගන්ඩ බැරිව ගියා. ආනාපානුසති භාවනාව කලා හිත කලබල උන හැම වෙලේම. හිත සැහැල්ලු උනා. ඒත් නිතරම මතක් වෙන්ඩ ගත්තා . බැරිම තැන බැන්නත් කමක් නැහැ කියල මම කතා කලා එයා මගේ හිත හැදුවා සහෝදරියෙක් වගේ. :) . exam center එකට ගියේ බල්ලෙක් නාවන්ඩ ඇදන් යනවා වගේ එච්චර බයෙන් ගියේ කෙලවෙයි කියල :lol: . අද එක්සෑම් එක කලා ගොඩ ගියා. :)

    හැම දේකින්ම පාඩමක් ඉගෙන ගන්න තියෙනව බන් :yes:. වැරදි හදාගෙන ඉස්සරහට යන එකයි කරන්න ඔ්න. නැතිව ගිය එකාට බැන බැන උන්ගෙන් පලිගන්ඩ හදන එක නෙවෙයි. :rolleyes:

    මං මෙච්චර ටයිප් කලෙත් මම දැන් සෑහෙන්න හිත හදාගෙන ඉවරයි. ගිය දේ ගියාවෙ. ඒවා ආයෙ අද්දන්න බැහැ. එහෙම කරන එක ethical නැහැ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    මෙන්න මේ වගේ හොද beat තියෙන සිංදු ටිකක් දිගටම අහපන්. හිත busy කරගනින්. computer ගේම් එකක් ගහපන්. swimming pool එකකට බැහැලා පීනපන් වරුවක්. ටික දවසක් යනකන් හිතට තනියෙන් හිතන්න දෙන්න එපා. එතකොට ටික ටික අමතක වෙන්න ගන්නවා.

    එලකිරිවාසියෙක්ම තමයි මේ සිංදුව කලින් දාලා තිබුනෙ තැනක :)

    Last edited:

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    තරහ වෙන්න එපා කිවුවට...අද කාලේ කෙල්ලො සහ උන්ගේ ගෙවල් ඔක්කොම අය කැමති වෙන්නෙ සල්ලි වලට..ඉස්සරහට ඔය කෙල්ලො සෙට් කර ගැනිල්ලෙදි සල්ලි..වාහනේ..ගේ දොර ඉඩකඩම් කියන ඒවා ප්‍රධාන සාදක වෙනවා
     
    Sep 14, 2018
    60
    4
    0
    මෙන්න මේ වගේ හොද beat තියෙන සිංදු ටිකක් දිගටම අහපන්. හිත busy කරගනින්. computer ගේම් එකක් ගහපන්. swimming pool එකකට බැහැලා පීනපන් වරුවක්. ටික දවසක් යනකන් හිතට තනියෙන් හිතන්න දෙන්න එපා. එතකොට ටික ටික අමතක වෙන්න ගන්නවා.

    එලකිරිවාසියෙක්ම තමයි මේ සිංදුව කලින් දාලා තිබුනෙ තැනක :)

    කොම්පියුටර් ගෙම් ගහපු එක තමා මෙ දවස් වල කරේ. බිසි වෙන එක තමා අවුල. කලින් නම් ගෙදර වැඩ වගයක් කරා. එතකොට එ වැඩ වලට support එක දිගෙන හිටියම දවස ගෙවුනා තෙරුනේ නැ.
     
    Last edited:
    Sep 14, 2018
    60
    4
    0
    තරහ වෙන්න එපා කිවුවට...අද කාලේ කෙල්ලො සහ උන්ගේ ගෙවල් ඔක්කොම අය කැමති වෙන්නෙ සල්ලි වලට..ඉස්සරහට ඔය කෙල්ලො සෙට් කර ගැනිල්ලෙදි සල්ලි..වාහනේ..ගේ දොර ඉඩකඩම් කියන ඒවා ප්‍රධාන සාදක වෙනවා

    තරහා වෙන්න දෙයක් නැ මාත් ඔක දන්නවා. මාත් සල්ලි හොයන්න ට්‍රයි කරපු එක තාමා කරේ. මං ජොබ් එකක් කරන්න කැමැතක් තිබුනේ නැ. එ නිසා ම්න් ෆ්‍රිලංසින් කරලා ඒ සල්ලි වලින් පැසිව් ඉන්කම් ටිකක් හදාගන්නයි ඔනේ උනේ .එත් එයාට ඒ එක දෙයක්වත් වැඩක් නැ. එයාට ඔනේ උනේ හොද ලොකු රස්සාවක් කරන කෙනෙක්. :(
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඇත්ත කතාව උඹට මොනව කරත් අමතක කරන්න බැ.

    හැබැයි මතක් වෙද්දි උඹම දන්නව නොගැලපෙන කෙනෙක් කියලත්.

    උඹට උත්තරේ ලැබෙයි ගැලපෙන චරිතයක් ලැබුන ගමන්, හිතෙයි කොච්චර දෙයක් ද කියල එදාට.

    ඒ දවස එයි ඒත් ඉවසන්න.
     
    ඔව් ඇත්ත අමතක කරන්න බැ. අයේ අයේ යාලු වෙන්න හිතෙනවා එතකොටම හිතෙනවා අදහස් ගැලපෙන්නේ නැ ලොකු අමාරුවක වැටෙන්න වෙන්නේ කියලා.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ehema first love kiyala mathakath thiyanawada ban? ada wenakal mata mathaka nehe mage first love eka kawda kiyala. kello bara gaanak hitiyane. Hebei bokken adare ekakata wath kale nehe. marry karapu kenata witharai ehema adare kale.
     
    Mata wena love thibune na ban. Meka thama first love eka. Mn wena kellekwath lagin ashre kare na.