❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උකුස්සෝ Pm එකක් එව්වා....
    ලැබුනා
    9.gif

    bump... ada acc ekata salli daanna berida ban?
    තාමත් බැරි නෑ ..
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උඹල කරන දේ හොඳයි..ඒත් ඔයිට වඩා වටිනවා ක්ලිනික් එන ලෙඩ්ඩුන්ට රුපියල් පන්සිය ගානෙ හරි ලියුම් කවරෙක දාලා දෙන්න පුළුවන් නම් බහුතරයක් මිනිස්සු එන්නෙ කටුවාවල බස් එකේ ඒ කියන්නෙ පාරෙ බස්වල ඇවිල්ලා..ගොඩක් උන් ඇපල් ගෙඩියයි දෙළුම් ගෙඩියයි ඩ්‍රැගන් ෆෘට් කොමඩු වගේ දෙනවා..ඒත් ඒ මිනිස්සුන් දහ අතේ ණය වෙලා ඉන්න නිසා මම පෞද්ගලිකව දන්නවා ඒ මිනිස්සුන්ට රුපියල් සීය ගානේ හරි දෙන්න පුළුවන් නම් ඒක සෑහෙන්න වටිනවා,,....සමහර ලෙඩ්ඩු පාන්දර 3-4 වෙනකොට ඇවිත් පුටුවල නිදාගෙන ඉන්නවා ක්ලිනික් පටන් ගන්නතුරු..:):)

    මමත් උදේ හවස යන්නෙ මේ පරේ.. මේ මිනිස්සුන්ගේ මුනවල් දැක්කම පේනව අසරණකම.. තව එක විනාඩියක් හරි ජිවත්වෙන්න ඕනෙ හින්ද.. කාගෙන්වත් ජිවිතේ ඉල්ලන්න බැරිකමට දුක් විදිනව... මගෙ ලගම හිතවත් කෙනෙක්ගෙ අම්මා නැති උනෙ පිළිකාවකින්.. ඒ නිසා මන් දන්නවා ඔය වගෙ දෙයක් උනාම ගෙවල්වල මිනිස්සුන් පවා කොච්චර අසරණ වෙනවද කියලා.. කොහොම උනත් පුලුවන් විදියට උදව කරන එක නම් වටිනවා...
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Aluthma update eka mokadda machan...

    සොරි මචන් වෙලා ගියාට ... වැඩනේ......

    මේ වෙද්දී පල්ලෙහා තියෙන ඒවා ලැබිල තියෙනවා...

    දෙළුම්
    කොමඩු
    රෙදි රැක්ස්
    ප්‍රථමාධාර පෙට්ටිය
    බේබී සබන් 180
    සිග්නල් ජූනියර් බ්‍රෂ්
    සන්ලයිට් 180
    සිග්නල් හර්බල් ටූත් පේස්ට්
    කොට්ට උර (තව ගන්න තියෙනවා)
    ටවල්
    සිමෙන්ති බංකු
    3/4/5 වැඩ පොත්
    බෙඩ් ශීට්
    කොටු රූල් පොත් 180/ තනි රූල් පොත් 180 (තව ටිකක් තියෙනවා ගන්න)

    .....................................................................................................................

    මිළ දී ගත යුතු දේවල්

    සෙල්ලම් බඩු
    පොත්
    කොට්ට උර
    බෙහෙත් වර්ග

    ඔය ටික හෙට ගන්නවා ...

    ඉතින් කියන්න සන්තෝසයි හිතුවට වඩා ගොඩක් දෙනෙක් උදව් කළා. ඒ හැම දෙයක්ම, හැම සතයක්ම අපේක්ෂා එකට. තව විස්තර කියන්නම් ඉස්සරහට...

    තව පොඩ්ඩෙන් අමතක වෙනවා.... අපිට ශ්‍රම දායකත්වයත් ඕනේ එදාට. මේ දේවල් බෙදල දෙන්න, උදව් කරන්න පුළුවන් අය එන්න. :D:D:D
    පොඩි අයනම් ගෙන්න එපා කිව්වා රෝහලෙන්.

    අනික් වැදගත්ම කාරණය පොඩි හරි ලෙඩක් තියෙනවනම්, ඒ කියන්නේ හෙම්බිරිස්සාවක්හරි තියෙනවනම් එන්න එපා කිව්වා. ඒ ලෙඩ වෙලා ඉන්න අයට ඒ වගේ ලෙඩක් උනත් මාරාන්තික වෙන්න පුළුවන් කිව්වා.
    2.gif

    A9CENxb.jpg

    A9CENxb.jpg

    ඔබත් ගැහෙනා හදවතකට අපේක්ෂාවක් රැගෙන අපත් සමග අත්වැල් බැදගන්න එන්න.

    සංවිධානය : Sri Lanka Dads හා Sri Lankan Moms

    https://www.facebook.com/groups/2248498075165007/
    https://www.facebook.com/groups/1851155678461986/

    වැඩි විස්තර සදහා..
    0719170648

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පුලුවන් හැමෝම එන්න....... විවෘත ආරාධනයක් කරන්නෙ

    BMblExz.jpg

    පොඩි අයනම් ගෙන්න එපා කිව්වා රෝහලෙන්.

    අනික් වැදගත්ම කාරණය පොඩි හරි ලෙඩක් තියෙනවනම්, ඒ කියන්නේ හෙම්බිරිස්සාවක්හරි තියෙනවනම් එන්න එපා කිව්වා. ඒ ලෙඩ වෙලා ඉන්න අයට ඒ වගේ ලෙඩක් උනත් මාරාන්තික වෙන්න පුළුවන් කිව්වා.

    වැඩසටහන් පෙළ ගැස්ම

    පෙ.ව.8.00 ආගමික වතාවත් කිරිම.

    පෙ.ව.8.15 පිලියෙල කිරිම්.

    පෙ.ව.9.00 විවිධ ප්‍රසංගය ආරමිභය.

    පෙ.ව.11.00 විවිධ ප්‍රසංගය අවසානය සහා තැගි බෙදා දිම.

    පෙ.ව.11.10 බෙහෙත් දාව්‍ය බාර දිම.

    පෙ.ව.11.20 පලතුරැ බෙදා දිම.

    ප.ව.1.30 පිරිසිදු කිරිම.

    ප.ව.2.00 විසිර යාම.

    හැකි අය ශ්‍රම දායකත්වය ලබා දෙන්න එන්න..

    .ඔබත් ගැහෙනා හදවතකට අපේක්ෂාවක් රැගෙන අපත් සමග අත්වැල් බැදගන්න එන්න.

    සංවිධානය : Sri Lanka Dads හා Sri Lankan Moms

    https://www.facebook.com/groups/2248498075165007/
    https://www.facebook.com/groups/1851155678461986/

    වැඩි විස්තර සදහා..
    0719170648
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,914
    6,568
    113
    ගග අද්දර

    bump
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හෙට මහරගම පිළිකා රෝහලේ ප්‍රොජෙක්ට් එන කව්රුත් නැද්ද ?
    මට යන්න ආසයි. හැබැයි දන්න කව්රුත් නෑනේ... :sorry::sorry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හෙට මහරගම පිළිකා රෝහලේ ප්‍රොජෙක්ට් එන කව්රුත් නැද්ද ?
    මට යන්න ආසයි. හැබැයි දන්න කව්රුත් නෑනේ... :sorry::sorry:

    ආයේ කවුරුත් මොකටද? එන්න 8 වෙද්දී
    3.gif
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    mun salli ekathu karanakota nam daily update.. ko huththo karapuwa.. mamath office eke unta kiwwa donate karanna kiyala.. un magen ahanawa photowath nedda kiyala... :angry::angry::angry::angry: