නව සීලන්තය දියුනු උන හැටි

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    උබ 2015දි සිරිසේනට නේද කෙලියේ.
    ලැජ්ජ නැතිව තව එකකට කියල අැරගන්න දගලනවා

    ඔව් සිරිසේනයාට දුන්නෙ නැත්තන් අද වෙනකොට ලංකාව මෙහෙමවත් නෑ. මහින්දයා අවුරුදු 2කකට කලින් චන්දෙ තිබ්බෙ අමාරුවට නෙවෙයි ඉස්සරහට කෙල වෙන නිසා.

    සිරිසේනයා කන්න දුන්නු අත හපා කාපු බල්ලෙක්. ඌ කිවෙ නිර්පාක්ශික ජනපති වෙනව රනිල්ට ආන්ඩුව කරන්න දෙනව කියල. නමුත් ඌ බංඩාගෙ පක්සෙ සුපුරුදු බලු ගතිය පෙන්නලා රට පැත්තක තියල ගූ පක්සෙ ඉස්සරහට ගත්ත. :yes:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Mewa therenna bn munta.mun alutha ipaduna wage inne.GAS,Petrol,kawadawath nathuwa ganan gya wage mun inne.a kaleta wada thamath adui kiyala mathaka na.NIght race padapuwa,SF wa ballek wage hireta dala aga winisuru ain karala mini marapuwa munta mathaka na.dan inna kalakanni th awith horakam kala maha bankuwa.un aduma gane wathkam hari pawaragaththa.a kale elipita horakam karapu mahinda mudal amathi wela iddi niakn inna athida?karanna dekuth na dan.othanta ena okkoma ekai.ena eka nemei yanne.MY3 yata une ekai.salli commison raha watunama munta inna ba.commision mulin deela project approval ganna dan purudu wela project,business karana unuth.
     
    Last edited:
    • Like
    Reactions: speedmalli

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,706
    113
    අනිවාර්යෙන් මචන්.. මේ යන ක්‍රමය මාරු කරන්න ඕනි... වල පයයි ගොඩ පයයි තියෙන උන් නෙවෙයි, උගත් බුද්ධිමත් තරුණ එකෙක්ට චන්දෙ දෙන්න ඕනි... ඊට පස්සේ මේකේ ඉන්න 60 පැනපු දේශපාලුවෝ ගෙදර් යවල අලුතෙන් හිතන උන්ට ඉඩ දෙන පාලකයෝ ගෙන්න ඕන...

    ජීවිතේට යුන්පි එකට දීලත් නෑ, දෙන්නෙත් නෑ... හැබැයි උන්ගේ බුද්ධික පතිරණය වගේ හැම පක්ෂේකම ඉන්න තරුණ හරි විදිහට ඉගන ගත්ත උන්ව ඉස්සරහට ගන්න ඕන..
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    මෙතන තියෙන්නේ මැතිවරණ ක්‍රමේම අවුලක් මචං. උන් එකෙක්වත් ඒක වෙනස් කරන්නේ නෑ. ජරා විදිහට සල්ලි හොයන ප්‍රකෝටිපති බිස්නස්කාරයෝ (කුඩු, ආයුධ, පාතාල සහ මහේන්ද්‍රන් වැනි හොරුන්ගේ) පිහිටෙන් බලයට පත් වෙන මුන් ඊට පස්සේ ඒ බිස්නස් කාරයින්ට සහ පාතාලකාරයන්ට ඕනේ දේවල් කරන්න දෙනවා. අර චන්ද වලට වියදම් වෙච්ච ඒවා වගේ සිය දහස් ගුණයක් හොයනවා ඊළඟ චන්ද වලදීත් ගොඩ එන්න. සහ තමන්ගේ ළමයි, පවුල් වල උන්ව බලයට ගේන්න.

    පාර්ලිමේන්තුවේ කිසිම දෙයක් සම්මත කරන්න බැහැ ඉන්න මන්ත්රීලට සන්තෝසම් දෙන්නේ නැතුව. ඉතින් උන්ට වාහන ගෙන්නන්න, විදේශ සංචාර වලට ජනතා මුදල් යෙදවෙන්නේ. උන්ගේ චන්ද පදනම ස්ථාවර කරන්න හිතෙන හිතෙන විදිහට රජයේ යටන වල රස්සා දෙනවා. ආපහු ඉතින් ජනතාවට වැඩක් නොකර අර පන්දමුන්ට පින් පඩි ගෙවනවා.
    ඒ විතරක් නෙවෙයි, මේ පක්ෂ වල ඉන්න පෙරේතයින්ට බලය පවත්වාගෙන යන්න පළාත් සභා, ප්‍රාදේශීය සභා කියල තව හොරු රංචුවකට කිරි පොවන ගමන් අර වැඩකට ගන්න පුළුවන් සල්ලි පිං පඩි විදිහට ගෙවනවා.

    මිනිස්සු ඒත් හීන ලෝක වල ඉඳගෙන මුන්ටම ආපහු කතිර ගහනවා. මොකෙක් ආවත් තනියෙන් මේක වෙනස් කරන්න අමාරුයි. අනික මේ සිස්ටම් එක ඇතුළේ එකෙක් වත් විශ්වාස කරන්න බැහැ.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,764
    1,279
    113
    Mars
    නවසීලන්තයේ ආර්ථිකය ලංකාවේ ආර්ථිකය මෙන් කී ගුනයක්ද බන්?
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    සිරිසේන නො 2 තමයි වෙන්නේ බන්.
    හැදෙන් ඇවිත් මේක කරන්න බැහැ බන් මට තේරෙන විදියට.

    ඔය ගොඩක් තීරණ ඇත්තටම චන්දෙ දිනන කෙනා ගන්න තීරණ නෙමෙයි.
    ලොකු පිරිසක් තමයි ඇත්තටම ජනදිපතිගේ පවර්ස් පාවිච්චි කරන්නේ.

    ඔය තට්ටය දින්නොත්, ලංකාවේ දේශපාලනේ පට්ට අසාර්ථක වෙලා රට අස්ථිර වෙනවා. ඕකට තනියම ගහන්න පුළුවන් ගේමක් නෙමෙයි බන් දැන් තියෙන්නේ.

    Sirawata owata rewatunoth iwaratama iwaray me sere.penawane eka para ballek boru wapurala bale aragena karana wade
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    ඒ වුනාට මෙච්චර මිනිස්සුන්ට එපා උනත් ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකෙන් ඉදිරිපත් කරන කෙනෙක්ට තමා ඇති බහුතර මිනිස්සු චන්දෙ දෙන්නේ.. මොකද ලංකාවේ මිනිස්සුන්ගේ මුල් බැස්ස මතයක් තියෙනවා නොදන්නා දෙයියට වඩා දන්නා යකා හොඳයි කියන එක. වෙනස් වෙනවනම් වෙන්නේ අලුතින් චන්දෙ දෙන්න ඉන්න අයයි, ඇත්තටම මේ සිස්ටම් එක ගැන කලරිලිලා වෙනස් කලයුතුයි කියන මතේ ඉන්න අයයි විතරයි... මට නම් පල්ලෙවත්තයි නගනන්දයි අතරින් නාගනන්ද ඉදිරියෙන් ඉන්නේ... මිනිහ කතා කරන්නේ රටේ නිතිය මුල් කරගෙන මේ සිස්ටම් වෙනස් කරන එකක් ගැන. මොකද දැනට තියෙන නිතිය නවන්න පුළුවන් නිසා. හැබැයි පල්ලෙවත්ත ට තියෙනවා බිස්නස් මොලයක්. වැඩේ කියන්නේ ගමේ ඉන්න මිනිස්සුන්ට මේ අයගේ අදහසක් වත් දන්නේ නෑ දැකලත් නෑ... එක නිසා පට්ටම අමාරුයි අලුතින් පක්ෂයක් හදල මිනිසුන්ගේ මොලේ සුද්ද කරන්න

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් 2015 මීහරක් රැල නලුවෙක් නොව මොලයක් කියල මීහරක් බානක් පත්කරගෙන කන්ඩ බොන්ඩ නැතුව ඉන්නව ,ඒ ගමන 2020 ට තව දෙබෑයො දෙන්නෙක් හොයාගෙන , මොලේ කියල කලදක් හරි තියෙනවද මුන්ට.. :lol::lol::lol::lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    ලොල් 2015 මීහරක් රැල නලුවෙක් නොව මොලයක් කියල මීහරක් බානක් පත්කරගෙන කන්ඩ බොන්ඩ නැතුව ඉන්නව ,ඒ ගමන 2020 ට තව දෙබෑයො දෙන්නෙක් හොයාගෙන , මොලේ කියල කලදක් හරි තියෙනවද මුන්ට.. :lol::lol::lol::lol::lol::lol:

    උබ ඊට හපන් මෝඩයනේ බන්.. හිටපු හොරා ආයෙත් දක්කන් එන්න හදන්නේ? :lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    ලොල් 2015 මීහරක් රැල නලුවෙක් නොව මොලයක් කියල මීහරක් බානක් පත්කරගෙන කන්ඩ බොන්ඩ නැතුව ඉන්නව ,ඒ ගමන 2020 ට තව දෙබෑයො දෙන්නෙක් හොයාගෙන , මොලේ කියල කලදක් හරි තියෙනවද මුන්ට.. :lol::lol::lol::lol::lol::lol:

    43415453_1069368813244383_7655834189291323392_n.jpg

    43604301_1069368866577711_1965119272187330560_n.jpg

    43534298_1069368909911040_2713514536081555456_n.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    සිරිසේන නො 2 තමයි වෙන්නේ බන්.
    හැදෙන් ඇවිත් මේක කරන්න බැහැ බන් මට තේරෙන විදියට.

    ඔය ගොඩක් තීරණ ඇත්තටම චන්දෙ දිනන කෙනා ගන්න තීරණ නෙමෙයි.
    ලොකු පිරිසක් තමයි ඇත්තටම ජනදිපතිගේ පවර්ස් පාවිච්චි කරන්නේ.

    ඔය තට්ටය දින්නොත්, ලංකාවේ දේශපාලනේ පට්ට අසාර්ථක වෙලා රට අස්ථිර වෙනවා. ඕකට තනියම ගහන්න පුළුවන් ගේමක් නෙමෙයි බන් දැන් තියෙන්නේ.

    :yes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    මෙතන තියෙන්නේ මැතිවරණ ක්‍රමේම අවුලක් මචං. උන් එකෙක්වත් ඒක වෙනස් කරන්නේ නෑ. ජරා විදිහට සල්ලි හොයන ප්‍රකෝටිපති බිස්නස්කාරයෝ (කුඩු, ආයුධ, පාතාල සහ මහේන්ද්‍රන් වැනි හොරුන්ගේ) පිහිටෙන් බලයට පත් වෙන මුන් ඊට පස්සේ ඒ බිස්නස් කාරයින්ට සහ පාතාලකාරයන්ට ඕනේ දේවල් කරන්න දෙනවා. අර චන්ද වලට වියදම් වෙච්ච ඒවා වගේ සිය දහස් ගුණයක් හොයනවා ඊළඟ චන්ද වලදීත් ගොඩ එන්න. සහ තමන්ගේ ළමයි, පවුල් වල උන්ව බලයට ගේන්න.

    පාර්ලිමේන්තුවේ කිසිම දෙයක් සම්මත කරන්න බැහැ ඉන්න මන්ත්රීලට සන්තෝසම් දෙන්නේ නැතුව. ඉතින් උන්ට වාහන ගෙන්නන්න, විදේශ සංචාර වලට ජනතා මුදල් යෙදවෙන්නේ. උන්ගේ චන්ද පදනම ස්ථාවර කරන්න හිතෙන හිතෙන විදිහට රජයේ යටන වල රස්සා දෙනවා. ආපහු ඉතින් ජනතාවට වැඩක් නොකර අර පන්දමුන්ට පින් පඩි ගෙවනවා.
    ඒ විතරක් නෙවෙයි, මේ පක්ෂ වල ඉන්න පෙරේතයින්ට බලය පවත්වාගෙන යන්න පළාත් සභා, ප්‍රාදේශීය සභා කියල තව හොරු රංචුවකට කිරි පොවන ගමන් අර වැඩකට ගන්න පුළුවන් සල්ලි පිං පඩි විදිහට ගෙවනවා.

    මිනිස්සු ඒත් හීන ලෝක වල ඉඳගෙන මුන්ටම ආපහු කතිර ගහනවා. මොකෙක් ආවත් තනියෙන් මේක වෙනස් කරන්න අමාරුයි. අනික මේ සිස්ටම් එක ඇතුළේ එකෙක් වත් විශ්වාස කරන්න බැහැ.

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ speedmalli කියන්නෙ පට්ට ස්වාධීන ඩයක් එකක් එහෙම නෙමේ,unp ගැත්තෙක්, කුක්කෙක්, මැක්කෙක් කොටින්ම, සිරිකොතේ වැසිකිලි හෝදන සෙට් එකේ එකෙක්... 2020 දි රනිලට කෙලවෙනව කියල දැනගෙන කැඩෙන චන්ද එක එකාලට දම්මන්ඩයි මේ මායම ...මූ පරවේණී වහල, 2020 චන්දෙ දවසට උදේම ගිහින් අලියගෙ පස්සට කතිරෙ ගහල ගෙදර එන වහලෙක් මූ...:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    මේ speedmalli කියන්නෙ පට්ට ස්වාධීන ඩයක් එකක් එහෙම නෙමේ,unp ගැත්තෙක්, කුක්කෙක්, මැක්කෙක් කොටින්ම, සිරිකොතේ වැසිකිලි හෝදන සෙට් එකේ එකෙක්... 2020 දි රනිලට කෙලවෙනව කියල දැනගෙන කැඩෙන චන්ද එක එකාලට දම්මන්ඩයි මේ මායම ...මූ පරවේණී වහල, 2020 චන්දෙ දවසට උදේම ගිහින් අලියගෙ පස්සට කතිරෙ ගහල ගෙදර එන වහලෙක් මූ...:yes::yes:

    43021727_10217381838000914_2863619146245996544_n.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    නියම සට්ටැඹි ගැත්තා කවුද කියල දාල තියන පෝස්ට් සාක්ශි දරණව.

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නියම සට්ටැඹි ගැත්තා කවුද කියල දාල තියන පෝස්ට් සාක්ශි දරණව.

    :lol:

    පල වහලො යන්ඩ තොපි වගේ මිහරක් නිසා අද රටම විනාශයි තවත් දෙන්ඩ ලැස්ති වෙන්ඩ එපා...තොපිට සිරිකොතෙන් ගෙවුවට රටේ අනිත් මිනිස්සුට කන්ඩ බොන්ඩ නැ ඒවට තොපි වගේ මීහරක් වග කියන්ඩ ඔනෙ..කෝ තොපි එදා පාරම්බාපු යහපාලනේ???????? එකකින් පාඩමක් ඉගෙන ගන්නෙ නැතුව උස්සන් එනව තව ලබ්බක්,, ලැජ්ජයි පජාතයි නින්දිතයි උබල මිනිස්සුද??? පරවේණී වහල්කමෙත් සීම තියාගනින්... :dull::dull: